මෙයාට_උදව්වක් කරන්න

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    බෙහොම දුකයි සහෝදරයා උණු දේ අහලා.. එ වගේම දරුවට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
    මගේ නංගිටත් මොළයේ පෙනීම සම්බන්ධ කොටසේ ලේ කැටි 03ක් හිර වෙලා කිරියෙ හිතවතුන්ගෙන් උදවු ඉල්ලලා දාපු ත්‍රෙඩ් එක පහල දානවා..

    කෝකටත් මම යෝජනා කරනවා සුනිල් පෙරේරා සර් ට පෙන්නන්න කියලා.. පහුගිය දවස් ටිකේ නම් ලංකාවට ඇවිත් හිටියා.. දැන් ආයිමත් සිංගප්පූරුවට ගිහින් ද දන්නෙ නෑ.. සෙන්ට්‍රල් හොස්පිටල් එකට කථා කරල බලන්න..

    මගේ ත්‍රෙඩ් එක
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ළමයට වෙලා තියෙන්නේ ischemic brain damage කියන තත්වය වගේ.ඒ කියන්නේ සුළු වෙලාවක් ඇඟට oxygen නැති උනාම ඇඟේ oxygen වැඩිපුරම අවශ්‍ය මොලය කොටසක් හානි වීම.මෙතැනදී වැදගත් වෙන්නේ මොන කොටසද හානි උනේ කියන එක. සමහර කොටස් වල කාර්යභාරය මොලේ වෙනත් කොටස් වලින් කරන්න ඉගෙන ගන්නවා.එකට කියන්නේ brain plasticity කියල.ළමා මොලේ මේ හැකියාව ගොඩක් වැඩි.එනිසා ලොකු ප්‍රශ්නයක් නැ.හැබැයි හානි උනේ මොලයේ වැදගත් ක්‍රියාකාරී කොටසක් නම් සම්පුර්ණයෙන් හෝ බාගෙට සුව නොවී තියෙන්න පුළුවන්. මොලේ හානියට stem cell transplant කිරීම නම් තාම පර්යේෂණ මට්ටමේ ප්‍රතිකාරයක්.
    මෙතැනදී අයි bronchoscopy පරීක්ෂණය කලේ කියල නැහැනේ.හොඳට ඉන්න ළමයෙකුට bronchoscopy කරන්න උවමනාවක් නැහැ. bronchoscopy කියන්නේ අඩියක් පමණ දිග නම්‍යශීලී, හැසිරවිය හැකි ඉතාම සියුම් කැමරාවක් .එකේ oxygen සැපයුමක් සහ suction unit එකකුත් තියෙනවා.ඒක කරන්නේ ඉහල ස්වසන නාල වල යම් සිරවීමක් සැක කරන කොට එම තැන බලාගන්නයි පුළුවන් නම් ඉවත් කරන්න හරි පිළිකාවක් වගේනම් biopsy සාම්පලයක් ගන්න හරිනේ.
    පොඩි ළමයින්ගේ ඕක කරන්නේ 90% වෙලාවට එකේ එක ජාති හිර කරගෙන ආවම( කඩල ඇට, පෑන් ක්ලිප්, දෙලුන් ඇට, කාසී).නැත්නම් ඒක දිගු කාලින ලෙඩක් ( tonsil ඉදිමීම,thyroid,වෙනත් ගැටිති).brain damage එකට හේතුව ඒක වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.

    ps : ambualnce එකේ A C ගැන නම් කියන්න අමාරුයි.ලංකාව සෞක්යට යන වියදම් බැලුවම මෙහෙමවත් නොමිළේ දෙන සේවා ගැන සතුටුවෙන්න ඕනි.හැබැයි ඉතින් අර බැසිල් කාරය නම් ac ambulance එකට වෙලා දවස් ගානම හිටියලු ස්ටාර්ට් කරගෙන අදිකරණය ගාව.

    මම මේක දැම්මේ කාවවත් සදාරනිකරණය කරන්න නෙවෙයි.හැබැයි කතාවක එක පැත්තක් විතරනේ ගොඩක් වෙලාවට පලවෙන්නේ.එතකොට අනිත් පාර්ශව නිකන්ම විවේචනය වෙනවා.
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    තෙරුවන් සරණින් දරුවට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා.
     

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    තෙරුණුවන්ගේ සරණින් දෙවි පිහෙටන් දරුවා ඉක්මනින් සනීප වේවා!!!!!
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ikmanin sanipa wewa , theruwan saranath siyalu dewi rakawaranath labi daruwa sitiya mattamatama path wewa kiya mama prarthana karami .. Budu saranai .