මෙයාලව පාර්ලිමෙන්තු යවන්න එපා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :shocked::shocked::shocked:

    බඩුම තමා... උඹලා 2010දී ජනාධිපති කරන්න කියපු ඩයල් එකත් මෙතන ඉන්නවනේ බං. එතකොට පොරත් ජඩයෙක්ද? පාර්ලිමේන්තුවටවත් සුදුසු නැද්ද? එහෙම පොරක්ද ජනාධිපති කරන්න හැදුවේ?? :confused::confused::confused:

    එතින් අපි 2005 දි ජනාදිපති කරපු එකත් ඉන්නෙ

    අපි 2004 පර්ලිමෙතු යවන්න මහන්සිවෙච්ච් එකත් ඉන්නෙ:rofl:

    පොටො එක හැදුවෙමම නෙමයි පුතෙ . හැබයි sfta vadaa jadayo innva danna
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    කාටද බන් උබල කියනේ පක්ෂ බේදයක් නෑ මෙතන මොකා කරත් වැරදි නං වැරදි .. මන් නං කියනේ දැන් ලංකාවේ ඉල්ලන ප්‍රසිද්ද එකෙක්වත් වැඩක් නෑ ඔක්කොම හොරු .. එකෙක්ටවත් දෙන්න හොද නෑ
    පක්ෂයක් කියාගෙන එකේ ඉන්න උන් කියන කරන ඔක්කොම සධාරනියකරන කරන හින්ද තමා ලංකාවට කෙල වෙලා තියෙන්නේ
    :confused:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    එතින් අපි 2005 දි ජනාදිපති කරපු එකත් ඉන්නෙ

    අපි 2004 පර්ලිමෙතු යවන්න මහන්සිවෙච්ච් එකත් ඉන්නෙ:rofl:

    පොටො එක හැදුවෙමම නෙමයි පුතෙ . හැබයි sfta vadaa jadayo innva danna

    අනිවා මචන්, මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ JVP එකේ මතයත් එක්ක. 94 දී චන්ද්‍රිකා ජනාධිපති කරන්න කිව්වා. ඊට පස්සේ එයා හරි නෑ කිව්වා. 2005 මහින්දව ගෙනාව. 2010දි පොර හොඳ නෑ ෆොන්සේකා ගේමු කිව්වා. 2015 දී මහින්දත් හොඳ නෑ ෆොන්සේකාත් හොඳ නෑ, මෛත්රීව ගේමු කිව්වා.

    හැබැයි ඔය රතුපාටින් දාල තියෙන එකනම් ගොඩක් ඇත්ත.

    කාටද බන් උබල කියනේ පක්ෂ බේදයක් නෑ මෙතන මොකා කරත් වැරදි නං වැරදි .. මන් නං කියනේ දැන් ලංකාවේ ඉල්ලන ප්‍රසිද්ද එකෙක්වත් වැඩක් නෑ ඔක්කොම හොරු .. එකෙක්ටවත් දෙන්න හොද නෑ
    පක්ෂයක් කියාගෙන එකේ ඉන්න උන් කියන කරන ඔක්කොම සධාරනියකරන කරන හින්ද තමා ලංකාවට කෙල වෙලා තියෙන්නේ
    :confused:

    උඹල = JVP, (මම කිව්වේ maxboy කාරයා ගැන :P)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිවා මචන්, මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ JVP එකේ මතයත් එක්ක. 94 දී චන්ද්‍රිකා ජනාධිපති කරන්න කිව්වා. ඊට පස්සේ එයා හරි නෑ කිව්වා. 2005 මහින්දව ගෙනාව. 2010දි පොර හොඳ නෑ ෆොන්සේකා ගේමු කිව්වා. 2015 දී මහින්දත් හොඳ නෑ ෆොන්සේකාත් හොඳ නෑ, මෛත්රීව ගේමු කිව්වා.

    හැබැයි ඔය රතුපාටින් දාල තියෙන එකනම් ගොඩක් ඇත්ත.

    උඹල = JVP, (මම කිව්වේ maxboy කාරයා ගැන :P)

    හෙහ් මම උගේ පැත්තේ කියලා න බන් .. මම නං කාටවත් නෑ බන් මොකා කරත් වැරදි නං වැරදි .. මම නං කියනේ ඔය ඔක්කොම ගෙදර යවල වැදගත් උන්ව යවනකන් ඔය දෙපැත්තට මාරු වෙයි හිටියට රටට හරියන නෑ කවදාවත් .. ලංකාවේ ඉතින් කව්ද එහෙම කරන්නද .. මුන් පැති වලට බෙදිලා ගහගන්න එකනේ කරන්නේ .. තමන්ගේ පැත්තේ එකා මොන වැරැද්ද කරත් එක හරි කියල කියනව ..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    11824989_797245287041143_8909271676221233094_n.jpg