මෙන්න_චණ්ඩි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :yes:අපේ උන් ඉතිං ඕවා දන්න ඵකක්ද.සූරියවැව ඵකෙක්ගෙන් අැහුවනම් කියයි සුනිල්ගේ පැටිකිරිය.සුනිල් කියන ඵකා ඒ පැත්තටම වධයක් වෙලා තිබ්බේ.සුනිල්ව මරපු සතුටට ගමේ උන් රතිඤ්ඤාත් පත්තු කරලා..

    අපේ උන් බලන්නේ එක පැත්තක් විතරයිනේ කොහොමත්..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රත්නවීරගේ පවුලේ 11ක්
    උන් තමයි ඉස්සර සුරියවැව ටවුමේ තියෙන හැම බිස්නස් එක්කම් ම කරේ
    හැම ජතියේනම් එක කඩයි දන්නා පුළුවන් එක උන්ගේ එකෙක්ගේ විතරයි
    මුළු ටවුමටම එක ටයර් කඩයයි ,හාඩ්වෙයාර් එකයි ඒ විදිහට තමයි උන් ගේම දුන්නේ
    වම්ම්බොට්ට අන්තිමට හිටියේ මහින්ද ගාව ඒ ෆිට් එකට රත්නවිරලගේ මල්ලි කෙනෙක් මලේශීය පැනලා හැංගිලා හිටිය උවත් ඉන්ටෙර් පොල් එක හරහා අල්ලලා මෙහාට ගේනවා උඅටනම් මොකක් උනාද දන්නේ නෑ

    අන්න උබනම් දන්නවා විස්තරේ.:yes:ඒ වගේ එකෙක් එක්ක හැප්පෙන්න පුලුවන්ද බන් guts නැත්නම්.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් බන් ගොඩක් උන් පාතාල කාරයො වෙන්නෙ නිකන්ම නෙවෙයි.ගොඩක් දුරට දුප්පත්කම.බලපංකො පාලංකඩ හීනා enter වෙලා තියෙන විදිහ.... :(
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මොන හේතුවක් නිසා චන්ඩි උණත් ජීවත් වෙන්න වෙන්නේ පණ බයෙං අනිත් එකා කොයි වෙලාවේ මරයි ද කියල. පවුලේ කියලා ගෑවිච්ච එකෙකුටවත් නිදහසේ ඉන්න බෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    ඔය වගේ පටු විදිහට හිතන්න එපා බන්.ඉස්සෙල්ල මුන් මෙහෙම වෙන්න හේතුව හොයපන්.මම කියන්නෙ නැහැ ඔක්කොම උන් හොදයි කියලා.මම කියන්නේ ගොඩක් උන් මේ තත්වෙට වැටුනේ උන්ට උන වැරදි නිසා.කොහොම උනත් දැන් මේ වගේ guts තියෙන උන් ලංකාවේ නැහැ.පිටිපස්සෙන් ඇවිත් තියලා යන උන් නම් ඉන්නවා.

    කෝටිටෙි ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකටි කණ්ඩායමට 1987-88 කාලසීමාවේදී දකෂ පිතිකරුවෙක් ඇතුළුව සිටියේය. අනාගත දිනයකදී ඔහූ ශී්‍ර ලංකවේ දකෂතම ක්‍රිකටි කී්‍රඩකයකු වනූ ඇතැයි සමහරු පැවසූහ. එවන් අනාවැකි මේ හූරුබූහූටි පිතිකරුවා වෙත පළ කළේ ඔහූ ඒ තරමටම දකෂ පිතිකරුවකුවීම නිසාය.

    රටෙි නමගිය ක්‍රිකටි කී්‍රඩකයකු බවට පත්වනූ ඇතැයි අනාවැකි පළ කර තිබූ මේ දකෂ පිතිකරුවා නමගිය අපරාධකරුවකු බවට පත් වූයේ ඔහූගේ දෛවයේ කිසියම් සරදමක් නිසාය. චින්තක අමරසිංහ උසස් පෙළ හොඳට සමත් වෙච්ච කොල්ලෙක්. උස්ලියනගේ චින්තක නලින් පෙරේරා නොහොත් චින්තක අමරසිංහ රටෙි නමගිය පාතාල කල්ලියකට නායකත්වය දෙමින් සිදු කළ අපරාධ නිසා ඔහූ කෙටි කාලයක් තුළ ප්‍රසිද්ධියට පත් වූයේය. චින්තකගේ මවගේ සොහොයූරා වූ නොයෙල් අමරසිංහ නොහොත් රාජගිරියෙ පැටී එවකට පාතාල ලෝකයේ ප්‍රබලයකුව සිටියේය.

