මෙම පොලිස් නිලධාරියා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙම පොලිස් නිලධාරියා

    අද දින නුගේගොඩ සුපිරි වෙලද සංකීර්ණය ඉදිරිපිට රථවාභන රාජකාරියේ නියුතු මෙම පොලිස් නිලධාරියා සමස්ථ පොලිස් නිලධාරින්ටද මහගු ආදර්ශයකි. අද දින පැවති ධාරානිපාත වර්ෂාව නොතකමින් තම රාඡකාරිය ඉටුකල ඔබට අපගේ ප්රනාමය. සමස්ථ පොලිස් සේවය මෙය ආදර්ශයට ගන්නේ නම් කොතෙක් අගේද මෙවැනි සේවාවන් ඔබත් අගයන්නේ නම් සමාඡය දැනුවත් කර අගයන්න

    12342353_1681073182176582_5501518556390743746_n.jpg
    12316460_1681073198843247_5196523491504024017_n.jpg
    12316460_1681073198843247_5196523491504024017_n.jpg

    12308642_1681073248843242_1485409650910511151_n.jpg
    12341444_1681073168843250_3019401858847925989_n.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    respct

    උඹ උපහාරයක් වෙන්න දැම්මට සපත්තු නෑ කියල කෙළවයිද දන්නෙ නෑ?
    [ ඒ තරමට නීතිය රකිනවනෙ පොඩි එව්වොන්ට]
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    අපෝ ඔවාගේ හොද අය ගොඩක් ඉන්නවා බන්.
    වැඩේ තියෙන්නේ එකෙක් මොකක් හරි චාටර් වැඩක් කරහම නරක නාමය යන්නේ ඔක්කොටම. :oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    respct

    උඹ උපහාරයක් වෙන්න දැම්මට සපත්තු නෑ කියල කෙළවයිද දන්නෙ නෑ?
    [ ඒ තරමට නීතිය රකිනවනෙ පොඩි එව්වොන්ට]

    :yes::yes: ඒකනම් ඇත්ත මහා පරිමාන වංචාවක් කියල FCID එකට යවයිද දන්නෙ නැහැ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ ඔවාගේ හොද අය ගොඩක් ඉන්නවා බන්.
    වැඩේ තියෙන්නේ එකෙක් මොකක් හරි චාටර් වැඩක් කරහම නරක නාමය යන්නේ ඔක්කොටම.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අපෝ ඔවාගේ හොද අය ගොඩක් ඉන්නවා බන්.
    වැඩේ තියෙන්නේ එකෙක් මොකක් හරි චාටර් වැඩක් කරහම නරක නාමය යන්නේ ඔක්කොටම. :oo:

    :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    respct

    උඹ උපහාරයක් වෙන්න දැම්මට සපත්තු නෑ කියල කෙළවයිද දන්නෙ නෑ?
    [ ඒ තරමට නීතිය රකිනවනෙ පොඩි එව්වොන්ට]
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ වැඩක් ඇති ත්‍රෙඩුත් දානවනෙ බං හිතුවට වඩා හොඳයිනෙ :) :)
    ඒක නෙමේ හෙට පේපරේ මොකෝ කරන්නෙ ? උඹ ඉන්ග්‍රීසි පාඩම් කලාද ? :) :)
    7.30 වෙද්දි බස් හෝල්ට් එක ගාවට වරෙං anti bbs ත් ඉන්නව කිව්ව :yes: :yes: