මෙයාල වැස්සට වැඩ කරනවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    මෙයාල වැස්සට වැඩ කරනවද?

    මචං මලගෙදරක් set වෙලා නුවරට. මේ වැස්ස නිසා bus වල යන්නත් බැහැ. Derana Cab
    එකේ උන් වැස්සෙ යන්න එයිද බං? රෑක යන්න බැලුවෙ පැය 6 වගේ set වෙන්න. කුරුණෑගල පැත්තෙන් තමයි යන්න වෙන්නෙ. උදාව්... :yes:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    aniwa enawa .. habai ban hoda wanayak kaathaa karala ganin .. un podo gaman welata ewanne chater wahana
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    aniwa enawa .. habai ban hoda wanayak kaathaa karala ganin .. un podo gaman welata ewanne chater wahana

    මචං 6 දෙනෙක් යනවා. උන්ගෙ network එකේ ගොඩක් vehicle තියනවද බං? අද රෑට ගන්න දැම්ම කියන්න ඕනද? වැඩිම උනොත් පැය 7 යි. :confused: