මෙයා තෝයි නේද..

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මෙච්චර ළමා අපචාර වෙන රටේ උඹව දරු කමට හදා ගන්න කියන්නේ.. සහෝ පරිස්සමෙන්..30,000ක් ගැහුව වගේම උයා 60,000ක් ගහන්නත් ඕන..නේ.

:lol::lol: mawa mu rape karala marida ewa kiyanna bah :(:no:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කෙල්ලෙක් ඕක කියුව නම් මොකක් හරි කොලල දෙන්න තිබුණා..

(කෙල්ලන්ට ඉන්නම බැරි කාලෙට පොඩි එකෙක් හදා ගන්න මාරම ආසාවක් එනව ලු ඒ කාලෙට දකින දකින පොඩි උන අත ගාන්න මිරිකන්න පොඩි උන්ගේ පොටෝ දිහා බලන් හූල්ලන්න පටන් ගන්න සීන් හීනෙන් පොඩි උන් පේන සීන් එකක් එනවා..කොල්ලෙක්ට ඒක වෙන්නේ හරිම අඩුවෙන්..පරිස්සම් වෙලා හිටහන්..හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි..:lol::lol::lol::lol:)

හාස්‍යයට කියුවට කියපු කතාව විහිළුවක්ම නෙමේ..:no::no::no:

අ......නා..... චූටියා කියලා නහය මිරිකන්නේ හෙක් :lol:
 
EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
කෙල්ලෙක් ඕක කියුව නම් මොකක් හරි කොලල දෙන්න තිබුණා..

(කෙල්ලන්ට ඉන්නම බැරි කාලෙට පොඩි එකෙක් හදා ගන්න මාරම ආසාවක් එනව ලු ඒ කාලෙට දකින දකින පොඩි උන අත ගාන්න මිරිකන්න පොඩි උන්ගේ පොටෝ දිහා බලන් හූල්ලන්න පටන් ගන්න සීන් හීනෙන් පොඩි උන් පේන සීන් එකක් එනවා..කොල්ලෙක්ට ඒක වෙන්නේ හරිම අඩුවෙන්..පරිස්සම් වෙලා හිටහන්..හරි හමන් කෙල්ලෙක්ට අහු උනොත් උඹව ප්‍රෙග්නට් කරයි..:lol::lol::lol::lol:)
:shocked::shocked::shocked:

හාස්‍යයට කියුවට කියපු කතාව විහිළුවක්ම නෙමේ..:no::no::no:
යකෝ මගේ කෑල්ල පොඩි උන්ට මාර ආදරෙයි..හුටා එයා මගෙන් බබෙක්ද ඉල්ලන්නේ ??