මෙයාට_උදව්වක් කරන්න

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේ ලෝකෙ හරිම පුදුමයි
    අපි දින,සති,මාස,අවුරුදු ගනන් විනෝද වෙනව
    නමුත් එක විනාඩියකදි වෙන සිද්ධියක් නිසා පොඩි වෙලාවෙදි උනත් දැනෙන දුක වේදනාව අර අවුරුදු ගානක් ලබපු සතුට පරදනව...දුක ඒතරම් ප්‍රභලයි:(:(

    ඔයාගෙ දරුවට නිදුක් නිරෝගී උතුම්ම සැපය ලැබේවා,,
    යලිත් ඔබේ පවුලේ සතුට ඔබ අතරට ඒවා

    අපිට ඔබ වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවනම් ත්‍රෙඩ් එකකින්වත් දැනුම් දෙන්න
     
    Last edited:

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මේ ලෝකෙ හරිම පුදුමයි
    අපි දින,සති,මාස,අවුරුදු ගනන් විනෝද වෙනව
    නමුත් එක විනාඩියකදි වෙන සිද්ධියක් නිසා පොඩි වෙලාවෙදි උනත් දැනෙන දුක වේදනාව අර අවුරුදු ගානක් ලබපු සතුට පරදනව...දුක ඒතරම් ප්‍රභලයි:(:(

    ඔයාගෙ දරුවට නිදුක් නිරෝගී උතුම්ම සැපය ලැබේවා,,
    යලිත් ඔබේ පවුලේ සතුට ඔබ අතරට ඒවා

    අපිට ඔබ වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවනම් ත්‍රෙඩ් එකකින්වත් දැනුම් දෙන්න

    :)ඔයාගෙ දරුවට නිදුක් නිරෝගී උතුම්ම සැපය ලැබේවා,,
    යලිත් ඔබේ පවුලේ සතුට ඔබ අතරට ඒවා...!!
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Be strong brother.. Be strong!!!
    මටත් ඔය වයසෙ දරුවෙක් ඉන්නවා.
    මට හිතෙන්නෙ ඕක කාලෙත් එක්ක හරි යාවි.
    පුලුවන් තරම් පින්දහම් කරන්න මේ කාලෙ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තෙරුවන් සරණින් දරුවට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඇය සුවපත්කර ගැනීම ස‍දහා මොළයේ විනාශවී ගිය සෛල වර්ධනය කර ස්නායු පද්ධතිය ගොඩගැනීම සදහා යම් කිසි ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ කොහේ හරි තියෙනවානම් සොයා දෙන්න. බටහිර Stem Cell Therapy ප්‍රතිකාර ක්‍රමය සාර්ථකද යන්න හා අතුරු ආබාධ සහිතද යන්නත් සොයා දෙන්න. ආයුර්වේද ප්‍රතිකාර පිළිබදවත් මා දැනුවත් කරන්න.

    මේ ළමයට හොඳ ප්‍රතිකාර මොනවද කියල නේ අහන්නෙ ?
    නැද්ද උඹලට අයිඩියාස් ?