මෙම දසුන බලා ඔබම තීරණය කරන්න.......
මෙම චායාරුපය ගෙන ඇත්තේ, මාදම්පේ, ධර්මාරාමය විහාරස්ථානයේදී මරණයට කැප වුන ගවයින් 05 බේරාගත් අවස්ථාවකදීය. මෙහිදී විහාරධිපති ඉන්දරතන හිමි පිරිත් දේශණා කරන විට එක් ගවයෙකු සිටි ආකාරයයි මේ.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)