මෙන්න_බඩුවක්

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    බඩුවක් කිව්වට මෙක මේ පොඩි ගෑජමෑටික් එකක්.. :P

    eyefi.jpg


    අපි හෑමොම අපේ Digital Camera වලට Memory Card දානවා නේ....
    හැබෑයි ඉතිං Photos ටික Machine එකට දාන්න ගියාම තියන වදයක්........
    Cable එකක් හරි Card Reader එකක් හරි ඕනේ වෙනවා නේ...
    Trip ගිහින් ආපු ගමන් යළුවොන්ගෙන් කනක් ඈහිලා ඉන්න නෑ...... Photos ටික FB දාන්න කියලා.....
    මෙන්න තියනවා එකට හොදම බඩුවක්.......

    01-1.jpg


    Eye-Fi කියලා නම් කරලා තිබුනට තෙරෙන කිව්වොත් මෙක Wifi සහිත Memory Card එකක්.

    blue-container-MASTER-basics-X2.jpg


    මෙක ඕනෑම Digital Camera එකකට දාන්න පුළුවන්.... :rolleyes::rolleyes:

    02-1.jpg


    අපි මෙකට මොකද කරන්නේ ?:oo::oo:

    මුලින්ම අපි Eye-fi Card එකට අපි භාවිතා කරන wireless networks කරන්න ඔනේ. Mobile Phones අතුළුව Networks 32ක් මෙකේ තියන්න පුළුවන්, ඒ වගේම එවාට ඕනේ නං Password දාන්න උනත් පුළුවන්. ඊට අමතරව අපිට Save කරන්න ඕනේ Machine එකේ විස්තරත් තියන්න ඕනේ, Folders වල නම් වගේ දෙවල්.
    ඒ සමගම facebook, flicker, picasa වගේ online photo sharing 25කට කෙලින්ම (automatically) share වන විදියට programme කරන්නත් පුළුවන්. :D

    ols-3pics-4.jpg


    මෙකෙන් මොකක්ද වෙන්නේ හෑබෑට....... :oo:

    අපි Eye-fi Card පවිච්ච් කරනවා කියලා හිතමු. අපේ Laptop එකේ wifi network එක මේකට Add කරලා තියෙන්නේ. ඊට පස්සේ අපේ එක Camera එක ඒ Network Range එකට ආපු ගමන් එයා automatically අපේ Camera එකේ දැනට තියන Photos ඔක්කම එකට Laptop මාරු කරනවා. වැදගත්ම දේ මෙතනදී Copy & Paste වෙනුවට Cut & Paste කරනවා එම නිසා එක Memory නැවත Free වෙනවා. ඒ වගේම අපි කලින් කියලා තියන විදියට facebook වැනි sites වලටත් automatically share වෙනවා. Photos විතරක් නෙමේ Videosත් පුළුවන්… :shocked::shocked:

    setup-diagram-X2-20v.jpg


    මෙක අපිට ගොඩක් වටින දෙයක් වෙයි මං හිතන්නේ, ඒවගෙම මෙක එච්චර මිල වැඩී නෑ.....

    03-1.jpg


    මෙකත් පොඩ්ඩක් බලන්නකෝ...



    මගේ පලවෙනි ලිපියට ලැබුණු නැති යහපත් ප්‍රතිචාර මේ ලිපියටවත් ලැබේයි කියලා හිතනවා.....:confused::confused:. හොදයි කියලා හිතනවා නම් Comment එකක් දාලා Rep++ දීලාම යන්න අමතක කරන්න එපා..:cool::cool: ආ.... තවත් මේ ගැන විස්තර මෙතනින් බලන්න......

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට නම් ඉතින් කෙබල් දාගෙන
    ගන්න පුරුද්දක් තියෙන හින්දා අවුලක් නෑ.. :D
    ස්තුතියි බෙදා ගත්තාට..
    රෙප් 6+