මෙම්බෙර් කෙනක්ට උන එත හොල්මන් සිද්දියක්
මචෝ මන් නම කියන්න කැමති නෑ මොකෝ කියනවනම් මගේ හොඳම යාලුවෙක් නිසා
""" මචන් මම දව්ස් 2කට කලින් මගෙ පරන යාලුවෙක් ගෙ ගෙදර ගියා. කිරිබත්ගොඩ ඉස්පිරිතල පාරෙ. මම හොදට දන්න කියන කොල්ලෙක්.. තාර දාපු පැත්තෙන් යන කොට දුර වැඩි නිසා මම ඉස්පිරිතලෙ පිටිපස්සෙන් තම යන්නෙ කොහොමත්. ඔන්න රෑ 12.15ට වගෙ ඇති මම වැඩ ටිකකරන් කිරිබත්ගොඩට යද්දි.. මට යන්න තැනකුත් නැති නිසා ඌට කත කරල බැලුවා. ඌත් කිව්වා වරෙන් කියලා. මමත් වාහනෙ ඉස්පිරිතාලෙන් දාල මුරේට 100කුත් දීලා පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට ආවා. මචන් ඔය කෙටි පාරෙන් යන කොට දාස මුදලාලිගෙ ගෙදර පහු කරන් තම යන්න ඔන. දාස මුදලාලි කිව්වට ඌට ඇති කඩයක් නැහැ.. අර පුරුද්දට අපි එහෙම කියන්නෙ. දාස මුදලාලි වැඩ කරන්නෙත් ඉස්පිරිතාලෙම තමා.. උගෙ ගෑනි දඩ සයිස් බල්ලො 5ක් වගෙ හදන නිසා මම හැමදාම රෑට යනව නම් දාස මුදලාලිත් එක්කම තමා යන්නෙ.උඹ දන්නව නෙ බන් ගෙවල් වල බල්ලො රෑ 10න් පස්සෙ ලෙහන්න පොලිසියෙන් පවා අවසර තියනව කියල? කොහොම හරී මහ රෑ නිසා මම දාස කාරයව හොයන්න ගියෙ නැහැ.. හිතටත් මොකක්ද වගෙ නිසා මම හොද පොලු කෑල්ලක් නම් ගත්තා. ඔන්න මම දැන් යනවා.. 1මින්ට් වත් යන්න හම්බුනෙ නැහැ මට ඇහුනා ඈතින් කවුරු හරි කතා කරනව... මෙන්න බොලේ දාසයා ආව එතන තිබ්බ වත්තක් අස්සෙන්.. මට දැන් මාර හැෆි.. මමත් ඉතින් ඌත් එක්ක කතාවක් දාගෙන ඉස්සරාට ආවා..වෙනදට නම් ඌත් එක්ක යද්දිත් බල්ලො ටික බුරනවා. ඒත් අද බල්ලො ටික මම ඈතින් එන කොටම උඩුබුරන්න පටන් ගත්තා. මට මොකක්ද වගෙ උනාට දාසයා ඒ පැත්ත බලපු ගමන් බල්ලෝ ටික දිව්වා... ඔහොම දැන් 30මිනිට්ස් වගෙ ආවා... මම කිව්වා බල්ලො නැති නිසා මට ඉතුරු ටික යන්න පුලුවන් කියලා.. මචන් මම බල්ලන්ට පට්ටම පට්ට බයයි. ඒක ඒ මිනිහා දන්නවා. ඒ පාර මිනිහා කිව්වා පාරෙ මළ ගෙයක් වෙලා නිසා ඌත් එන්නම් කියලා.. ඉතින් ඌ දෙය්යන්ගෙ පිහිටෙන් මාව ගෙදරට ඇරලුවා.. මම දොරට ගහද්දි ඌ පොල් ගෙඩියක් වැටෙනව අහුනා කියලා ආයෙත් පාරෙන් පැත්තට වෙන්න තිබ්බ වත්තට ගියා.. ඌ පැයක් විතර පරක්කු උනාම මම අමියාට කිව්ව ඌට මොකුත් උනාද මන්දා වරෙන් බලන්න යන්න කියලා.. ඌ එක පාර ගැස්සිලා වගේ කිව්වා උදෙට පන්සලට යන්න වරෙන් කියලා.. ඊට පස්සෙ ඌත් මගෙ ගාවම නිදා ගත්ත... ඊලග දවසෙ පන්සලටගියාම තම මම දැන ගත්තෙ... දාස කාරයා සල්ලි ප්රශ්නයක් නිසා කිරිබත්ගොඩ හොස්පිට්ල් එක ඇතුලෙ දවස් 3කට කලින් එල්ලිලා මැරිලා කියලා... මාව නිකම් විසිඋනා වගෙ....
"""
Menna Sidhiya Kemathi Nam REP Ekkak Denna

"""Menna Sidhiya Kemathi Nam REP Ekkak Denna