මම හිතුවේ ඒ ගෑණි hollywood ගිහින් කියලා ad එකේ හැටියට. ගොන් ad එකක්.Dilhani Ekanayake
දැක්කද ටීවි එකේ යන ඇඩ් එක..
මේ ළගක් වෙනකං තරුණ පෙණුමට හිටියමම හිතුවේ ඒ ගෑණි hollywood ගිහින් කියලා ad එකේ හැටියට. ගොන් ad එකක්.
උබ eye surgeon කෙනෙක් හම්බ වුණොත් හොඳයි. ඕක දැන් සෑහෙන කාලෙක ඉඳන් granny look එක තිබ්බේ බං. Makeup වලට රැවටෙන්න එපා.මේ ළගක් වෙනකං තරුණ පෙණුමට හිටිය
උබ eye surgeon කෙනෙක් හම්බ වුණොත් හොඳයි. ඕක දැන් සෑහෙන කාලෙක ඉඳන් granny look එක තිබ්බේ බං. Makeup වලට රැවටෙන්න එපා.
mokakda ad eka?Dilhani Ekanayake
දැක්කද ටීවි එකේ යන ඇඩ් එක..
Except for Channa Pereraඔටාරා ව දැක්කද
අඩෝ අපි ඒ කාලේ දැක්ක ලස්සන අය හැමෝම වයසට ගිහින් බන්
සියල්ල අනිත්‍ය සීන් එකක් යන්නේ බන්
මේ ලඟකදි ඉඳන් ඒ වගේ දේවල් වැඩිය ක්ලික් වෙනවා