මෙයාව අදුරනවද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මෙයාව අදුරනවද?

    sm6quu.jpg


    2i0z0hu.jpg


    34xj2wl.jpg


    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න
    ගූගල් දෙයියගෙන් ඇහුවා. යන්නෙ කොහෙද? මල්ලෙ පොල්
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Lansalaral

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,190
    113
    අධෝ මානයවත් කියපන්..
    අපේ ඉස්කෝලෙත් ඔය වගේ එකක් තිබ්බ..මිස්ලා දන්නෙත් නෑ බන් :p
    ​
     

    waligamaya

    Well-known member
  • සැහැල්ලු වායුන් එකතු කරගන්න පුළුවන් එකක්. ඕක නැත්තම් කරන්න වෙන්නේ පරීක්ෂණ නලුඅක් උඩු යටි කුරු කරලා. කැම්පස් විද්‍යා පිටයක රසායන විද්ද්‍යා අද්යන අංශයක එකෙක් ගෙන අහපල්ල
     
    • Like
    Reactions: nrjayasinghe

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,077
    23,828
    113
    අර දෙවෙනි රූපෙ තියෙන ඉස්කෝලෙ මොකක්ද?
    දැකල පුරුදුයි.