බඩුවක් කිව්වට මෙක මේ පොඩි ගෑජමෑටික් එකක්.. 
අපි හෑමොම අපේ Digital Camera වලට Memory Card දානවා නේ....
හැබෑයි ඉතිං Photos ටික Machine එකට දාන්න ගියාම තියන වදයක්........
Cable එකක් හරි Card Reader එකක් හරි ඕනේ වෙනවා නේ...
Trip ගිහින් ආපු ගමන් යළුවොන්ගෙන් කනක් ඈහිලා ඉන්න නෑ...... Photos ටික FB දාන්න කියලා.....
මෙන්න තියනවා එකට හොදම බඩුවක්.......
Eye-Fi කියලා නම් කරලා තිබුනට තෙරෙන කිව්වොත් මෙක Wifi සහිත Memory Card එකක්.
මෙක ඕනෑම Digital Camera එකකට දාන්න පුළුවන්....

අපි මෙකට මොකද කරන්නේ ?

මුලින්ම අපි Eye-fi Card එකට අපි භාවිතා කරන wireless networks කරන්න ඔනේ. Mobile Phones අතුළුව Networks 32ක් මෙකේ තියන්න පුළුවන්, ඒ වගේම එවාට ඕනේ නං Password දාන්න උනත් පුළුවන්. ඊට අමතරව අපිට Save කරන්න ඕනේ Machine එකේ විස්තරත් තියන්න ඕනේ, Folders වල නම් වගේ දෙවල්.
ඒ සමගම facebook, flicker, picasa වගේ online photo sharing 25කට කෙලින්ම (automatically) share වන විදියට programme කරන්නත් පුළුවන්.
මෙකෙන් මොකක්ද වෙන්නේ හෑබෑට.......
අපි Eye-fi Card පවිච්ච් කරනවා කියලා හිතමු. අපේ Laptop එකේ wifi network එක මේකට Add කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ එක Camera එක ඒ Network Range එකට ආපු ගමන් එයා automatically අපේ Camera එකේ දැනට තියන Photos ඔක්කම එකට Laptop මාරු කරනවා. වැදගත්ම දේ මෙතනදී Copy & Paste වෙනුවට Cut & Paste කරනවා එම නිසා එක Memory නැවත Free වෙනවා. ඒ වගේම අපි කලින් කියලා තියන විදියට facebook වැනි sites වලටත් automatically share වෙනවා. Photos විතරක් නෙමේ Videosත් පුළුවන්…

මෙක අපිට ගොඩක් වටින දෙයක් වෙයි මං හිතන්නේ, ඒවගෙම මෙක එච්චර මිල වැඩී නෑ.....
මෙකත් පොඩ්ඩක් බලන්නකෝ...
මගේ පලවෙනි ලිපියට ලැබුණු නැති යහපත් ප්රතිචාර මේ ලිපියටවත් ලැබේයි කියලා හිතනවා.....
. හොදයි කියලා හිතනවා නම් Comment එකක් දාලා Rep++ දීලාම යන්න අමතක කරන්න එපා..
ආ.... තවත් මේ ගැන විස්තර මෙතනින් බලන්න......