මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සිඞ්හළයා හිතන්නේ අපි තරම් වැඩ්ඩො ලොවෙත් නැහැ කියලනේ..පිස්සුද බන්..මේවා මේ ගූගල් එකේ සයිඩ් ප්රෝජෙක්ට්ස්...කවුද කියන්නේ ලඞ්කාවේ එකෙක් ගේ අදහසක් කියල? :baffled:

    එහෙම කියන්න එපා බන්. ඔය කියන ලොකු සමගම් වල වැඩකරන පොරවල් මේ එළකිරියෙත් ඇතිවෙන්න ඉන්නව.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ
    අනේ පොන්න කුරුසයෝ .
    උබේ අම්මා හරි ආච්චි හරි සුද්දට රෙද්ද උස්සලා පුක උස්ස උස්ස ඇරගන්න ඇති ..
    ම්හ්හ්හ් ආහ්හ් ... ම්ම්හ්හ් හ්හ්හ් ... මට යන්න එනවා ... තව හයියෙන් මයේ දෙයියෝ .. කියල .
    පස්සේ බඩු ටික යනකොට පයියත් කටට අරන් සුද්දගේ කැරි ටිකත් බිලා දාන්න ඇති .
    එහෙම උනා කියල සිංහල උන්ට අරින්න එන්න එපා .
    එහෙම උනොත් උබටත් සුද්දගේ රටටම තමා යන්න වෙන්නේ .
    නිකන් සිංහල වේශයෙන් ඉන්න එපා බන් . මොකද හැමෝම දන්නවා කුරුසයෝ මේ රටට කෙලවෙනවට , සිංහල ජාතියට කෙලවෙනවට තමා කැමති කියල .
    ඒක නිසා නිකන් පකුන් දාන්න හදන්න එපා සහෝ
    :yes:

    apith sinhala bauddha thamai ban. eth me wage gobba katha kiyala sinhalaywa pachchal karanna epa. umba nam sinhalayek nemei wage penne :no::no:

    tharaha giya kiyala modayek wage katata ena hamadema pita karanne nathuwa mole kalpana karapan ban :)

    sinhalayata kela uneth oka nisai. dan wath hadiyalla :)

    athe angili 5ma eka wage nahane machan. e nisa anith hamoma gana ehema hithanna baha
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඒක දන්නේ නැහැ. දන්නවනම් අපිටත් කියපන් ඒ කව්ද කියලා

    danna tharamin na

    meyala thama key peoplela den
    Rich DeVaul, chief technical architect
    Mike Cassidy, a project leader
    Cyrus Behroozi, a networking and telecommunication lead.

    ballon concept eka
    Raven Aerostar company eke
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කියන්න එපා බන්. ඔය කියන ලොකු සමගම් වල වැඩකරන පොරවල් මේ එළකිරියෙත් ඇතිවෙන්න ඉන්නව.

    ම්ම්...ඇත්ත...වැඩ කරන උන් හිටියට ලෝකෙට දැනෙන්න ලාංකීය කම පෙන්වන්න පුළුවන් උන් අතලොස්සයිනේ බන් ඉන්නේ...එකයි මම කියන්නේ...අපි එහෙම පොඩි සම්පත් ටිකක් තියාගෙන් ලෝකේ වටේම උන්ට ලොකු එක පෙන්නලා හරියන්නේ නැහැ..:) අපි අපේ ඉන්න උන් ගැන නිහතමානීව සතුටු වෙන එක මිසක, නැති ශෝබන ලෝකෙට පෙන්නලා උන් හිනස්සන්න ඕනේ නැහැනේ? :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Chamath Palihapitiya
    Executive Board Member

    Chamath_133.jpg

    Chamath Palihapitiya, 34, a highly-successful Bay Area based entrepreneur and an original member of the Facebook management team, has been a prominent figure in the venture capital business and a multitude of successful online ventures during their formative stages. He is the Founder and current Managing Partner of The Social+Capital Partnership, a multi-hundred million dollar venture capital fund, which he pioneered earlier this year. The Social+Capital Partnership is aligned with a number of the world's most influential entrepreneurs in business, finance and technology and focuses on investing in highly disruptive ideas in healthcare, education, financial services and the internet.

    Prior to beginning his latest endeavor with The Social+Capital Partnership, Palihapitiya was the longest tenured original member of Facebook's Senior Management team. He served in various roles during his four-year stint at Facebook, including Vice President of User Growth, Mobile and International at the conclusion of his tenure in June. A resident of Palo Alto, Palihapitiya joined Facebook in 2007 and was a major force in the launch and incredible growth of the social media website, overseeing monetization products, Facebook Platform, managing the team responsible for its mobile products and, ultimately, helping increase the user base to more than 750 million individuals worldwide. Palihapitiya also held senior management positions at AOL (Vice President and GM of AIM and ICQ), Mayfield Fund (a venture capital firm in Silicon Valley), Winamp and Spinner.com (two internet music pioneers) prior to joining Facebook. He attended the University of Waterloo in Ontario, Canada, where he graduated First Class Honors in Electrical Engineering.

