ලංකාව හදනවා නම් මෙන්න මේ වගේ නායකයෙක් රටට අවශ්‍යයි. රටේ තරුණයින්ට තියන මොලේ හැට පැනපු අයටනැති එක හරිම දුකයි.
උබේ වයස කීයද නංගි හෝ මල්ලි ?
Horunta Puka denawata wada mungen wedi kana eka sepai yaluwa..
Hemoma weradi karanawa..
eth mun weradi kare rata wenuwen
nethuwa thamunge sakku puroganna nemei..
Premadhasa lokka thama mea case 1a wawagena kewe..
ubata 50k 60k wenna athi..
eth wayasata wada wena dewal wuna dhewal hithanna apita molayak thiyanawa..
JVP 1n parlimenthuwe inn 1a horek pennanna.. please...
ලංකාව හදනවා නම් මෙන්න මේ වගේ නායකයෙක් රටට අවශ්‍යයි. රටේ තරුණයින්ට තියන මොලේ හැට පැනපු අයටනැති එක හරිම දුකයි.
![]()
![]()
මම දැක්කා බුකියේ හෙනට ශෙයාර් වෙනවා මහජනයාගේ කිසිවක් හොරකම් නොකළ පක්ෂය කියලා.
ලංකාව හදනවා නම් මෙන්න මේ වගේ නායකයෙක් රටට අවශ්‍යයි. රටේ තරුණයින්ට තියන මොලේ හැට පැනපු අයටනැති එක හරිම දුකයි.
![]()
![]()




උබ ජෙප්පොන්ගේ වැඩ දකින්න උබ ඒ කාලේ ඉපදිලාවත් හිටියද ?
I am not sure whether to laugh or cry for your post. I was in grade six, during 1971 jvp uprising, and witnessed the lost of an entire generation.
But I enjoyed the longest school vacation,(April 1971) thanks to Wijeweera and JVP.
Once again 1987-90 uprising, I attend the so called "panthi paha", in fact it's six, including the introduction. There was 5 participants in that class including me, I know three of them but the fourth one was a stranger. At the end of those classes, they (the jvp members) wants to know what's our thoughts. Somehow, I convinced that 3 of known participants not to give them a direct answer, instead just avoid them. But the other guy (even he was a stranger at the beginning, by the end, we were somewhat friends) really hooked in to the jvp ideology. I only know he was killed by government forces, and burn his body near maththegoda camp a couple of years later.
I know almost all politicians in sri lanka are corrupt, but better to be alive with corrupt politicians, than killing ourselves with those extreme socialists .