මචන් ඔක හොද වෙනවා හැබැයි ටික කාලයක් යයි, slowly recover වෙන්නෙ.
අපෙ අම්මගෙත් හාට් එක නතර වෙලා මෝලෙ ඩැමෙජ් වෙලා කතා කරන්න, ඇවිද ගන්න පවා බැරි උනා, මෙමොරි ලොස්ට් වෙලා තියෙන්නෙ. මාසෙන් විතර කතා කරන්න පටන් ගත්තා, අවිදින්න මාස 2ක් විතර ගියා.මෙමොරි තාම රෙකවර් වෙනවා![]()


