මෙම 2012 වෙසක් පොහොයදා බුදු රැස් විහිදෙන බව

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    ප්‍රකට අනාවැකිකරුවෙකු, අධ්‍යාත්මවේදියෙකු හා ජෝතිෂ්‍ය ශාස්‌ත්‍රඥයෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින්, මෙම 2012 වෙසක් පොහොයදා බුදු රැස් විහිදෙන බවත් ඒවා දැකිය හැකි ස්ථාන හා ඒවා දැකීමට නම් කලයුතු දෑ පිළිබඳවත් ප්‍රකාශ කර තිබෙනවා.

    පසුගියදා ඔහු මෙම අදහස් පලකර තිබෙන්නේ මව්බිම පුවත්පතටයි. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

    බුදුරැස් විහිදෙන දවස
    ඔබ බොදු රැස් දකින්න සූදානම්ද? මින් පෙර බුදු රැස් දැක තිබේද? බුදු රැස් දකින්න පුළුවන් දවසක් ලඟදීම උදාවන බව ඔබ දන්නෙහිද?

    2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා දවල් 12.53 සිට 2012 මැයි 6 වැනි ඉරිදා උදේ 9.07 දක්වා පැය 24ටත් අඩු කාලයක් වෙසක් පොහොය පවතී. මෙම පැය කිහිපයේදී කකුසඳ, කෝණාගම, කාෂ්‍යප, ගෞතම යන ධාතූන් තැන්පත් කර නිර්මානය කර ඇති සතර බුදුපිළිම වහන්සේලාගෙන් බුදුරැස් විහිදීම සිදුවේ.

    එක් මාසයකට එක් පසළොස්වක පොහොය බැගින් උදාවෙන බව අපේ විශ්වාසයයි. එහෙත් එය වැරදි මතයකි. එක් පුර පොහොයක සිට අනිත් පුර පොහොය උදාවීම තිථි 30ක් ලෙස ජෝතිෂ්‍යය හඳුන්වයි. එසේම සිද්ධාර්ථ කුමාරයා උපත ලබන වෙසක් පුර පෝය දිනයේදී විසා නැකත උදාවී තිබූ අතර 2012 මැයි 6 වැනිදා 5.59 සිට විසා නැකත් උදාවක් සිදුවෙයි.

    එක් ආකාරයකට එකම රටාවකට සමානව උදාවන දවස් ඉතා දුර්ලභය. එවැනි ඉතා දුර්ලභ දිනයක උදාවන මෙවර වෙසක් පෝය දවසේ බුදු රැස් විහිදෙනවා දකින්නට නම් ඒ වෙනුවෙන් අවශ්‍ය වන සූදානම ඔබ තුළ පැවතිය යුතුය.

    බුදුරැස් ඇත්තක්ද?
    බුදු රැස්....එනම් බුදුවරයෙකුගේ බුද්ධ ශක්තිය රශ්මි ධාරාවක් ලෙස ප්‍රදර්ශනය වීමයි. අවසන්වරට බුදුවරයෙකු පහල වූයේඅදින් වසර 2600කට පෙරය. බුදුන් දකින්නට තරම් පිං කර නැති අපිට බුදු රැස් දැකීමෙන් හෝ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීමට ඇත්නම් සිතෙන වාර ඇත.

    පසුගිය කාලයේ දිනෙක බුදුරැස් විහිදෙනවා යැයි ඇතිවූ ආන්දෝලනයෙන් පිං කැමති සියල්ලෝ උමතුවෙන් මෙන් බුදු රැස් දැකීමට දිව යන අයුරු අපි දුටිමු. සැබැවින්ම මේ විහිදෙනවා යැයි කියන්නේ බුදු රැස්මද? බුදුරැස් විහිදෙන්නේ බුදු පිළිම වහන්සේලාගෙනි. ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද දාගැබ්, වෙහෙර විහාර, පිළිම වහන්සේලාගෙනි. සැබවින්ම ඒ විහිදෙන්නේ බුදුරැස්මද?

    රැස් විහිදෙනවාය යන්න විද්‍යාත්මක සත්‍යයක සිට බලන විවිධ කෝණයන්ගෙන් අර්ථ දැක්විය හැකි වුවද බුදුරැස් විහිදීම යන පෙළහර විග්‍රහ කිරීමට අප දන්නා විද්‍යාව ප්‍රමාණවත් නොවනු ඇත. ඒ කෙසේවීද බුදු රැස් විහිදී බවට බෞද්ධ ගිහි පැවිදි බොහෝ දෙනා තුළ ආන්දෝලනය ඇතිකරන ලද සිදුවීම් මෑත කාලයේදීද වාර්තා වී ඇත. එසේම එවන් ආදර්ශමත් අවස්ථා පිළිබඳව අත්දැකීම ලැබූ බව වගකීමෙන් ප්‍රකාශ කරමි.

    දකින බුදුරැස්- සිද්ධස්ථාන අසිරිමත්
    කකුසඳ, කෝනාගමනම් කාෂ්‍යප, ගෞතම යන සතර බුදු පිළිම වහන්සේලාගෙන් සහ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති පූජනීය වස්තූන්ගෙන් මෙන්ම අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන්ද මෙදින බුදු රැස් විහිදීම සිදුවේ.

    බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පිට දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් උත්පාදනය වූ බෝධි අංකුරයක් අෂ්ටඵල බෝධීන් ලෙසත් සොලොස් ඵල බෝධීන් ලෙසත් විවිධ තල වලින් නම් කර ඇත. එසේ දඹදිව සිට මෙරටට වැඩම කළාවූ ජය ශ්‍රී මහා බෝධි අංකුරයෙන් පැන නඟි බෝධි අංකුර වහන්සේලා අට නම අෂ්ටඵල බෝධීන් නමින් රෝපනය කර තිබේ.

