Hbal 217 - ආවරණ කලපයේ නැත. අවසන් වරට ඇල්ජීරියාවට උඩින් ගමන් කරන ලදී.
Hbal 237- ADB- s ආවරණ කලාපයෙ නැත.
Hbal 236 - අප්‍රිකානු මහද්වීපයේ සෙනගාල් රාජ්‍යයට උඩින් ගමන් කරමින් ශ්‍රිලංකාව දෙසට පැමිනෙමින් තිබියදී ආවරණ කලාපයෙන් ඉවත්ව යන ලදී. 2016 -2 -25 දිනෙන් පසු තොරතුක් නැත.
Hbal 214 - අවසන් වරට ආවරන කලාපයක් ආසන්නයට පැමින ඇත්තේ 2016-03-01 (අද දින ) වන දින වන අතර. ස්ථානය පිළිබදව දත්ත තොරතුරු ස්ථානය ගනනය කිරීමට තරම් අදාලව ලැබී
Hbal 240 - තොරතුරක් නැත. අවසන් වරට ආවරන කලාපයක් ආසන්නය පැමින ඇත්තේ 2016-02-29 වන දින වන අතර. ස්ථානය පිළිබදව දත්ත තොරතුරු ස්ථානය ගනනය කිරීමට තරම් අදාලව ලැබී නැත.
HBAL 233 - 2016 මාර්තු 1 වන දින ගුවන් ගත කරන ලදී
![]()
http://fr24.com/HBAL233/8f6c2f9
sure ekatama lankawa lagata ena kota kawuru hari matiya gahanwa..
nathuwa ey kohameda ban okama nathi wenne. mara seen eka ne..
ගූගල් බැලූන් ගැන කිසිම ආරංචියක් නැහැ. අලුතෙන් ගුවන් ගත කරනවා දැක්කෙත් නැහැ. මම හිතන්නේ ලංකාව කිට්ටුවට එනකොට ADBS off කරනවා වෙන්න ඕන.
ey kiwe ?

