මෙම පත්‍රිකාවට බිය නොවන්න (Please read This Post).....

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මීට සෑහෙන කාලෙකට කලින් මම ඔහොම එකක් ඉරලා විසි කරලා... මේ කොල්ලා ඉන්නේ අපූරුවට.. හිටියටත් වඩා හොදින්.. :lol::lol::lol:
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මට මේ ලගදි හම්බුනා ඔය වගේ ක්‍රිස්තියනි ආගමේ එකක් එකත් මේ දවස් වල රට වටේ යනවා.
    මොකද මගේ යාළුවත් 1000 print කලා
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මචන් මේක ගොඩක් පරණ ප්‍රතිකාවක් මචන්... මට මතකයි මම 6 වසරේදී ඒ කියන්නේ 1996 විතර මේ ප්‍රතිකාව අපේ ගෙදරට උඩ ගෙදර අයියලාට හම්බවෙලා තිබුනා... පට්ට පල් බොරු නේ බං...