    මේ අනුව මෙවර වෙසක් පොහෝ දින් අදාල පැය කිහිපයකදී යම් තාක්ෂණයකදී මේ අසිරිමත් ප්‍රාතිහාර්ය සිදුවනු ඇත. එවන් බලවත් බෝධීන් වහන්සේලා මෙසේ නම් කරමු
    * අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
    * කළුතර බෝධීන් වහන්සේ
    * කැලණිය බෝධීන් වහන්සේ
    * කන්දේ විහාරය බෝධීන් වහන්සේ
    * සෝමාවතී බෝධීන් වහන්සේ
    * බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධීන් වහන්සේ
    * කතරගම පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේ
    * දෙවිනුවර උපුල්වන් විෂ්ණු පුදබිමේ බෝධීන් වහන්සේ

    බුද්ධ රශ්මියේ ආශිර්වාදය ලැබීමට
    බුද්ධ රශ්මිය රටට සනහන ආශිර්වාදයකි. ලොවම බියට පත් කල ලෝක විනාශ පිළිබඳ අනාවැකි හමුවේ ශ්‍රී ලංකාවේ අපිට බුදු රැස් වැදී සියළු උවදුරු වලින් මිදුනු සෞභාග්‍යමත් අනාගතයක් හිමිවන බවය මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්වයට, බතබුලත සවි වීමට, වසංගත රෝග දුරුවීමට, පාරිසරික බලපෑම් වලින් ආරක්ෂාවීමට බුද්ධ රශ්මිය ආශිර්වාදයක්මය. සියළු රට වැසියන්ගේ උසස් ජීවිත ගත කිරීමේ බලාපොරොත්තුව ඉෂ්ට වේ.

    රජ ගෙදර සිට දුගී පැල දක්වාත් අෂ්ටඵල බෝධීන් වහන්සේ රෝපිත පුදබිම දක්වාත් දුරුතු පෝය සිට වෙසක් පෝය තෙක් පරිත්‍රාන ධර්මය සජ්ජායනය කළ හැකි නම් බුද්ධ රශ්මියේ සැබෑ ආශිර්වාදය නියත වශයෙන්ම ලැබීමට අපි පින්වන්තයන් වනු ඇත

    ඇසින් නොව මනසින් දකින්න
    සිහින යනු ඔබේ අනාගතය පිළිබඳව ඔබන දකින අනාවැකි විශේෂයක්. එසේම සිහින මඟින් පෙන්වන්නේ අනාගතයේ අදාල වන සිද්ධි වල මූලික රහස හා ඔබ යෙදිය යුතු දක්ෂතාවයන් පිළිබඳය. පෙනීම දැකීම ඇස් වලින් සිදුවන්නක් වුවද සිහින දකින්නේ මනසය.

    බුදුරැස් දැකීමත් එවැනිම මානසික දැකීමකි අවදිවී ඇස් ඇරගන සිහින දැකීමට නොහැකිවනවා මෙන්ම ඔබේ අවිවේකී මනසටත් බුදුරැස් පෙනෙන්නේ නැත. සිහින දකින්නට නිදාගත යුතු වගේම බුදු රැස් දැකීමටටත් මානසික නිද්‍රාවක් අවශ්‍යය වේ.

    භාවනාවට කමටහන්
    මෙදින සිදුවීමට නියමිත බිදු රැස් විහිදීම නම් මේ මහා ආශ්චර්ය සැබැවින්ම අපට දැකගැනීමට පුළුවන්ද?. ඔබ තුළ නිරන්තරයෙන්ම මේ ගැටළුව හටගන්නවා ඇත. බුදු රැස් දැකීමට අවශ්‍ය සූදානමක් පැවතීම පිළිබඳව මේ පිටුවේ වෙනත් තැනක සඳහන් කලෙමු. ඒ කෙබඳු සූදානමක්ද?

    බුදුරැස් දැකීම භාවනාවක් හා සමානය. අධ්‍යාත්මික ශක්තිය, උසස් මනසක් ඒ වෙනුවෙන් ආවශ්‍යවේ. විෂමකාරී සිතුවිලි වලින් පිරි ඔබේ මනස අධ්‍යාත්මිකව දියුණු කරගැනීම තරමක අසීරු කාර්යයක් විය හැකිය. එහෙත් ඔබ ගන්නා සුළු උත්සාහයක් පවා ඔබව අවශ්‍ය මාර්ගයට ගෙන යනවා ඇත. ඔබේ මාර්ගය අන් කවරක් හෝ නොව ධර්ම මාර්ගයයි.

    දානය, සීලය භාවනාව එහි පියවර තුනයි. දානය නිසා ඔබේ ආශාව අත හැරෙයි. සීලය නිසා එතැන් සිට ඔබට භාවනාව වැඩීමට හැකිය. බවුන් වැඩූ මනසකින් බුදු රැස් පමනක් නොව අධ්‍යාත්මික රූප, චක්‍ර රටා, පණිවුඩ ඉඟි, ආශිර්වාද ආදී ඔබ සැබෑ දෙනෙතින් දැක නැති බොහෝ දේ පවා දැක ගැනීමේ දුර්ලභ හැකියාවක් ඔබට හිමි වනු ඇත.

    එසේ බුදු රැස් දකින්නට අධ්‍යාත්මික පණිවුඩ රූපකාරයෙන් විඳගන්නට මනස පුහුණු කළ යුතුයි. මනස නිදහස් විය යුතුයි. විවේකී සුවයෙන් යුක්ත මනසකට මිස සෙලවෙන මනසකට බුදුරැස් දකිනු තබා යමක් මතකයේ තබාගන්නටවත් නොහැකි බව වෙසෙසින් කිවයුතු නොවේ. බුදුරැස් දකිනුවස් ඔබගේ මනස භාවනානුයෝගීව පූර්ව සූදානමකට ලක් කරන මෙන් පවසන්නේ මේ නිසාය. ඒ සඳහා භාවනාවට සුදුසු කමටහනක් භාවිතයට ගැනීම ඔබේ කැමැත්ත මත සිදුකරගන්න

    ඇසට නොපෙනෙන අතට අහු නොවෙන "අවුරා"
    ඔබ "අවුරා" නම් ශක්තියක් පිළිබඳ අසා තිබෙනවාද? අප දන්න නොදන්න බොහෝ භෞතික වස්තු වටා රැස් වළල්ලක් වැනි යමක් පවතින අතර එය අවුරා නමින් හඳුන්වයි. ඇසට පෙනෙන අතට හසුවන අපේ භෞතික ශරීරය වටාද අවුරා රැස් වලල්ලක් ක්‍රියාත්මක වන අතර එය පියව ඇසට නොපෙනෙන්නකි.

    අපේ පරිසරයේ තිබෙන ගහ කොළ මල්වල පවා අප කන් කෑම වල පවා සියළුම භෞතික භාණ්ඩ වලද අවුරා රැස් වළල්ලක් පවතින බව මේ වන විට සොයාගන ඇත. මේවා සම්මත විද්‍යා ගවේෂන වලට හසු නොවුණද නූතන තාක්ෂණික දියුණුවත් සමඟ මිනිසා විසින්ම සිදුකරන පරීක්ෂන ලෙස ප්‍රත්‍යක්ෂ කරගත්දේ බව කිව යුතුය.

    දැකීමෙන් බුදුරැස් නිවේ දිවියේ වස්-දොස්
    බුදු රැස් ඔබේ ජීවිතය අධ්‍යාත්මික සුවය කරා රැගෙන යන භාවනාවේ කමටහනක් බවටද පත් කරගත හැකිය. සියළු කෙලෙසුන් නසා නිවන් දැකීමට නොව ගිහි ජීවිතයෙන් මිදී පැවිදිවන්නටත් නොව දුශ්ශීල ශ්‍රද්ධාවන්ත උසස් මානසික තත්ත්වයක් සහිත නිවුණු දිවියක් ගත කිරීමට භාවනාව ඔබට ශක්තියක් කරගත හැකිය. භාවනාව උදෙසා ලබාගන්නා අරමුණු හෙවත් කමටහන ලෙස බුදු රැස් මෙනෙහි කරගත හැකි නම් එය ඔබ ලද ජයග්‍රහණයකි.

    ඒ ජයග්‍රහණයෙන් ප්‍රබෝධමත් වන්නේ ඔබේ දෛනික ජීවිතයයි. වපුරන්නට, සිටවන්නට, කෙත සකසන්නට නොව පෙර මෙවැනි කමටහනක් මුල් කරගන පුරුදු කරගත් මානසික බලය මුදා හරින්න. කෝටියක් දෝෂ භංගවේවි.

    දුර්ලභ දැක්මක් වන බුදුරැස් කමටහනක් අත්දකින්නෙකුට මනස නිවා සනසා ගැනීම පහසුය. ජීවිතයේ ඕනෑම ගැටළුවක් පහසුවෙන් විසඳා ගැනීමට එය පහසු මාර්ගයක්. එසේම අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මනස නිරවුල් කරගන මතක ශක්තිය දියුණු කරගැනීමට බුදුරැස් කමටහහනක් කරගත් භාවනාව මහත් ශක්තියක් වනු ඇත.

    ව්‍යාපාර සාර්ථක කර ගැනීමට, අසාර්ථක ව්‍යාපාර වලට විසඳුම් සෙවීමට, ප්‍රමාද වුන විවාහය නිසා කඩා වැටුණු මනස ශක්තිමත් කරගැනීමට, විවාහ ජීවිතයේ ගැටළු නිරාකරනය කර ගැනීමට, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට, සමාජයේ ප්‍රසාදයට පත් කාගේත් ගෞරවයට, ආදරයට පත් කගේත් කැපී පෙනෙන චරිතයක් හිමි කර ගැනීමට ආදී බොහෝ කාරණා වලදී බුදු රැස් කමටහනක් කරගත් භාවනාව ආශිර්වාදයක් වේ.

    නිවසේ ඇති ගුප්ත දෝශ, අදෘශ්‍යමාන බලවේග හමුවේ පීඩා විඳින ඔබට විශාල වශයෙන් මුදල් වැය කරමින් ඒවාට විසඳුම් සොයනවාට වඩා උදේ සවස නිවසේ පිරිත් ඇසෙන්නට සලස්වා බුදු රැස් කමටහන් කරගත් භාවනාවකින් සිත සනහාගන්නේ නම් එහි ප්‍රතිඵල ඔබට අප්‍රමාදව අත්දැකිය හැකිය.

    විද්‍යාවෙන් ප්‍රතික්ෂෙප කරනවාද?
    බුදු රැස් විහිදීම වැනි සංසිද්ධියක් විද්‍යාව මඟින් ප්‍රතික්ෂේප වන අවස්ථා තිබිය හැකිය. එය එසේ වන්නේ බුදු රැස් විහිදීම විග්‍රහ කිරීමට විදද්‍යාව ප්‍රමාණවත් නොවන නිසාදැයි සැකයක් මතුවේ. ඒ කෙසේවීද බටහිර විද්යාඥයන් වැඩිදෙනෙක් තම විද්‍යාත්මක දැනුමේ අග තැන්පත්වීමට පෙර අධ්‍යාත්මිකව උසස් මනසක් තමා තුළ ගොඩ නඟාගන ඇත.

    භාවනාව වැනි මනස ලිහිල් කරන විවිධ ක්‍රම භාවිතා කළ බවට බටහිර විද්‍යාඥයින් නිදසුන් ලෙස සැලකිය හැකිය. ඒ ඔස්සේ ඔවුන් විවිධ උසස් මානසික මට්ටම් කරා පැමිණි බවට වාර්තාවේ. පයිතගරස් තම උසස් මනස ඇසුරෙන් අතීතයේ ආත්ම ගනනාවක සිදුවීම් කියවා ඇති බවත් ලෝයෝලාහි ඉග්නේෂියස් පියතුම ප්‍රතිඵලදායක සමාධිගතවීමේ ක්‍රමයක් භාවිතා කල බවත් යුරෝපයේ මහත් ප්‍රසිද්ධියක් ලැබ සිටි ස්වීඩ්න්බර්ග් දිවැසියන් යම් යම් ප්‍රකාශ කළ බවත් එයින් ඈත ප්‍රදේශ වල සිදුවීම් දකින බවත් ආදී වශයෙන් පූජ්‍ය ආනන්ද මෛත්‍රී නාහිමියන් විසින් රචිත භාවන දීපනීය නම් පොතෙහි සඳහන්ය.

    තවද දිවැසිවර නිදනමුනිවරයා ලෙස විරුදාවලිය ලත් ඇමරිකානු ජාතික එඩ්ගා කේසි රෝගීන්ගේ ශරීර ඇතුලත දැක ඒවායේ ඇති රෝග හඳුනාගැනීමේ මානසික බලයක් සහිත අයෙක් බව කියැවේ. එසේම ඔහුට ස්වයං මෝහනයට පත්වීමේ හැකියාවද තිබී ඇත.

    ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරය වටා රශ්මි කදම්භයක් විහිදෙන තත්ත්වයක් පවතින නමුත් එය අපේ පියවි ඇසට දැකගත නොහැකිය. එවැන්නක් දැකීමට නම් අප සතුව උසස් මානසික ශක්තියක් හිමිවිය යුතුය. බුදුරැස් දැකීමද එසේ මනස උසස් තත්ත්වයකට පත්කර ගන්නැයි කියන්නේ එහෙයිනි.
     
    Sep 12, 2011
    884
    120
    0
    අනේ මේ. ඔය මිනිහා එක වතාවක් කිව්වා සිරිකොත දී මහින්ද මහත්තයා 2010 මාසේ සැප්තැම්බර් මාසේ ලේ විලක් මද වැටිලා ඉඳීවි කියල. එහෙම කියල මෙයාව සී අයි ඩි ඒකෙන් උස්සන් ගියා. මූ සල්ලි වලට කහින කෙනෙක්. මුගේ ගණනුත් වැඩියි. මිනිසුන්ට කතාකරන්න දන්නේ නැති කෙනෙක්.

    33000W

    Member
    මහ නිළමේ;11889152 said:
    අනේ මේ. ඔය මිනිහා එක වතාවක් කිව්වා සිරිකොත දී මහින්ද මහත්තයා 2010 මාසේ සැප්තැම්බර් මාසේ ලේ විලක් මද වැටිලා ඉඳීවි කියල. එහෙම කියල මෙයාව සී අයි ඩි ඒකෙන් උස්සන් ගියා. මූ සල්ලි වලට කහින කෙනෙක්. මුගේ ගණනුත් වැඩියි. මිනිසුන්ට කතාකරන්න දන්නේ නැති කෙනෙක්.

    ඒක නම් මටත් හිතිල තියනව.:yes::yes::yes: ඉස්සර T.V එකේ මෙයාගෙ වැඩසටහන් වල call කරල කතා කරන කට්ටිය වෙන කෙනෙක්ගෙ කේන්දරයක් ගැන ඇහුවොත් එහෙම මෙය ඒ කතා කරපු කෙනාට අන්තිම නරක විදියට බනිනව.:frown::frown::frown: මෙයා හදන්නෙ මෙයාගෙ නැතිඋන ප්‍රසිද්දිය ආයෙත් ලබාගන්න.:P:P ඒක හරියට අර ප්‍රසිද්ද වෙන්න කියල football match එකක් අතරමැද ඇදුම් නැතුව දුවපු කෙනා වගේ තමයි.:shocked::shocked::shocked: මොනව උනත් මිනිහ කියන දේවල් වලත් යම් තාක් දුරකට අත්තක් තිබුන. මේක ගැනනම් කිසිම අදහසක් හිතාගන්න බෑ.:confused::confused::confused:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    How to put a new thread/post???? I am a new member

    ඉතින් ඔය පොස්ට් එකක් දාල තියෙන්නේ.:dull::dull: කොහොමද පොස්ට් දාන්න දන්නේ නෑ කියන්නේ.:dull:

    මෙහෙමයි අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ. ඉස්සෙලාම යන්න මේ ලින්ක් එකට්.http://www.elakiri.com/forum. ඊට පස්සේ ඇති නිව් ත්‍රෙඩ් කියල වම් පැත්තේ අග උඩම. එක ක්ලික් කරන්න. ඊට පස්සේ ත්‍රෙඩ් එකේ අවශ්‍ය ඒවා ටයිප් කරලා ටයිටල් එකටත් මොකක් හරි දාල සබ්මිට් රිප්ලයි කියන එක ප්‍රෙස් කරන්න. එච්චරයි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්ත ධාතූන් වහන්සේලා වැඩ ඉන්නැද්දි බෝධි වල විතරක් බුදු රැස් විහිදෙන්නේ කෝමද බං?
     
    sl_m

    Member
    Sep 30, 2011
    104
    6
    0
    ඉතින් ඔය පොස්ට් එකක් දාල තියෙන්නේ.:dull::dull: කොහොමද පොස්ට් දාන්න දන්නේ නෑ කියන්නේ.:dull:

    මෙහෙමයි අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ. ඉස්සෙලාම යන්න මේ ලින්ක් එකට්.http://www.elakiri.com/forum. ඊට පස්සේ ඇති නිව් ත්‍රෙඩ් කියල වම් පැත්තේ අග උඩම. එක ක්ලික් කරන්න. ඊට පස්සේ ත්‍රෙඩ් එකේ අවශ්‍ය ඒවා ටයිප් කරලා ටයිටල් එකටත් මොකක් හරි දාල සබ්මිට් රිප්ලයි කියන එක ප්‍රෙස් කරන්න. එච්චරයි.

    thanks mchn.. Post neweii threads waraduna
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    දන්ත ධාතූන් වහන්සේලා වැඩ ඉන්නැද්දි බෝධි වල විතරක් බුදු රැස් විහිදෙන්නේ කෝමද බං?

    AKA ATHTHA MACHO... oya minihata දන්ත ධාතූන් වහන්සේලා amathaka wala athi ... akama ahuwanawa kiwwe boru kiyala/// neda? hehehh good logic .. patta:yes:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉතින් ඔය පොස්ට් එකක් දාල තියෙන්නේ.:dull::dull: කොහොමද පොස්ට් දාන්න දන්නේ නෑ කියන්නේ.:dull:

    මෙහෙමයි අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ. ඉස්සෙලාම යන්න මේ ලින්ක් එකට්.http://www.elakiri.com/forum. ඊට පස්සේ ඇති නිව් ත්‍රෙඩ් කියල වම් පැත්තේ අග උඩම. එක ක්ලික් කරන්න. ඊට පස්සේ ත්‍රෙඩ් එකේ අවශ්‍ය ඒවා ටයිප් කරලා ටයිටල් එකටත් මොකක් හරි දාල සබ්මිට් රිප්ලයි කියන එක ප්‍රෙස් කරන්න. එච්චරයි.
    very good help macho ..patta:D
     
    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Buddhism never / Can't explain by Astrology machan.....
    I think he says lies

    ඒක නම් මටත් හිතිල තියනව.:yes::yes::yes: ඉස්සර T.V එකේ මෙයාගෙ වැඩසටහන් වල call කරල කතා කරන කට්ටිය වෙන කෙනෙක්ගෙ කේන්දරයක් ගැන ඇහුවොත් එහෙම මෙය ඒ කතා කරපු කෙනාට අන්තිම නරක විදියට බනිනව.:frown::frown::frown: මෙයා හදන්නෙ මෙයාගෙ නැතිඋන ප්‍රසිද්දිය ආයෙත් ලබාගන්න.:P:P ඒක හරියට අර ප්‍රසිද්ද වෙන්න කියල football match එකක් අතරමැද ඇදුම් නැතුව දුවපු කෙනා වගේ තමයි.:shocked::shocked::shocked: මොනව උනත් මිනිහ කියන දේවල් වලත් යම් තාක් දුරකට අත්තක් තිබුන. මේක ගැනනම් කිසිම අදහසක් හිතාගන්න බෑ.:confused::confused::confused:

    ප්‍රකට අනාවැකිකරුවෙකු, අධ්‍යාත්මවේදියෙකු හා ජෝතිෂ්‍ය ශාස්‌ත්‍රඥයෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින්, මෙම 2012 වෙසක් පොහොයදා බුදු රැස් විහිදෙන බවත් ඒවා දැකිය හැකි ස්ථාන හා ඒවා දැකීමට නම් කලයුතු දෑ පිළිබඳවත් ප්‍රකාශ කර තිබෙනවා.

    පසුගියදා ඔහු මෙම අදහස් පලකර තිබෙන්නේ මව්බිම පුවත්පතටයි. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

    බුදුරැස් විහිදෙන දවස
    ඔබ බොදු රැස් දකින්න සූදානම්ද? මින් පෙර බුදු රැස් දැක තිබේද? බුදු රැස් දකින්න පුළුවන් දවසක් ලඟදීම උදාවන බව ඔබ දන්නෙහිද?

    2012 මැයි 5 වෙනිදා සෙනසුරාදා දවල් 12.53 සිට 2012 මැයි 6 වැනි ඉරිදා උදේ 9.07 දක්වා පැය 24ටත් අඩු කාලයක් වෙසක් පොහොය පවතී. මෙම පැය කිහිපයේදී කකුසඳ, කෝණාගම, කාෂ්‍යප, ගෞතම යන ධාතූන් තැන්පත් කර නිර්මානය කර ඇති සතර බුදුපිළිම වහන්සේලාගෙන් බුදුරැස් විහිදීම සිදුවේ.

    එක් මාසයකට එක් පසළොස්වක පොහොය බැගින් උදාවෙන බව අපේ විශ්වාසයයි. එහෙත් එය වැරදි මතයකි. එක් පුර පොහොයක සිට අනිත් පුර පොහොය උදාවීම තිථි 30ක් ලෙස ජෝතිෂ්‍යය හඳුන්වයි. එසේම සිද්ධාර්ථ කුමාරයා උපත ලබන වෙසක් පුර පෝය දිනයේදී විසා නැකත උදාවී තිබූ අතර 2012 මැයි 6 වැනිදා 5.59 සිට විසා නැකත් උදාවක් සිදුවෙයි.

    එක් ආකාරයකට එකම රටාවකට සමානව උදාවන දවස් ඉතා දුර්ලභය. එවැනි ඉතා දුර්ලභ දිනයක උදාවන මෙවර වෙසක් පෝය දවසේ බුදු රැස් විහිදෙනවා දකින්නට නම් ඒ වෙනුවෙන් අවශ්‍ය වන සූදානම ඔබ තුළ පැවතිය යුතුය.

    බුදුරැස් ඇත්තක්ද?
    බුදු රැස්....එනම් බුදුවරයෙකුගේ බුද්ධ ශක්තිය රශ්මි ධාරාවක් ලෙස ප්‍රදර්ශනය වීමයි. අවසන්වරට බුදුවරයෙකු පහල වූයේඅදින් වසර 2600කට පෙරය. බුදුන් දකින්නට තරම් පිං කර නැති අපිට බුදු රැස් දැකීමෙන් හෝ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීමට ඇත්නම් සිතෙන වාර ඇත.

    පසුගිය කාලයේ දිනෙක බුදුරැස් විහිදෙනවා යැයි ඇතිවූ ආන්දෝලනයෙන් පිං කැමති සියල්ලෝ උමතුවෙන් මෙන් බුදු රැස් දැකීමට දිව යන අයුරු අපි දුටිමු. සැබැවින්ම මේ විහිදෙනවා යැයි කියන්නේ බුදු රැස්මද? බුදුරැස් විහිදෙන්නේ බුදු පිළිම වහන්සේලාගෙනි. ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද දාගැබ්, වෙහෙර විහාර, පිළිම වහන්සේලාගෙනි. සැබවින්ම ඒ විහිදෙන්නේ බුදුරැස්මද?

    රැස් විහිදෙනවාය යන්න විද්‍යාත්මක සත්‍යයක සිට බලන විවිධ කෝණයන්ගෙන් අර්ථ දැක්විය හැකි වුවද බුදුරැස් විහිදීම යන පෙළහර විග්‍රහ කිරීමට අප දන්නා විද්‍යාව ප්‍රමාණවත් නොවනු ඇත. ඒ කෙසේවීද බුදු රැස් විහිදී බවට බෞද්ධ ගිහි පැවිදි බොහෝ දෙනා තුළ ආන්දෝලනය ඇතිකරන ලද සිදුවීම් මෑත කාලයේදීද වාර්තා වී ඇත. එසේම එවන් ආදර්ශමත් අවස්ථා පිළිබඳව අත්දැකීම ලැබූ බව වගකීමෙන් ප්‍රකාශ කරමි.

    දකින බුදුරැස්- සිද්ධස්ථාන අසිරිමත්
    කකුසඳ, කෝනාගමනම් කාෂ්‍යප, ගෞතම යන සතර බුදු පිළිම වහන්සේලාගෙන් සහ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති පූජනීය වස්තූන්ගෙන් මෙන්ම අෂ්ටඵල බෝධීන් වහන්සේලාගෙන්ද මෙදින බුදු රැස් විහිදීම සිදුවේ.

    බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පිට දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් උත්පාදනය වූ බෝධි අංකුරයක් අෂ්ටඵල බෝධීන් ලෙසත් සොලොස් ඵල බෝධීන් ලෙසත් විවිධ තල වලින් නම් කර ඇත. එසේ දඹදිව සිට මෙරටට වැඩම කළාවූ ජය ශ්‍රී මහා බෝධි අංකුරයෙන් පැන නඟි බෝධි අංකුර වහන්සේලා අට නම අෂ්ටඵල බෝධීන් නමින් රෝපනය කර තිබේ.

    මේ අනුව මෙවර වෙසක් පොහෝ දින් අදාල පැය කිහිපයකදී යම් තාක්ෂණයකදී මේ අසිරිමත් ප්‍රාතිහාර්ය සිදුවනු ඇත. එවන් බලවත් බෝධීන් වහන්සේලා මෙසේ නම් කරමු
    * අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
    * කළුතර බෝධීන් වහන්සේ
    * කැලණිය බෝධීන් වහන්සේ
    * කන්දේ විහාරය බෝධීන් වහන්සේ
    * සෝමාවතී බෝධීන් වහන්සේ
    * බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධීන් වහන්සේ
    * කතරගම පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේ
    * දෙවිනුවර උපුල්වන් විෂ්ණු පුදබිමේ බෝධීන් වහන්සේ

    බුද්ධ රශ්මියේ ආශිර්වාදය ලැබීමට
    බුද්ධ රශ්මිය රටට සනහන ආශිර්වාදයකි. ලොවම බියට පත් කල ලෝක විනාශ පිළිබඳ අනාවැකි හමුවේ ශ්‍රී ලංකාවේ අපිට බුදු රැස් වැදී සියළු උවදුරු වලින් මිදුනු සෞභාග්‍යමත් අනාගතයක් හිමිවන බවය මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්වයට, බතබුලත සවි වීමට, වසංගත රෝග දුරුවීමට, පාරිසරික බලපෑම් වලින් ආරක්ෂාවීමට බුද්ධ රශ්මිය ආශිර්වාදයක්මය. සියළු රට වැසියන්ගේ උසස් ජීවිත ගත කිරීමේ බලාපොරොත්තුව ඉෂ්ට වේ.

    රජ ගෙදර සිට දුගී පැල දක්වාත් අෂ්ටඵල බෝධීන් වහන්සේ රෝපිත පුදබිම දක්වාත් දුරුතු පෝය සිට වෙසක් පෝය තෙක් පරිත්‍රාන ධර්මය සජ්ජායනය කළ හැකි නම් බුද්ධ රශ්මියේ සැබෑ ආශිර්වාදය නියත වශයෙන්ම ලැබීමට අපි පින්වන්තයන් වනු ඇත

    ඇසින් නොව මනසින් දකින්න
    සිහින යනු ඔබේ අනාගතය පිළිබඳව ඔබන දකින අනාවැකි විශේෂයක්. එසේම සිහින මඟින් පෙන්වන්නේ අනාගතයේ අදාල වන සිද්ධි වල මූලික රහස හා ඔබ යෙදිය යුතු දක්ෂතාවයන් පිළිබඳය. පෙනීම දැකීම ඇස් වලින් සිදුවන්නක් වුවද සිහින දකින්නේ මනසය.

