මෙයාල දෙන්න

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම අාසම බල්ලො ජාතිය :love:

    බල්ලන්ට ආසයි එත් හදන්නේ නෑ පුතී!
    හේතු
    1 මං ගැනවත් පවුල ගැනවත් බලන්නත් වෙලාව මදි කොට තවත් සතෙක් ගැන හොයලා බලන්න වෙලාවක් නෑ එහෙම හදලා සතෙක්ට වද දෙන්න දුක් දෙන්න කැමති නෑ
    2 සතෙක්ගේ ජිවිතකාලය අවු 10-15 නිසා සතෙක්ගේ වියෝව දරාගන්න බෑ
    3 ගෙදර අය කැමති නෑ (අම්මා) බලු ඟදටයි පාඩි හැලෙනවටයි