පඩ නෑ වැඩ විතරයි. අද කාලේ දායිද ලකුණු 7ක් 8ක් බේරගෙන අන්තිම ඔවරය විකට් පහක් අතේ තියෙද්දි?

මරුසිරා;17120586 said:අපිට හිටිය හොදම වේග පන්දු යවන්න සහ හරිම නිහතමානී ක්‍රිකට් වෙනුවෙන් බොහොම කැපවීමක් කල ක්‍රීඩකයෙක් .එත් අන්තිම කාලේ ක්‍රිකට් බෝඩ් එකේ උන් වාස්ට කරපු දේනම් අසික්කිතයි![]()
තව කාලයක් සෙල්ලං කරන්න තිබුන... 

Sanai,Athapathtui 120ka openning partnership ekak damma..Eth anthimata hira wela 245i gahuwe...Aus wala Openinng awe Heydenui,Michael Clarckui..Clarck palaweni bolema Vass ta out..Ita passe Heydanui,Pontiyay set wela neluwa redi galawenta..Heden thama e dawaswala watima test innings eka thibba pora...Pora ZImbabweta 381k gahala Larage recored eka kadala hitiye..Lara thawa masekin eka kaduwa....

U hoda eka..Boundari line ekata pora apuwahama api Heydan kiwwama pora apita Hai kiwwa...








වාස් කිව්වම ඉතින් වාස්ම තමයි
පොරගෙන් ඉගෙන ගන්න අද ඉන්න සෙට් එකට වාසනාවක්


