මෙන්න_මුන්ගේ_කටවල්_ඇරිලා

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෙන්න_මුන්ගේ_කටවල්_ඇරිලා

දෙමළ සන්ධානය ඉල්ලන්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌
- සුමන්තිරන් දිවයිනට කියයි

sma77.jpg

එරික්‌ ගාමිණි ජිනප්‍රිය සහ ජයසූරිය උඩුකුඹුර

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌ බව එම පක්‍ෂයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. එස්‌. සුමන්තිරන් මහතා "දිවයින"ට කීවේය.

බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌ යෑයි ද ඔහු සඳහන් කළේය.

ජාතික ආණ්‌ඩුවකට තමන්ට විශේෂ ආරාධනාවක්‌ ලැබී නැති බවත් රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමට තම පක්‍ෂයේ කිසිදු අපේක්‍ෂාවක්‌ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තමන් විපක්‍ෂයේ සිටිමින් තම අයිතීන් දිනාගෙන ඉදිරියට යැමට අපේක්‍ෂාවෙන් සිටින බව ද සුමන්තිරන් මහතා අවධාරණය කළේය.

සුමන්තිරන් මහතා සමඟ "දිවයින" කළ සම්පූර්ණ සාකච්ඡාව ඉරිදා (30 දා) දිවයින පත්‍රයේ පළ කෙරේ
.

http://www.divaina.com/2015/08/28/news03.html
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌ .....
    පව් බන් මුන් කොච්චරනම් අහිංසකද කියල බලපල්ලකෝ... පුදුම සංහිදියාවක්.... සිංහල අපිත් එක්ක එකට ගමනක් යන්න උන්ට තියෙන උවමනාව අපේ උන්ට දැනෙන්නෙ නැති එක පුදුමයක්...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌ .....
    පව් බන් මුන් කොච්චරනම් අහිංසකද කියල බලපල්ලකෝ... පුදුම සංහිදියාවක්.... සිංහල අපිත් එක්ක එකට ගමනක් යන්න උන්ට තියෙන උවමනාව අපේ උන්ට දැනෙන්නෙ නැති එක පුදුමයක්...

    අර කට්ටියක් මහා ලොකුවට කෑ ගැහුවා නේද මේ ඔක්කොම වෙන්නේ සිංහල ජාතිවාදය හින්ද කියල? උන් ටික දැන් කොහෙද දන්නේ නෑ.

    මේ යක්කුන්ගේ පක්ෂෙ නම "ඉලංකෛ තමිල් අරසු කච්චි". එකේ තේරුම "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය". ඒ පක්ෂය 1949දී හැදුවේම ලංකාවේ දෙමළ රාජ්‍යයක් හදන අරමුණෙන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර කට්ටියක් මහා ලොකුවට කෑ ගැහුවා නේද මේ ඔක්කොම වෙන්නේ සිංහල ජාතිවාදය හින්ද කියල? උන් ටික දැන් කොහෙද දන්නේ නෑ.

    මේ යක්කුන්ගේ පක්ෂෙ නම "ඉලංකෛ තමිල් අරසු කච්චි". එකේ තේරුම "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය". ඒ පක්ෂය 1949දී හැදුවේම ලංකාවේ දෙමළ රාජ්‍යයක් හදන අරමුණෙන්.

    මමනම් කියන්නෙ ඔය ජාතික ගීය දෙමලෙන් කියන්න දීපු එක වගේ බොළද වැඩ කරල මුන් සනසන්න බැ.. දෙමළ දේශපාලකයන්ගේ අවසාන ඉලක්කය වෙනම රාජ්‍යයක්... උන් වෙන කිසිම දේකින් සෑහිමකට පත්වෙන්නෙ නැ... ඒක දුන්න ගමන් දේශසීමා අරගල.
    හොදම දේ තමයි කරගෙන ගියා වගේ දේශපාලකයින් නොසලකා හරිමින් උතුර සංවර්ධනය කරන එක. එතකොට සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විදින දමිල සාමාන්‍ය වැසියා දේශපාලකයාව තනි කරන දවසක් එනවා...එහෙම නැතිව උන් ලග දනින් වැටී වැටී මේක විසදන්න බැ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    kotinta puka palenna deepu eke me gas ballo monawada.. :P

