මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,722
    167,364
    113
    එකමත් එක රටක
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141

    මේකි කියන විදිහට නම් ඉගන ගන්න එක මේකිගේ ඇගේම තියෙනවා..එහෙම උන් ඉන්නවා හැබැයි..කොච්චර පිස්සු නැටුවත් එක්සෑම් ගොඩ දාගන්නේ ඒ වගේ උන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,722
    167,364
    113
    එකමත් එක රටක
    මේකි කියන විදිහට නම් ඉගන ගන්න එක මේකිගේ ඇගේම තියෙනවා..එහෙම උන් ඉන්නවා හැබැයි..කොච්චර පිස්සු නැටුවත් එක්සෑම් ගොඩ දාගන්නේ ඒ වගේ උන්..
    අරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
    මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,111
    113
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
    උබල වගේ නෑදෑයොන්ගෙ ආශ්‍රය නැති උනාට පස්සෙ උගේ මොලේ පෑදිලා බන්. :ROFLMAO: :ROFLMAO:

    P.S. = ඔයා නේද මචන් අර නෑදෑයෙක්ගේ වෙඩින් එකකට ගියා, හරියට කන්න දුන්නේ නැති නිසා උන්ට සල්ලි අඩුවෙන් දීල මාරු උනා කියල ත්‍රෙඩ් එකක් දාපු කෙනා ?? :ROFLMAO: :rofl:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,722
    167,364
    113
    එකමත් එක රටක
    උබල වගේ නෑදෑයොන්ගෙ ආශ්‍රය නැති උනාට පස්සෙ උගේ මොලේ පෑදිලා බන්. :ROFLMAO: :ROFLMAO:

    P.S. = ඔයා නේද මචන් අර නෑදෑයෙක්ගේ වෙඩින් එකකට ගියා, හරියට කන්න දුන්නේ නැති නිසා උන්ට සල්ලි අඩුවෙන් දීල මාරු උනා කියල ත්‍රෙඩ් එකක් දාපු කෙනා ?? :ROFLMAO: :rofl:
    මූ එහෙ එකෙක් නෙවෙයි . . මූ මෙහෙ එකෙක් .
    මුනුත් එහෙ ගිහින් ආයිත් නම් යන්නේ නෑ කිය කිය බැන බැන ආවේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,586
    113
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
    හීතලට ගල් උනාම බයිපාස් වෙන්න ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    ඉගෙන ගෙන ඒ ඉගෙනීමෙන් වැඩක් කරගත්ත එකම නිළියද කොහෙද..

    ඉගෙනීමනම් දන්නෙ නෑ. ශෝ දාල බැඳලා ඩිවොර්ස් වෙලා ඔය අලුත් එකෙක් බැඳලා කියලානම් දන්නවා.

    රට යන ගොඩක් උන් කොහොමත් "සුපිරි දක්ශයෝ" වෙලා තමා එන්නෙ. 🥴
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    අරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
    මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..
    samahara ewun iskole yanakota education epaa unaata passe hari yanawa
    different factors thiyanawa ban lamayinta education epaa wenna. passe therenakota hari yanawa, igenaganna ona kiyala hithenawa
    mehe system eka thiyenne O/L, A/L fail una gaman uwa modayek kiyala label ekak gahana eka
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
    exam ලේසිද කියල අහනවට වඩා බන් exam එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි , ලංකවේ exam වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේයි සෑහෙන්න වෙනස් .

    මෙහෙ ඉදන් ලියන සමහර english medium exam වල උබේ ග්‍රැමර් වැරදුනත් උබේ ලකුණු කපනවා . පිටරට exam වල බලන්නේ උබ ප්‍රශ්නෙට උත්තරේ දන්නවද කියන එක . උබ ඒක කැඩිච්ච් ඉංගිරිස් වලින් ලියල තිබ්බත් උබට ෆුල් මාක් ලැබෙනවා .
    මෙහෙ උබ නිදගාන්න හරි පන්තියේ ඉන්න ඕන , පිටරට ඒවා උබ ඔන්ලයින් ලොග් වෙලා contribute කරත් ඇති . ෆැසිලිටි හොදයි . හොදම රිසර්ච් , ලයිබරි කලෙක්ෂන් එකට access තියෙනවා . මෙහෙ වගේ කොළ පුරෝ පුරෝ ලේකාලගේ පස්සෙන් යන්න ඕන නෑ .

