මෙන්න_රැප් - Dear Future Generations

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙන්න_රැප් - Dear Future Generations

    පහුගිය කාලේ ලංකාවේ සෙල්ෆි රැප් මගුලක් ඇවිල්ල අපේ උන්ට රැප් එපා කෙරෙව්වා ... තමන් පොර කියාගන්න හදන මානසිකත්ව තියෙන උන් ඕව කරන්න ගියාම ඔය වගේ රටම ඉදිරියේ විහිළුවක් වෙන එක සාමාන්‍ය දෙයක් ... ඒ උනාට මම මේක උබලත් එක්ක share කරගන්නේ මෙන්න මේ ටික කියන්න ... :love::love::love:

    #රැප් කියන්නේ තප්පරේට කතා කරන වචන ගැන වැඩි කරගන්න එක නෙවෙඉ
    #රැප් කියන්නේ කුණු හරප කියල ලයින් අල්ලන එක නෙවෙයි
    #රැප් කියන්නේ තේරුමක් නැති දේවල් ඔහේ කියවන එක නෙවෙයි
    #රැප් කියන්නේ තමන් පොෂ් කියල ප්‍රදර්ශනය කරන එක නෙවෙයි

    එහෙනං මොකක්ද රැප් .... ? මෙන්න රැප් ....

    හොඳ නං බම්ප් කරන යමන්කෝ අනික් උන්ටත් බලන්න :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    ^^
    ඔන්න රැප්

    11.gif
    11.gif
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    සෙල්ෆි රැප් ...මෑණියන්ගේ වස්තරේ !!!! අම්මප බන් අපේ කිරිසප්පයන්ගේ ගොන් ආතල් දැකල .. මම තුමාට හිතුනා සරමක් ගහන් ..ලේස් බැනියන් කොටයක් පටලන් අමු සිංහලෙන් රැපක් දෙන්න ඔය ලොකු කැප් දාගෙන තඩි බැනියන් ඇදන් කලිසම පුක පල්ලේ එල්ලන් ගිරිය පුප්පන් දගලන පොන්සියන්ටයි , තුන් වේලට සම්බෝලයි බතුයි කාගෙන ඇමරිකන් ප්‍රාසය වමාරන හැට අම්මන්ඩිල ටයි විලි පැහැරෙන්න ...
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Thanks Robin

    සෙල්ෆි රැප් ...මෑණියන්ගේ වස්තරේ !!!! අම්මප බන් අපේ කිරිසප්පයන්ගේ ගොන් ආතල් දැකල .. මම තුමාට හිතුනා සරමක් ගහන් ..ලේස් බැනියන් කොටයක් පටලන් අමු සිංහලෙන් රැපක් දෙන්න ඔය ලොකු කැප් දාගෙන තඩි බැනියන් ඇදන් කලිසම පුක පල්ලේ එල්ලන් ගිරිය පුප්පන් දගලන පොන්සියන්ටයි , තුන් වේලට සම්බෝලයි බතුයි කාගෙන ඇමරිකන් ප්‍රාසය වමාරන හැට අම්මන්ඩිල ටයි විලි පැහැරෙන්න ...

    :lol::lol::lol:
    11.gif