    මුන්ට තනියම කරගන්න පුළුවන් දෙයක් නෑ. එත් දැන් ඇමරිකාවයි එංගලන්තෙයි ඉන්නේ මුන්ගේ පැත්තේ. අර බිස්වාල් ගෑනිත් ඇවිල්ල මුන්ව හම්බ වෙලා තිබුනේ. ඇමරිකාව දැන් ලංකාවේ රජයට උදව් කරනවා වගේ පෙන්නන්නේ රනිල් මේ ඊලාම් කාරයන්ට අර "දේශපාලන විසඳුමක්" කියල එකක් දීල බලය බෙදන්න ලෑස්ති වෙලා ඉන්න හින්ද.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මමනම් කියන්නෙ ඔය ජාතික ගීය දෙමලෙන් කියන්න දීපු එක වගේ බොළද වැඩ කරල මුන් සනසන්න බැ.. දෙමළ දේශපාලකයන්ගේ අවසාන ඉලක්කය වෙනම රාජ්‍යයක්... උන් වෙන කිසිම දේකින් සෑහිමකට පත්වෙන්නෙ නැ... ඒක දුන්න ගමන් දේශසීමා අරගල.
    හොදම දේ තමයි කරගෙන ගියා වගේ දේශපාලකයින් නොසලකා හරිමින් උතුර සංවර්ධනය කරන එක. එතකොට සංවර්ධන ප්‍රතිලාභ භුක්ති විදින දමිල සාමාන්‍ය වැසියා දේශපාලකයාව තනි කරන දවසක් එනවා...එහෙම නැතිව උන් ලග දනින් වැටී වැටී මේක විසදන්න බැ

    ඔව්. මුන් මේ එක එක දේවල් ඉල්ලන්නේ සිංහල ජාතිවාදයක් හින්දවත් සිංහල මිනිස්සුන්ගෙන් වෙච්ච අසාධාරණයක් හින්දවත් නෙවෙයි. (නැතිනම් 1949දී ඉඳන් වෙනම රටක ඉල්ලන්න පටන් ගත්තේ මොකටද?). මේ කට්ටියට දෙන්න ඕනේ උත්තරේ 2009දී දුන්නා. යුද්දෙකින් පැරද්දුවට පස්සේ ආයේ සාකච්ඡා කර කර "විසඳුම්" දෙන්නේ මොන ලෝකෙද? එංගලන්තෙයි ඇමරිකාවයි අර දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ නාසි කාරයන්ට එහෙම විසඳුම් දුන්නේ නෑනේ.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මුන්ට තනියම කරගන්න පුළුවන් දෙයක් නෑ. එත් දැන් ඇමරිකාවයි එංගලන්තෙයි ඉන්නේ මුන්ගේ පැත්තේ. අර බිස්වාල් ගෑනිත් ඇවිල්ල මුන්ව හම්බ වෙලා තිබුනේ. ඇමරිකාව දැන් ලංකාවේ රජයට උදව් කරනවා වගේ පෙන්නන්නේ රනිල් මේ ඊලාම් කාරයන්ට අර "දේශපාලන විසඳුමක්" කියල එකක් දීල බලය බෙදන්න ලෑස්ති වෙලා ඉන්න හින්ද.

    9/11 case eken passe thathwe wenas ban.... India, America pawa thamage arakshawata tharjanayak wena deyak korana ekak naha.. habai ape mihi widina sampath untath bedala denna oni... mokada ape sinhala unma apita salakana widihata demallunta kohoma salakaida kiyala hithenawa... :baffled:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    9/11 case eken passe thathwe wenas ban.... India, America pawa thamage arakshawata tharjanayak wena deyak korana ekak naha.. habai ape mihi widina sampath untath bedala denna oni... mokada ape sinhala unma apita salakana widihata demallunta kohoma salakaida kiyala hithenawa... :baffled:

    දැන් ලංකාවේ දෙමළ අයගෙන් 60%කට වඩා ඉන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට. කොළඹ බහුතරයක් ඉන්නේ දෙමල-මුස්ලිම් අය. ඒ කට්ටියට දෙමළ උනා කියල අසාධාරණයක් වෙලා නෑ. ඉන්දියාවේවත් නැති විදියට දෙමල භාෂාවෙන්ම ඉගෙනගන්නත් පුළුවන් ලංකාවේ විතරයි.

    ත්‍රස්තවාදීන්ට උදව් කරන එකනම් ඇමරිකාව එදා ඉඳල අද වෙනකල්ම කරා. අල් කයිඩා එකත් හැදුවේ ඇමරිකාව ඉස්සර රුසියාවට විරුද්ධව. දැන් ISIS එක ඔච්චර බලවත් වෙන්න හේතුවත් අර සදාම් හුසේන්වයි ගඩාපිවයි මරපු එක.
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    hitan karayai,ponilay anawaryen mun illana dewal denawa.molayak neti snhala ponnayo nisa thma me hemadema.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දැන් යූඑන්පියට බලය දුනනෙ මේකට එකගයි කියල තමයි අපේ සිංහලයින්.දැන් ඉතින් රට බෙදල දුන්නට අපිට මොකෝ.බහුතරයේ කැමැත්තනෙ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඒ කාලේ මේවා කියපුවම "ජාති වාදය පතුරුවන්න එපා" කියපු එවුන් දැන් කෝ?
     
    Similar threads