    නොයෙල්ගේ බාල සොහොයූරියක වූ ඊවා අමරසිංහ බෙහෙවින් රූමත් කාන්තාවක වූවාය. දිනක් සොත්ති උපාලි ඇතුළු පාතාල කල්ලිය රාජගිරිය ඔබේසේකරපූරය ආක්‍රමණය කළහ. අමරසිංහ පරම්පරාව සමූල Gාතනය කිරීම ආරම්භ කළ සොත්ති උපාලි ඇතුළු කල්ලිය මූළු ඔබේසේකරපූරයම භීතියට පත් කරමින් යකා නැටීමට පටන් ගත්තේය. නොයෙල්ගේ බාල සොහොයූරියක වූ ඊවා අමරසිංහ දූෂණය කළ සොත්ති උපාලි කල්ලිය ඇය මහා මාර්ගය දිගේ නිරුවතින් ඇදගෙන ගොස් විදුලි පහන් කණූවක ගැට ගැසූහ. නොයෙල්ගේ ඥාතීන් කීප දෙනකුම ඝාතනය කළ පාතාල සාමාජිකයන් මූළු ප්‍රදේශයම භීතියට පත් කර පළා ගියහ. මෙම සිද්ධිය චින්තක අමරසිංහගේ සිතට දැඩි බලපෑමක් එල්ල කළේය. වෛරය පලිගැනීම චින්තකගේ සිතෙහි පැලපදියම් විය.

    චින්තකගේ තාත්තා අහිංසක මනුස්සයෙක්. ඔය සොත්ති උපාලිලා ගහපු මර්ඩර් එකක ඇහෙන් දුටු සාක්‍ෂියක් තමයි චින්තකගේ තාත්තා. චින්තකගේ උපන් දිනය දවසේ තාත්තා ආවා කඩේට චොකලට් එකක් ගන්න. සොත්ති උපාලි ළඟ හිටියා බන්දු කියලා එකෙක්. සොත්ති උපාලි බන්දුට කියලා තමයි කඩේ ළඟදි වෙඩි තියලා චින්තකගේ තාත්තාව මරන්නේ. ඒවා සොත්ති උපාලි කරපු සහගහන අපරාධ. ඊට පස්සෙ තමයි තාත්තා මරපු පළිය ගන්න චින්තකලා, ධම්මිකලා ෆීල්ඩ් එකට බහින්නේ.

    ධම්මික අමරසිංහ කියන්නේ ලංකාවේ ටෝනි මොන්ටානා කියලා කියන්න පුළුවන්. ඉක්මනින්ම කේන්තියන, කාවවත් විශ්වාස නොකරන සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විදියට තමයි ධම්මික ප්‍රසිද්ධ. ධම්මික කියන්නේ තවත් සුප්‍රසිද්ධ පාතාල නායකයෙක් වෙච්ච චින්තක අමරසිංහගේ මල්ලී. චින්තකගේ හෙවණැල්ලට වැහිලා ඉන්න ධම්මික පාතාල නායකයෙක් විදියට එළියට එන්ගේ චින්තක ඝාතනය වුණයින් පස්සේ.

    ඔය පාතාල තත්ත්වයට චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ ඇදලා දැම්මේ සොත්ති උපාලි. මොකද උන්ට දෙන්න ඕන හැම වධයක්ම උපාලි උන්ට දුන්නා. නැත්නම් ඔය චින්තක අමරසිංහ කියන්නේ ෆාදර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්.


    ධම්මික ලවා තමුන්ගේ වැඩකරගත්ත දේශපාලඥයෝ තමුන්ව හෙලි කරයි කියන බයට කොන්ත්‍රාත් මිනිමරුවෙකු ලවා ඔහුව ඝාතනය කරන්න ඇති කියල තමයි කියන්නේ.
    (දේශපාලඥයා බුකී වලට සම්බන්ධ කෙනලු )
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oya okkoma marunama thama danaganne ahawal paathale lokko sokko paththara karayo wadiyenuth ekka daala hadanawa athi, hariyatama ithin owa gana danne polisiye un hari CID hari thawa api nodanna division wala ayayi POLITIKKOI witharai, oyita wada loku thada porawal keeyaknam thaama athda marenneth nathuwa, kawadahari marunoth kiyayi achchara ganak maruwa pathaala lokka kiyala okkoma eliye, anika ganiyekta puluwanda namagiya pathala ekekwa panapitin puchchanna thaniyen mewa nikan buutha katha wage.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියන්නේ මුන් කොච්චර චන්ඩි උනත් බල්ලෝ වගේ වෙඩි කාල මැරුණා කියන එකද? අවි ගත්තෝ අවියෙන්ම නසිති. චන්ඩි වෙන්න දඟල කාටත් ඕක තමයි වෙන්නේ. ඩිශුම් ;)

    :yes::yes::yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හප්පා මාත් මේ ගැන පොඩ්ඩක් හරි දන්නේ අර දෙරණේ ගිය ගිනි කෙලි සහ ගිනි අවි කියන නාට්‍ය බලල එකේ තියෙනවා චින්තක අමරසිංහ උන්ගේ සෙට් එක ගැන එහෙම සීන් එක මාරු ඔක්කොම බලන්න බැරි උනා දැන් ආයේ බලල ඉවර කරන්න ඕනි.
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    වටින ත්‍රෙඩ් එක ඇහ් !!!! දන්නා දන්නා දේවල් දැම්මා නම් මරු !!!!
    හැම මිනිහෙක් ගේම ඇතුලේ හොඳ නරක දෙපැත්තම තියෙනවා නේ...
    :yes::yes: