මෙම දසුන බලා ඔබම තීරණය කරන්න.......

saturn

Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    මෙම දසුන බලා ඔබම තීරණය කරන්න.......

    මෙම චායාරුපය ගෙන ඇත්තේ, මාදම්පේ, ධර්මාරාමය විහාරස්ථානයේදී මරණයට කැප වුන ගවයින් 05 බේරාගත් අවස්ථාවකදීය. මෙහිදී විහාරධිපති ඉන්දරතන හිමි පිරිත් දේශණා කරන විට එක් ගවයෙකු සිටි ආකාරයයි මේ.
    DSCN1465.JPG

    (අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
     
    • Like
    Reactions: august and blow j

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    වැරදියට තේරුම් ගන්න එපා. මොන විදියෙන් හරි මේ සතාගේ ජීවිතේ බේරුණු එක වටිනවා. ඒත් මුගේ අඩුව පුරවන්න තව මූ වගේම එකෙක් මස් කඩේට දක්කනවා. හරකෙක් බේරාගෙන අපි කරන්නේ එක සතෙක් බේරාගෙන තව එකෙක්ගෙන් ඌව replace කරන එක. අනික් අතට මස් කඩ මුදලාලිව පොහොසත් කරන එක. මොකද උන් බේරගන්න සතාට ගාන කියන්නේ වැඩියෙන්. ඒ හම්බෙන ගානෙන් තමුන් ලාබෙකුත් තියාගෙන වෙන හරකෙක් දක්කනවා මස් මඩුවට.

    නියම විදියට හරක් බේරගන්න ඕනේ නම් තියෙන හොඳම ක්‍රමය තමුන් හරක් මස් කන එකෙන් වැළකීම සහ තව එක මනුස්සයෙක් හරි හරක් මස් කන එකෙන් වලක්වන එක. ඉල්ලුම අඩුවෙනකොට හිස්තැන් පුරවන්න වෙන හරකෙක් ගෙන්න ඕනේ වෙන්නේ නෑ. එතකොට ඇත්තටම සතෙක්ගේ ජීවිතේ බේරෙනවා.

    හැමදේම වැරදි දකිනවා එහෙම නෙවේ. මේ පින්තූරේ දකිනකොටත් ආසයි. මේකේ ප්‍රයෝගික පැත්ත ගැන කිව්වේ :yes:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93

    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    විශේෂඥ මනෝ වෛද්‍ය D.V.J. හරිස්චන්ද්‍ර මැතිතුමාත් දැරුවේ ඔය මතයමයි. ඇත්තටම බැලුවොත් ඔය වැඩේන් වෙන්නේ හරක් මස් කඩ කාරයා තවත් දියුණුටව පත් වෙලා හරක් මරණ එක වැඩිවෙන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929

    100%ක් ඇත්ත මචන්. අභයදානය පිනක් උනාට මේකෙන් වෙන්නේ මස් කඩ කාරයා අපිට විකුනන සතාගේ සල්ලි වලින් තව හරක් දෙන්නෙක්ව සල්ලිවලට අරගෙන මස් කරන එක. අපිට කරන්න තියෙන තව දෙයක් තමයි සංවිධානය වෙලා මස් කඩ වටලලා විරුද්ධතාවය ප්‍රකාශකරන එක. ඉන්දරතන ස්වාමීන්වහන්සේගේ ජීවිත පූජාවටවත් ගරු නොකරන නායකයෝ ඉන්න ආණ්ඩුවලින් නම් උත්තර බලාපොරොත්තුවෙන්න එපා. එක පරයෙක්ටවත් සත්ව ඝාතනය නවත්වන්න කොන්දක් නෑ.

    රෙප්+
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,178
    880
    113
    සයිබරේ තමා

    Reactions: ratadel

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මිනිහෙක් මරණින් පස්සේ හරකෙක් වෙන එක නවත්වන්න පුළුවන් නම් ඔය සියල්ලටම වඩා වටිනවා.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විශේෂඥ මනෝ වෛද්‍ය D.V.J. හරිස්චන්ද්‍ර මැතිතුමාත් දැරුවේ ඔය මතයමයි. ඇත්තටම බැලුවොත් ඔය වැඩේන් වෙන්නේ හරක් මස් කඩ කාරයා තවත් දියුණුටව පත් වෙලා හරක් මරණ එක වැඩිවෙන එක.

    :yes::yes:

    100%ක් ඇත්ත මචන්. අභයදානය පිනක් උනාට මේකෙන් වෙන්නේ මස් කඩ කාරයා අපිට විකුනන සතාගේ සල්ලි වලින් තව හරක් දෙන්නෙක්ව සල්ලිවලට අරගෙන මස් කරන එක. අපිට කරන්න තියෙන තව දෙයක් තමයි සංවිධානය වෙලා මස් කඩ වටලලා විරුද්ධතාවය ප්‍රකාශකරන එක. ඉන්දරතන ස්වාමීන්වහන්සේගේ ජීවිත පූජාවටවත් ගරු නොකරන නායකයෝ ඉන්න ආණ්ඩුවලින් නම් උත්තර බලාපොරොත්තුවෙන්න එපා. එක පරයෙක්ටවත් සත්ව ඝාතනය නවත්වන්න කොන්දක් නෑ.

    රෙප්+
    You must spread some Reputation around before giving it to ruchira55 again :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැරදියට තේරුම් ගන්න එපා. මොන විදියෙන් හරි මේ සතාගේ ජීවිතේ බේරුණු එක වටිනවා. ඒත් මුගේ අඩුව පුරවන්න තව මූ වගේම එකෙක් මස් කඩේට දක්කනවා. හරකෙක් බේරාගෙන අපි කරන්නේ එක සතෙක් බේරාගෙන තව එකෙක්ගෙන් ඌව replace කරන එක. අනික් අතට මස් කඩ මුදලාලිව පොහොසත් කරන එක. මොකද උන් බේරගන්න සතාට ගාන කියන්නේ වැඩියෙන්. ඒ හම්බෙන ගානෙන් තමුන් ලාබෙකුත් තියාගෙන වෙන හරකෙක් දක්කනවා මස් මඩුවට.

    නියම විදියට හරක් බේරගන්න ඕනේ නම් තියෙන හොඳම ක්‍රමය තමුන් හරක් මස් කන එකෙන් වැළකීම සහ තව එක මනුස්සයෙක් හරි හරක් මස් කන එකෙන් වලක්වන එක. ඉල්ලුම අඩුවෙනකොට හිස්තැන් පුරවන්න වෙන හරකෙක් ගෙන්න ඕනේ වෙන්නේ නෑ. එතකොට ඇත්තටම සතෙක්ගේ ජීවිතේ බේරෙනවා.

    හැමදේම වැරදි දකිනවා එහෙම නෙවේ. මේ පින්තූරේ දකිනකොටත් ආසයි. මේකේ ප්‍රයෝගික පැත්ත ගැන කිව්වේ :yes:
    :yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    + samahara minissu salli nathi kamatath un wikunanawa. eyalagen direct ganna puluwan nan ekath shape :yes:

    samahara welwata replace wenne 1kek newei 2k.
    minissungen kunukolleta ganne. nidahas karama mudalalita thawa 2nek ganna salli hamenwa. :sorry:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    වැරදියට තේරුම් ගන්න එපා. මොන විදියෙන් හරි මේ සතාගේ ජීවිතේ බේරුණු එක වටිනවා. ඒත් මුගේ අඩුව පුරවන්න තව මූ වගේම එකෙක් මස් කඩේට දක්කනවා. හරකෙක් බේරාගෙන අපි කරන්නේ එක සතෙක් බේරාගෙන තව එකෙක්ගෙන් ඌව replace කරන එක. අනික් අතට මස් කඩ මුදලාලිව පොහොසත් කරන එක. මොකද උන් බේරගන්න සතාට ගාන කියන්නේ වැඩියෙන්. ඒ හම්බෙන ගානෙන් තමුන් ලාබෙකුත් තියාගෙන වෙන හරකෙක් දක්කනවා මස් මඩුවට.

    නියම විදියට හරක් බේරගන්න ඕනේ නම් තියෙන හොඳම ක්‍රමය තමුන් හරක් මස් කන එකෙන් වැළකීම සහ තව එක මනුස්සයෙක් හරි හරක් මස් කන එකෙන් වලක්වන එක. ඉල්ලුම අඩුවෙනකොට හිස්තැන් පුරවන්න වෙන හරකෙක් ගෙන්න ඕනේ වෙන්නේ නෑ. එතකොට ඇත්තටම සතෙක්ගේ ජීවිතේ බේරෙනවා.

    හැමදේම වැරදි දකිනවා එහෙම නෙවේ. මේ පින්තූරේ දකිනකොටත් ආසයි. මේකේ ප්‍රයෝගික පැත්ත ගැන කිව්වේ :yes:

    එහෙම නෙමේ කරන්න ඕනි ..මස්කඩ කාරයෝ 10 කට 15 කට වැඩේ දුන්නනම් හරි