    154_uwcap_0.jpg

    :D:D:D
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    2016-02-18 වන දින ශ්‍රීලංකා වේලාවෙන් උදෑසන 0725ට පමණ නිකුත් කරන ලද මෙම HBAL 237 නම් බැලූනය දැනට (2016-02-19 දින 1300 පැයට) කිලෝමීටර් 180 (සරල රේඛාවක් ලෙස බැලූ කල ) කට වඩා ගමන් කර ඇත.
    3ro4

    https://goo.gl/lSuFgN

    ශ්‍රීලංකාව වෙත ලගාවීමට තවත් කිලෝ මීටර් 15,000ක් පමණ ගමන් කල යුතුය.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2016-02-18 වන දින ශ්‍රීලංකා වේලාවෙන් උදෑසන 0725ට පමණ නිකුත් කරන ලද මෙම HBAL 237 නම් බැලූනය දැනට (2016-02-19 දින 1300 පැයට) කිලෝමීටර් 180 (සරල රේඛාවක් ලෙස බැලූ කල ) කට වඩා ගමන් කර ඇත.
    3ro4

    https://goo.gl/lSuFgN

    ශ්‍රීලංකාව වෙත ලගාවීමට තවත් කිලෝ මීටර් 15,000ක් පමණ ගමන් කල යුතුය.

    ඒකියන්නෙ පැය 30කට කිලෝමීටර් 180 යි.......
    "The balloons will have a lifespan of about 180 days, but can be recycled, according to Sri Lankan officials involved in the venture"
    සාදාරනයි කඩන් වැටෙන එක මෙහෙට එන්නම දවස් 100 යක් විතර යනවනෙ
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    2016-02-18 වන දින ශ්‍රීලංකා වේලාවෙන් උදෑසන 0725ට පමණ නිකුත් කරන ලද මෙම HBAL 237 නම් බැලූනය දැනට (2016-02-19 දින 1300 පැයට) කිලෝමීටර් 180 (සරල රේඛාවක් ලෙස බැලූ කල ) කට වඩා ගමන් කර ඇත.
    3ro4

    https://goo.gl/lSuFgN

    ශ්‍රීලංකාව වෙත ලගාවීමට තවත් කිලෝ මීටර් 15,000ක් පමණ ගමන් කල යුතුය.

    kawada wenakota evida bn
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඒකියන්නෙ පැය 30කට කිලෝමීටර් 180 යි.......
    "The balloons will have a lifespan of about 180 days, but can be recycled, according to Sri Lankan officials involved in the venture"
    සාදාරනයි කඩන් වැටෙන එක මෙහෙට එන්නම දවස් 100 යක් විතර යනවනෙ

    මම හිතන විදියට Hbal 237 එතන නවත්තලා තියලා මොකක් හරි ටෙස්ට් එකක් කරන්නේ.ඒක ගොඩක් වෙලා ඉදන් ඒ අවට තියෙනවා. ඒත් Hbal 217 වේගයෙන් ලංකාවට එනවා. මේ සිතියමේ පේන්නේ නැහැ . දැන් බැලූන් එක තියෙන තැනට ADB-s කවරේජ් එක නැහැ . අප්‍රිකානු මහද්වීපයට කිට්ටු වෙන කොට ආයිත් පේන්න ගනියි. පරණ බැලූන් ගියපු වේගයන් එහෙම සලකලා බැලුවාම මම හිතනවා අද හවස නැත්නම් හෙට උදේ වෙනකොට Hbal 217 අප්‍රිකානු මහද්වීපයට කිට්ටු කරයි කියලා.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara

    මම හිතන විදියට Hbal 237 එතන නවත්තලා තියලා මොකක් හරි ටෙස්ට් එකක් කරන්නේ.ඒක ගොඩක් වෙලා ඉදන් ඒ අවට තියෙනවා. ඒත් Hbal 217 වේගයෙන් ලංකාවට එනවා. මේ සිතියමේ පේන්නේ නැහැ . දැන් බැලූන් එක තියෙන තැනට ADB-s කවරේජ් එක නැහැ . අප්‍රිකානු මහද්වීපයට කිට්ටු වෙන කොට ආයිත් පේන්න ගනියි. පරණ බැලූන් ගියපු වේගයන් එහෙම සලකලා බැලුවාම මම හිතනවා අද හවස නැත්නම් හෙට උදේ වෙනකොට Hbal 217 අප්‍රිකානු මහද්වීපයට කිට්ටු කරයි කියලා.

