මෙයාව මතක කාටද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මෙයාව මතක කාටද?

    eg7sq9.jpg


    ආර්ථික ඔස්තාර් :lol: කෝ බන් කරපු වැඩ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ් මෙයා නේද කිව්වේ ඩොලර් එක නැග්ග නිසා මිනිස්සු හොදට අව්රුදු කෑවා කියල :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙයාව මතක කාටද? 07-22-2018 01:06 PM naggada? sapada? wesi

    සිරිකොතේ ලොල්ලෝ බයේ හැංගිලා රේප් කපන්නේ දැන්. මුණ දෙන්න බෑනේ සමාජෙට :lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,479
    113
    මේ ගොබිලගේ තියරියට අනුව ඩොලර් එක වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ට හොදට අවුරුදු කන්න පුලුවන්.
    50kg වගේ සිරිකොතේ ලොල්ලන්ට මේවා පේන්නේ නෑ.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන්ගේ මොළ කෝටි ගාණකට වික්කහැකි.
    උගත් විය හැකියි. නමුත් මොළය පාවිච්චි කරලම නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගොබිලගේ තියරියට අනුව ඩොලර් එක වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ට හොදට අවුරුදු කන්න පුලුවන්.
    50kg වගේ සිරිකොතේ ලොල්ලන්ට මේවා පේන්නේ නෑ.