    බුදුරැස් දැකීමත් එවැනිම මානසික දැකීමකි අවදිවී ඇස් ඇරගන සිහින දැකීමට නොහැකිවනවා මෙන්ම ඔබේ අවිවේකී මනසටත් බුදුරැස් පෙනෙන්නේ නැත. සිහින දකින්නට නිදාගත යුතු වගේම බුදු රැස් දැකීමටටත් මානසික නිද්‍රාවක් අවශ්‍යය වේ.

    භාවනාවට කමටහන්
    මෙදින සිදුවීමට නියමිත බිදු රැස් විහිදීම නම් මේ මහා ආශ්චර්ය සැබැවින්ම අපට දැකගැනීමට පුළුවන්ද?. ඔබ තුළ නිරන්තරයෙන්ම මේ ගැටළුව හටගන්නවා ඇත. බුදු රැස් දැකීමට අවශ්‍ය සූදානමක් පැවතීම පිළිබඳව මේ පිටුවේ වෙනත් තැනක සඳහන් කලෙමු. ඒ කෙබඳු සූදානමක්ද?

    බුදුරැස් දැකීම භාවනාවක් හා සමානය. අධ්‍යාත්මික ශක්තිය, උසස් මනසක් ඒ වෙනුවෙන් ආවශ්‍යවේ. විෂමකාරී සිතුවිලි වලින් පිරි ඔබේ මනස අධ්‍යාත්මිකව දියුණු කරගැනීම තරමක අසීරු කාර්යයක් විය හැකිය. එහෙත් ඔබ ගන්නා සුළු උත්සාහයක් පවා ඔබව අවශ්‍ය මාර්ගයට ගෙන යනවා ඇත. ඔබේ මාර්ගය අන් කවරක් හෝ නොව ධර්ම මාර්ගයයි.

    දානය, සීලය භාවනාව එහි පියවර තුනයි. දානය නිසා ඔබේ ආශාව අත හැරෙයි. සීලය නිසා එතැන් සිට ඔබට භාවනාව වැඩීමට හැකිය. බවුන් වැඩූ මනසකින් බුදු රැස් පමනක් නොව අධ්‍යාත්මික රූප, චක්‍ර රටා, පණිවුඩ ඉඟි, ආශිර්වාද ආදී ඔබ සැබෑ දෙනෙතින් දැක නැති බොහෝ දේ පවා දැක ගැනීමේ දුර්ලභ හැකියාවක් ඔබට හිමි වනු ඇත.

    එසේ බුදු රැස් දකින්නට අධ්‍යාත්මික පණිවුඩ රූපකාරයෙන් විඳගන්නට මනස පුහුණු කළ යුතුයි. මනස නිදහස් විය යුතුයි. විවේකී සුවයෙන් යුක්ත මනසකට මිස සෙලවෙන මනසකට බුදුරැස් දකිනු තබා යමක් මතකයේ තබාගන්නටවත් නොහැකි බව වෙසෙසින් කිවයුතු නොවේ. බුදුරැස් දකිනුවස් ඔබගේ මනස භාවනානුයෝගීව පූර්ව සූදානමකට ලක් කරන මෙන් පවසන්නේ මේ නිසාය. ඒ සඳහා භාවනාවට සුදුසු කමටහනක් භාවිතයට ගැනීම ඔබේ කැමැත්ත මත සිදුකරගන්න

    ඇසට නොපෙනෙන අතට අහු නොවෙන "අවුරා"
    ඔබ "අවුරා" නම් ශක්තියක් පිළිබඳ අසා තිබෙනවාද? අප දන්න නොදන්න බොහෝ භෞතික වස්තු වටා රැස් වළල්ලක් වැනි යමක් පවතින අතර එය අවුරා නමින් හඳුන්වයි. ඇසට පෙනෙන අතට හසුවන අපේ භෞතික ශරීරය වටාද අවුරා රැස් වලල්ලක් ක්‍රියාත්මක වන අතර එය පියව ඇසට නොපෙනෙන්නකි.

    අපේ පරිසරයේ තිබෙන ගහ කොළ මල්වල පවා අප කන් කෑම වල පවා සියළුම භෞතික භාණ්ඩ වලද අවුරා රැස් වළල්ලක් පවතින බව මේ වන විට සොයාගන ඇත. මේවා සම්මත විද්‍යා ගවේෂන වලට හසු නොවුණද නූතන තාක්ෂණික දියුණුවත් සමඟ මිනිසා විසින්ම සිදුකරන පරීක්ෂන ලෙස ප්‍රත්‍යක්ෂ කරගත්දේ බව කිව යුතුය.

    දැකීමෙන් බුදුරැස් නිවේ දිවියේ වස්-දොස්
    බුදු රැස් ඔබේ ජීවිතය අධ්‍යාත්මික සුවය කරා රැගෙන යන භාවනාවේ කමටහනක් බවටද පත් කරගත හැකිය. සියළු කෙලෙසුන් නසා නිවන් දැකීමට නොව ගිහි ජීවිතයෙන් මිදී පැවිදිවන්නටත් නොව දුශ්ශීල ශ්‍රද්ධාවන්ත උසස් මානසික තත්ත්වයක් සහිත නිවුණු දිවියක් ගත කිරීමට භාවනාව ඔබට ශක්තියක් කරගත හැකිය. භාවනාව උදෙසා ලබාගන්නා අරමුණු හෙවත් කමටහන ලෙස බුදු රැස් මෙනෙහි කරගත හැකි නම් එය ඔබ ලද ජයග්‍රහණයකි.

