මෙයා එකපාරට වයසට ගියා වගෙයිනෙ 😯

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Dilhani Ekanayake

    දැක්කද ටීවි එකේ යන ඇඩ් එක..
    මම හිතුවේ ඒ ගෑණි hollywood ගිහින් කියලා ad එකේ හැටියට. ගොන් ad එකක්.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මම හිතුවේ ඒ ගෑණි hollywood ගිහින් කියලා ad එකේ හැටියට. ගොන් ad එකක්.
    මේ ළගක් වෙනකං තරුණ පෙණුමට හිටිය
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ ළගක් වෙනකං තරුණ පෙණුමට හිටිය
    උබ eye surgeon කෙනෙක් හම්බ වුණොත් හොඳයි. ඕක දැන් සෑහෙන කාලෙක ඉඳන් granny look එක තිබ්බේ බං. Makeup වලට රැවටෙන්න එපා.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබ eye surgeon කෙනෙක් හම්බ වුණොත් හොඳයි. ඕක දැන් සෑහෙන කාලෙක ඉඳන් granny look එක තිබ්බේ බං. Makeup වලට රැවටෙන්න එපා.
    2316675834_1194a3d62a_b.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔටාරා ව දැක්කද
    අඩෝ අපි ඒ කාලේ දැක්ක ලස්සන අය හැමෝම වයසට ගිහින් බන්
    සියල්ල අනිත්‍ය සීන් එකක් යන්නේ බන්

    මේ ලඟකදි ඉඳන් ඒ වගේ දේවල් වැඩිය ක්ලික් වෙනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඔටාරා ව දැක්කද
    අඩෝ අපි ඒ කාලේ දැක්ක ලස්සන අය හැමෝම වයසට ගිහින් බන්
    සියල්ල අනිත්‍ය සීන් එකක් යන්නේ බන්

    මේ ලඟකදි ඉඳන් ඒ වගේ දේවල් වැඩිය ක්ලික් වෙනවා
    Except for Channa Perera
     
    • Like
    Reactions: Giant

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අපේ ප්‍රින්සිපල් පිචර් එක බලපල්ල... හොඳයි ලංකාවෙ ස්ටෑන්ඩඩ් එකට