    මම කිව්ව විදියටම HBAL 217 බැලූන් එක මීට පැය කිහිපයකට කලින් අප්‍රිකානු මහද්වීපයට ලං කලා. දැන් බැලුන් එක ගමන් කරන කලාපයට ADB-s කවරේජ් එක තියෙනවා. ලංකාවට එන අනිත් බැලූන් එක ඒ කියන්නේ Hbal 237 ගැන තොරතුරක් නැහැ.

    මෙතනින් සජීවීව බලන්න....

    http://goo.gl/ib0hdy

    රුපේ පේන්නේ නැති අය මෙතනින් ගිහින් බලන්න.
    https://goo.gl/qh3iAy

    98pg
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Chamath Palihapitiya
    Executive Board Member

    Chamath_133.jpg

    Chamath Palihapitiya, 34, a highly-successful Bay Area based entrepreneur and an original member of the Facebook management team, has been a prominent figure in the venture capital business and a multitude of successful online ventures during their formative stages. He is the Founder and current Managing Partner of The Social+Capital Partnership, a multi-hundred million dollar venture capital fund, which he pioneered earlier this year. The Social+Capital Partnership is aligned with a number of the world's most influential entrepreneurs in business, finance and technology and focuses on investing in highly disruptive ideas in healthcare, education, financial services and the internet.

    Prior to beginning his latest endeavor with The Social+Capital Partnership, Palihapitiya was the longest tenured original member of Facebook's Senior Management team. He served in various roles during his four-year stint at Facebook, including Vice President of User Growth, Mobile and International at the conclusion of his tenure in June. A resident of Palo Alto, Palihapitiya joined Facebook in 2007 and was a major force in the launch and incredible growth of the social media website, overseeing monetization products, Facebook Platform, managing the team responsible for its mobile products and, ultimately, helping increase the user base to more than 750 million individuals worldwide. Palihapitiya also held senior management positions at AOL (Vice President and GM of AIM and ICQ), Mayfield Fund (a venture capital firm in Silicon Valley), Winamp and Spinner.com (two internet music pioneers) prior to joining Facebook. He attended the University of Waterloo in Ontario, Canada, where he graduated First Class Honors in Electrical Engineering.

    mey inne dial eka..
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    2016-02-22 update at0620hrs

    Hbal 236කියලා මීටඉස්සෙල්ලා ට්‍රැක් වෙච්ච නැති අලුත් බැලුන් එකකකුත් අප්‍රිකානු මහද්වීපයට ලං වෙලා. ඒක එනවා පැයට කිලෝ මීටර් 80ක විතර සාමන්‍යක්තියාගෙන. අපි කලින් ට්‍රැක් කරපු HBAL 237 අප්‍රිකානු මහද්වීපය මැද . මම කලින් හිතපු විදියට 23වෙනිදි=ාට කලින් නම් මේ එකකටවත් ලංකාවට කිට්ටු කරන්න බැරි වෙයි.

    HBAL 217ට වෙච්ච දෙයක් හොයා ගන්න නැහැ තාම. සමහර විට ඒක ADB-s කවරේජ් එක නැති පැත්තකින් ලංකාවට එනවා වෙන්න පුළුවන්.

    මෙතනින් ට්‍රැක් කරන්න..
    http://goo.gl/mWrexP
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    2016-02-22 update at0620hrs

    Hbal 236කියලා මීටඉස්සෙල්ලා ට්‍රැක් වෙච්ච නැති අලුත් බැලුන් එකකකුත් අප්‍රිකානු මහද්වීපයට ලං වෙලා. ඒක එනවා පැයට කිලෝ මීටර් 80ක විතර සාමන්‍යක්තියාගෙන. අපි කලින් ට්‍රැක් කරපු HBAL 237 අප්‍රිකානු මහද්වීපය මැද . මම කලින් හිතපු විදියට 23වෙනිදි=ාට කලින් නම් මේ එකකටවත් ලංකාවට කිට්ටු කරන්න බැරි වෙයි.

    HBAL 217ට වෙච්ච දෙයක් හොයා ගන්න නැහැ තාම. සමහර විට ඒක ADB-s කවරේජ් එක නැති පැත්තකින් ලංකාවට එනවා වෙන්න පුළුවන්.

    මෙතනින් ට්‍රැක් කරන්න..
    http://goo.gl/mWrexP

    ela machan digatama update danna :)++++