මහින්ද පරද්දන්න කියන හේතුව තමයි කවදාවත් විදායක ක්‍රමය හෝසි කිරීම මහිනදගේන් බලාපොරොත්තු වෙන්න් බැරි නිසා.
ඒවගේම මයිති කියන්නේ මහින්දගව හිටපු මිනිහෙක්
පාටලී කියන්න ඇමතිකම ගත්ත නිසා අයින් උන ම්නිහෙක්
පටලිගේ දෙවනියා අම්තිඅකම නිසා ගියා
චන්දිකා කියන්න සුනාමි සහන මණ්ඩලය දෙන්නේ හදපු ගැනී
රනිල් ගන කියන්න ඕනි නැහැනේ
මේ හවුලේ කොච්චර අඩුපාඩුකම් තිබුනත් මයිත්රිව විදයකය අහෝසි කරන තැනට තල්ලු කරන්න පුළුවන් වෙයි කියලා පෙනේනේ නිසා තමයි මයිත්රිට සහය දෙනවනම් දිය යුත්තේ. මහින්දව නම් අනිවා පරද කරන්න ඕනි. එක අයි කියලා අමුතුවෙන් කියන්න ඕනි න්නේ. අනික සරත් පොන්සේකා ට මච්චර වුදවූ කරලා සරත් ඔන්සේක අන්තිමේදී දේශපාලන කුහකයෙක් වගේ jvp එකට දොස් කිවුවා. ඒවා අමතක නැහැ.