    ඒ ජයග්‍රහණයෙන් ප්‍රබෝධමත් වන්නේ ඔබේ දෛනික ජීවිතයයි. වපුරන්නට, සිටවන්නට, කෙත සකසන්නට නොව පෙර මෙවැනි කමටහනක් මුල් කරගන පුරුදු කරගත් මානසික බලය මුදා හරින්න. කෝටියක් දෝෂ භංගවේවි.

    දුර්ලභ දැක්මක් වන බුදුරැස් කමටහනක් අත්දකින්නෙකුට මනස නිවා සනසා ගැනීම පහසුය. ජීවිතයේ ඕනෑම ගැටළුවක් පහසුවෙන් විසඳා ගැනීමට එය පහසු මාර්ගයක්. එසේම අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මනස නිරවුල් කරගන මතක ශක්තිය දියුණු කරගැනීමට බුදුරැස් කමටහහනක් කරගත් භාවනාව මහත් ශක්තියක් වනු ඇත.

    ව්‍යාපාර සාර්ථක කර ගැනීමට, අසාර්ථක ව්‍යාපාර වලට විසඳුම් සෙවීමට, ප්‍රමාද වුන විවාහය නිසා කඩා වැටුණු මනස ශක්තිමත් කරගැනීමට, විවාහ ජීවිතයේ ගැටළු නිරාකරනය කර ගැනීමට, සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට, සමාජයේ ප්‍රසාදයට පත් කාගේත් ගෞරවයට, ආදරයට පත් කගේත් කැපී පෙනෙන චරිතයක් හිමි කර ගැනීමට ආදී බොහෝ කාරණා වලදී බුදු රැස් කමටහනක් කරගත් භාවනාව ආශිර්වාදයක් වේ.

    නිවසේ ඇති ගුප්ත දෝශ, අදෘශ්‍යමාන බලවේග හමුවේ පීඩා විඳින ඔබට විශාල වශයෙන් මුදල් වැය කරමින් ඒවාට විසඳුම් සොයනවාට වඩා උදේ සවස නිවසේ පිරිත් ඇසෙන්නට සලස්වා බුදු රැස් කමටහන් කරගත් භාවනාවකින් සිත සනහාගන්නේ නම් එහි ප්‍රතිඵල ඔබට අප්‍රමාදව අත්දැකිය හැකිය.

    විද්‍යාවෙන් ප්‍රතික්ෂෙප කරනවාද?
    බුදු රැස් විහිදීම වැනි සංසිද්ධියක් විද්‍යාව මඟින් ප්‍රතික්ෂේප වන අවස්ථා තිබිය හැකිය. එය එසේ වන්නේ බුදු රැස් විහිදීම විග්‍රහ කිරීමට විදද්‍යාව ප්‍රමාණවත් නොවන නිසාදැයි සැකයක් මතුවේ. ඒ කෙසේවීද බටහිර විද්යාඥයන් වැඩිදෙනෙක් තම විද්‍යාත්මක දැනුමේ අග තැන්පත්වීමට පෙර අධ්‍යාත්මිකව උසස් මනසක් තමා තුළ ගොඩ නඟාගන ඇත.

    භාවනාව වැනි මනස ලිහිල් කරන විවිධ ක්‍රම භාවිතා කළ බවට බටහිර විද්‍යාඥයින් නිදසුන් ලෙස සැලකිය හැකිය. ඒ ඔස්සේ ඔවුන් විවිධ උසස් මානසික මට්ටම් කරා පැමිණි බවට වාර්තාවේ. පයිතගරස් තම උසස් මනස ඇසුරෙන් අතීතයේ ආත්ම ගනනාවක සිදුවීම් කියවා ඇති බවත් ලෝයෝලාහි ඉග්නේෂියස් පියතුම ප්‍රතිඵලදායක සමාධිගතවීමේ ක්‍රමයක් භාවිතා කල බවත් යුරෝපයේ මහත් ප්‍රසිද්ධියක් ලැබ සිටි ස්වීඩ්න්බර්ග් දිවැසියන් යම් යම් ප්‍රකාශ කළ බවත් එයින් ඈත ප්‍රදේශ වල සිදුවීම් දකින බවත් ආදී වශයෙන් පූජ්‍ය ආනන්ද මෛත්‍රී නාහිමියන් විසින් රචිත භාවන දීපනීය නම් පොතෙහි සඳහන්ය.

    තවද දිවැසිවර නිදනමුනිවරයා ලෙස විරුදාවලිය ලත් ඇමරිකානු ජාතික එඩ්ගා කේසි රෝගීන්ගේ ශරීර ඇතුලත දැක ඒවායේ ඇති රෝග හඳුනාගැනීමේ මානසික බලයක් සහිත අයෙක් බව කියැවේ. එසේම ඔහුට ස්වයං මෝහනයට පත්වීමේ හැකියාවද තිබී ඇත.

    ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරය වටා රශ්මි කදම්භයක් විහිදෙන තත්ත්වයක් පවතින නමුත් එය අපේ පියවි ඇසට දැකගත නොහැකිය. එවැන්නක් දැකීමට නම් අප සතුව උසස් මානසික ශක්තියක් හිමිවිය යුතුය. බුදුරැස් දැකීමද එසේ මනස උසස් තත්ත්වයකට පත්කර ගන්නැයි කියන්නේ එහෙයිනි.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ookun amu horu ban...ookun hadanne thaman danna saathare mokak hari wadagath deyak akka patalawala apita notherenna wisthara karala, pracharaya karala unge vbada wada ganna..... mooda upsaka ammala ke denek rawatila adda me wenakota.... ape minissuntath ithin budu ras kiwoth panath arala....budu hamuduruwo kiapuwa mathaka na....a wediata jeewath wenne na.............