මෙන්න_Google_බැලූන්_තියෙන_තැන්

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී.

    Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත.

    Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී. 2016 -2 -25 දිනෙන් පසු තොරතුක් නැත.

    Hbal 214 - අවසන් වරට ආවරන කලාපයක් ආසන්නයට පැමින ඇත්තේ 2016-03-01 (අද දින ) වන දින වන අතර. ස්ථානය පිළිබදව දත්ත තොරතුරු ස්ථානය ගනනය කිරීමට තරම් අදාලව ලැබී

    Hbal 240 - තොරතුරක් නැත. අවසන් වරට ආවරන කලාපයක් ආසන්නය පැමින ඇත්තේ 2016-02-29 වන දින වන අතර. ස්ථානය පිළිබදව දත්ත තොරතුරු ස්ථානය ගනනය කිරීමට තරම් අදාලව ලැබී නැත.

    HBAL 233 - 2016 මාර්තු 1 වන දින ගුවන් ගත කරන ලදී


    8f6c2f9

    http://fr24.com/HBAL233/8f6c2f9

    sure ekatama lankawa lagata ena kota kawuru hari matiya gahanwa..
    nathuwa ey kohameda ban okama nathi wenne. mara seen eka ne..

    ගූගල් බැලූන් ගැන කිසිම ආරංචියක් නැහැ. අලුතෙන් ගුවන් ගත කරනවා දැක්කෙත් නැහැ. මම හිතන්නේ ලංකාව කිට්ටුවට එනකොට ADBS off කරනවා වෙන්න ඕන.

    ey kiwe ?
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    sure ekatama lankawa lagata ena kota kawuru hari matiya gahanwa..
    nathuwa ey kohameda ban okama nathi wenne. mara seen eka ne..



    ey kiwe ?

    adbs කියන්නේ කොමර්ෂල් ගුවන්යානා විසින් තමන් සිටින ස්ථානය, කොපමන උඩින් ගමන් කරනවාද , වේගය, ගමන් කරන දිශාව වගේ දේවල් හැම විටම ගුවන් යානයේ සිට විකාශනය කරන්න ඕන. එහෙම විකාශනය කරන උපකරන ගුගල් බැලූන් වලත් තියෙනවා. ඒත් ඒවා ලංකාව කිට්ටුවට එන කොට වැඩ කරන්නේ නැහැ. එහෙම වෙන්න හේතු දෙකක් තියනෙවා.

    1. ලංකාවේ තියෙන adbs රිසීවර් ප්‍රබල තාවයෙන් අඩු විය හැකි නිසා
    2. ලංකාව කිට්ටුවේදී ඒවා ඕෆ් කරන නිසා වෙන්න පුළුවන්.

    මම දන්න තරමින් ඔච්චරයි.