ඉගෙන ගෙන ඒ ඉගෙනීමෙන් වැඩක් කරගත්ත එකම නිළියද කොහෙද..

මේකි කියන විදිහට නම් ඉගන ගන්න එක මේකිගේ ඇගේම තියෙනවා..එහෙම උන් ඉන්නවා හැබැයි..කොච්චර පිස්සු නැටුවත් එක්සෑම් ගොඩ දාගන්නේ ඒ වගේ උන්..ඕවල Exam ලේසි ද බන් ?
අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
අරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .මේකි කියන විදිහට නම් ඉගන ගන්න එක මේකිගේ ඇගේම තියෙනවා..එහෙම උන් ඉන්නවා හැබැයි..කොච්චර පිස්සු නැටුවත් එක්සෑම් ගොඩ දාගන්නේ ඒ වගේ උන්..
උබල වගේ නෑදෑයොන්ගෙ ආශ්‍රය නැති උනාට පස්සෙ උගේ මොලේ පෑදිලා බන්.ඕවල Exam ලේසි ද බන් ?
අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
මූ එහෙ එකෙක් නෙවෙයි . . මූ මෙහෙ එකෙක් .උබල වගේ නෑදෑයොන්ගෙ ආශ්‍රය නැති උනාට පස්සෙ උගේ මොලේ පෑදිලා බන්.![]()
P.S. = ඔයා නේද මචන් අර නෑදෑයෙක්ගේ වෙඩින් එකකට ගියා, හරියට කන්න දුන්නේ නැති නිසා උන්ට සල්ලි අඩුවෙන් දීල මාරු උනා කියල ත්‍රෙඩ් එකක් දාපු කෙනා ??![]()
![]()

හීතලට ගල් උනාම බයිපාස් වෙන්න ඇති.ඕවල Exam ලේසි ද බන් ?
අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
ඉගෙන ගෙන ඒ ඉගෙනීමෙන් වැඩක් කරගත්ත එකම නිළියද කොහෙද..
samahara ewun iskole yanakota education epaa unaata passe hari yanawaඅරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..
exam ලේසිද කියල අහනවට වඩා බන් exam එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි , ලංකවේ exam වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේයි සෑහෙන්න වෙනස් .ඕවල Exam ලේසි ද බන් ?
අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
මමත් දැකල තියෙනවා බන් ඔහොම ඉඳලා එක පාරටම ඉගෙනගන්න පුලුවන් උන එවුන්ව. මම හිතන්නෙ උන්ට ඉගෙනගන්න පුලුවන්. උන්ට ඕනකමක් නෑ. පාඩමක් කියවන්නෙවත් නැතුව කොහොමත් පුලුවන් වෙන්නෙ නෑනෙ කිසි දෙයක්. උන් එක පාරටම හිතට අරන් වැඩ කරන්න ගන්නවා. මම හිතන් හිටියෙ එහෙම.ඕවල Exam ලේසි ද බන් ?
අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
උඹ ඒකෙ අනික් පැත්ත. හොඳට maths පුළුවන් වෙලා ඉගෙනගන්න පුළුවන් වෙලා ගොං කන් කර කර ඉන්නවා රට යන්නේ නැතුව.ඕවල Exam ලේසි ද බන් ?
අපේ නෑදෑ එකෙක් ඉන්නව . ඌ මෙහෙ OL ත් ෆේල් මැත.. මම දවසක් දෙකක් ඌ ට මැත උගන්නන්නත් ට්‍රයි කරා .. පිස්සු හදුනා ..
OL ෆේල් එක ගොඩ දාගන්න ගමන් AL කොම්ස් කරල ඒකත් ෆේල් sub 1ක්.
ඌ Eng ගිහින් Bis Mgt වගේ කරල 1st class දාල තිබ්බ . .. තව awards 4ක් විතර හම්බෙලත් තිබ්බ . ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් එකකුත් තිබ්බ අවුරුද්දක ..... Rep වෙලත් ඉදල එකටත් awards තියනව ..
දැන් ඌ තව මොනවද එකක් කරනවා Finlnd or Polnd වල .
ඌ ට පස්සේ මොලේ ඇවිත් ද ?? මෙහෙ ඉද්දි නම් පොර පොඩි කාලේ ඉදන් කොච්චර උගන්නන්න ට්‍රයි කරත් හරි ගියේ නෑ .
ඉගෙන ගෙන ඒ ඉගෙනීමෙන් වැඩක් කරගත්ත එකම නිළියද කොහෙද..

ඕවල Exam ලේසි ද බන් ?