මෙන්න_රැප් - Dear Future Generations
පහුගිය කාලේ ලංකාවේ සෙල්ෆි රැප් මගුලක් ඇවිල්ල අපේ උන්ට රැප් එපා කෙරෙව්වා ... තමන් පොර කියාගන්න හදන මානසිකත්ව තියෙන උන් ඕව කරන්න ගියාම ඔය වගේ රටම ඉදිරියේ විහිළුවක් වෙන එක සාමාන්‍ය දෙයක් ... ඒ උනාට මම මේක උබලත් එක්ක share කරගන්නේ මෙන්න මේ ටික කියන්න ...

#රැප් කියන්නේ තප්පරේට කතා කරන වචන ගැන වැඩි කරගන්න එක නෙවෙඉ
#රැප් කියන්නේ කුණු හරප කියල ලයින් අල්ලන එක නෙවෙයි
#රැප් කියන්නේ තේරුමක් නැති දේවල් ඔහේ කියවන එක නෙවෙයි
#රැප් කියන්නේ තමන් පොෂ් කියල ප්‍රදර්ශනය කරන එක නෙවෙයි
එහෙනං මොකක්ද රැප් .... ? මෙන්න රැප් ....
හොඳ නං බම්ප් කරන යමන්කෝ අනික් උන්ටත් බලන්න