මෙන්න_රනිලා හාරනවා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙන්න_රනිලා හාරනවා

    image_1500283206-b5680e72c3.jpg


    image_1500283192-edb9bff033.jpg



    Code:
    http://www.dailymirror.lk/article/Ranil-at-foundation-laying-ceremony-132956.html


    :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වාහනයක්වත් ඩ්‍රයිව් කරන්න පුලුවන්ද දන්නේ නෑ.ඩ්‍රයිවර්ල එක්කනේ යන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආවු බලහල්ලකෝ කොල්ලගේ මූනේ තියෙන සිරියාවන්ත පෙනුම
    sure ඊයේ රෑ මය්ත්‍රී මොනවහරි කරලා දීලා
    :yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ප්‍රේමදාස රෑට සුම්බරයක් බැදගෙන පරන කාර් එකක් පැදගෙන යනවාලු කෙහෙල්වත්තට
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් ඉන්න ඇමතිවරු ඔක්කොම වගේ කලින් හිටපු ඇමතිවරුන්ගේ ඩ්‍රැයිවර්ලා විදිහට ‍රැකියාවට ආපු අය.