මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු

    666962052_62599062_jex_1503521_de27-1.jpg
    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පසුගිය සඳුදා සිට නිවාඩු ලබා ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
    අප වාර්තාකරු පැවසුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළ බව ය.​
    මහ බැංකු අධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.​
    එම පරීක්ෂණ අවසන් වන තුරු රාජකාරීවලින් ඉවත්ව සිටින බව මහ බැංකු අධිපතිවරයා තමන්ට දැනුම් දී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.​
     
    • Like
    Reactions: wdk

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    අයේ ඉතිං බඩුත් එක්ක හොරු අහු වුණාම :rolleyes:
    අත පය හතර නැති මිනිහෙක් පාණාතිපාතා කියල වැඩක් ඇතේ !
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අයේ ඉතිං බඩුත් එක්ක හොරු අහු වුණාම :rolleyes:
    අත පය හතර නැති මිනිහෙක් පාණාතිපාතා කියල වැඩක් ඇතේ !
    බයියගෙ කාලෙ ඔහොම කළාද
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒකනේ බයියා ගෙදර යැවුවේ :yes::yes:
    ඒත් ඉතිං මෙවුවට ජයවේවා කියන එක තමා වැඩේ :lol::lol:
    වැරදි කරන එක හැමදාම වෙනවා. ඒත් වැරැද්දට දඩුවම් දීමෙන් විතරයි පාලනයක් කරන්න පුළුවන්. මේ මනුස්සයා අස්වෙලා තියෙන්නෙ ඒ බලපෑම මතයි
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    වැරදි කරන එක හැමදාම වෙනවා. ඒත් වැරැද්දට දඩුවම් දීමෙන් විතරයි පාලනයක් කරන්න පුළුවන්. මේ මනුස්සයා අස්වෙලා තියෙන්නෙ ඒ බලපෑම මතයි

    ඔව්, ඒත් පත්කරලා මාස තුනක් යන්න කලින් වංචා චෝදනා එල්ල වුණා (සාක්ෂි සහිතව සහ මහේන්ද්‍රන් පිළිගත්තා දැනුවත් විය යුතු පාර්ශව සියල්ල දැනුවත් නොකර කරපු ගනුදෙනුවක් බව මේක ) රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ වගකීම අරං ඇමතිවරුන්ගේ විරුද්ධත්වය මැද (පාඨලී චම්පික රණවක සහ තව නායකයන් මේ පත්කිරීමට විරුද්ධ වුණා ) රනිල්ගේ කැමැත්තට පත්කරපු පුද්ගලයට.

    ඉතිං මේ අගමැතිට ජයවේවා කියල හරි යන්නෙ නෑ :no: චන්දයක් ළඟ එන්නේ නැත්නම් ඕක ඔහොම නොවෙන්නත් තිබුණා :yes:

    මෙච්චර කාලයක් ගිහිල්ලත් අජිත් නිවාඩ් කබ්රාල්ට විරුද්ධව විපක්ෂය වෙලා හිටපු කාලේ කරපු චෝදනා ඔප්පු කරලා නෑ - ඔහුට විරුද්ධව කමිටු නෑ - මොකුත් නෑ - ඉතිං නිගමනයක් ගන්න පුළුවන්

    1. වර්තමාන ආණ්ඩුව හොරෙක් ආරක්ෂා කරනවා
    2. වර්තමාන ආණ්ඩුව විපක්ෂය කාලේ කරපු චෝදනා බොරු

    ඉතිං එහෙම පාලනයකට ජයවේවා! කියනෙක වැරදියි :no:
     
    Last edited:

    මම කියන්නේ වැරැද්දට දඩුවම් දීම අතින් මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොද තැනක ඉන්නවා කියන එක. තෙවරප්පෙරුම, මෙයා ගත්තත් මේවට හොද උදාහරන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කියන්නේ වැරැද්දට දඩුවම් දීම අතින් මේ ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොද තැනක ඉන්නවා කියන එක. තෙවරප්පෙරුම, මෙයා ගත්තත් මේවට හොද උදාහරන

    කෝ රවියට දඩුවම්.. කෝ පැලවත්ත වික්ක උන්ට දඩුවම්..?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යු එන් පිය කාගෙන තියෙන්නේ ඡන්දයක් ආවොත් නම් මම ඡන්දේ දෙන්නෙත් නෑ ඔකුන්ට .
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පඩිත් එක්ක නිමාඩු යවන එකයි, වැඩ තහනම් කරන එකයි දෙකම එකයි ඔන්න
     
    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    mehema kenek niwadu gaththa keewama ubalata eka hodak wageda penne? waradi karala iwarai bun.me anduwath soda bottle eka kadagena awa wage thamai keruwawa.aththatama keewoth unp ekata pina chance ekak me anduwa.aduma eken wadak gannath beriwuna
     
    Similar threads