    අනික හුගක් එක්සෑම් වලදී උන්ගේ පාස් පේල් තීරණය කරන්නේ අන්තිම කොළේ ගිරවා දාල තියෙන විදිහට නෙවෙයි . continuous assessment ප්‍රොසෙස් එකක් තියෙන්නේ , මොඩියුල් විදිහට. එතකොට උබ මොන තැනද ඉන්නේ කියන එක උබට කලින්ම දැනගෙන ඊළග එකට ලෑස්ති වෙන්න හරි , මොඩියුල් එක රිපීට් කරනවද , නැත්තන් ගොඩ දාන්න මොනවද කරන්න ඕනේ කියල කලින් ඩිසයිඩ් කරන්න පුළුවන් .

    ඊලග එක තමයි , පාත් එක ක්ලියර් සහ ෆාස්ට් . අවුරුද්ද නම් අවුරුද්දයි , හතර නම් හතරයි . මෙහෙ වගේ ඉලාස්ටික semester නෙවෙයි තියෙන්නේ . , රිසර්ච් එකේදී උනත් අත්ත මුත්තා කාලේ රිසර්ච් පේපර් නෙමයි , රිසර්ච් කරනවා නම් අවුරුදු 5-10 ඇතුලත මොඩර්න් රිසර්ච් වලින් තමයි රෙෆරන්ස් ගන්නේ . කේස් ස්ටඩි උනත් අළුත් සිද්දි . ලංකාවේ වගේ එකදාස් නවසිය බරගනම් වල දැනුම නෙවෙයි බලන්නේ . මොඩර්න් concepts , adaptation සහ application .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
    මමත් දැකල තියෙනවා බන් ඔහොම ඉඳලා එක පාරටම ඉගෙනගන්න පුලුවන් උන එවුන්ව. මම හිතන්නෙ උන්ට ඉගෙනගන්න පුලුවන්. උන්ට ඕනකමක් නෑ. පාඩමක් කියවන්නෙවත් නැතුව කොහොමත් පුලුවන් වෙන්නෙ නෑනෙ කිසි දෙයක්. උන් එක පාරටම හිතට අරන් වැඩ කරන්න ගන්නවා. මම හිතන් හිටියෙ එහෙම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
    උඹ ඒකෙ අනික් පැත්ත. හොඳට maths පුළුවන් වෙලා ඉගෙනගන්න පුළුවන් වෙලා ගොං කන් කර කර ඉන්නවා රට යන්නේ නැතුව. 🤷🏻‍♂️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,369
    8,731
    113
    ඉගෙන ගෙන ඒ ඉගෙනීමෙන් වැඩක් කරගත්ත එකම නිළියද කොහෙද..

    soooi habai :giggle::giggle::giggle::giggle:

    aayee rangapaanna ena ekak ne habai :(:(:(:(
    ------ Post added on Nov 3, 2025 at 3:07 PM

    Hirushi Jayasena Harvard eke summer internship eka krla tyenawa

    https://hirushi.com/
    ------ Post added on Nov 3, 2025 at 3:11 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    ඕවල Exam ලේසි ද බන් ? :rofl:
    අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
    OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
    ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
    දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
    ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .

    Mama AL fail. Maths kare. Pasa wune physics witharai s. Dan mata thiyenawa uk computer science degree ekak "second class honours upper division". Mewa okkoma kare jobs dekak karana gaman, lamai inna gaman saha depression uth thiyagena. Karana miniha kohoma hari karanawa