මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
    මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..
    ඔච්චර උගත් උබ මොකෝ බං ඉතින් මේකේ පැය 24ම ලැගගෙන දේශපාලකයින්ට පුක දිදි නහින්නේ ..නාමල්ව ගෙන්න් සැහෙන්න ට්‍රයි එක ,ඔච්චර උගතා වෙලා :lol:

    ඩිස්ලයික් ටික දාපං උබේ ෆේක් හමුදාවෙන් දැන් ඉතින්..
    :lol::lol::lol:

    :P
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Mehe exam ehema amaru ne. Lectures la um karima vaddo kiyala pennanna dagalanne ne. Anith eu vala nam dannw poland vala exam api lankave karana evata vada lesi and mehe godak practical deval uganvanne,e nisa mathaka hitinavada danne.
    Mehe nursing karapu kellek kivva mata job ekak karana gaman nursing kare, nidimaragena padam karanna deyak ne.godak amaru ne kiyala
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,222
    113
    එකමත් එක රටක
    ඔච්චර උගත් උබ මොකෝ බං ඉතින් මේකේ පැය 24ම ලැගගෙන දේශපාලකයින්ට පුක දිදි නහින්නේ ..නාමල්ව ගෙන්න් සැහෙන්න ට්‍රයි එක ,ඔච්චර උගතා වෙලා :lol:

    ඩිස්ලයික් ටික දාපං උබේ ෆේක් හමුදාවෙන් දැන් ඉතින්..
    :lol::lol::lol:

    :P
    උබල ඔය පුක ඉරාගෙන හම්බ කරන්නේ කාලය හා නිදහස කියල තේරිල තියනවද?
    මම ඒක හම්බකරල තියන නිසා තමයි වෙලාව තියෙන්නේ… 🥱
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    උඹ ඒකෙ අනික් පැත්ත. හොඳට maths පුළුවන් වෙලා ඉගෙනගන්න පුළුවන් වෙලා ගොං කන් කර කර ඉන්නවා රට යන්නේ නැතුව. 🤷🏻‍♂️
    Kiuwata be bn... Pawak thiyanava nam gewannama wenava.. uu uba api okkotama wela thiyenne eeka thama
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබල ඔය පුක ඉරාගෙන හම්බ කරන්නේ කාලය හා නිදහස කියල තේරිල තියනවද?
    මම ඒක හම්බකරල තියන නිසා තමයි වෙලාව තියෙන්නේ… 🥱
    පුක ඉරාගෙන නම් හම්බ කරන්ෙන් නැ දූපතේ නෙම්ෙන් ඉන්නේ. හම්බකරල ද , හම්බකරගන්නද පුක ලෙවකන්නේ පොලිටික්කොන්ගේ.. තමන්ගේ හිත දන්නවනේ ඉතින්.. අවුලක් නැ , අවුලක් නැ..කැම්පස් ගිහින් මැත කරපු දඩ මිටරේ , හැබැයි කිරියේ කැම්පේන් කරනවා :lol:
     
    • Like
    Reactions: SK29

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,222
    113
    එකමත් එක රටක
    පුක ඉරාගෙන නම් හම්බ කරන්ෙන් නැ දූපතේ නෙම්ෙන් ඉන්නේ. හම්බකරල ද , හම්බකරගන්නද පුක ලෙවකන්නේ පොලිටික්කොන්ගේ.. තමන්ගේ හිත දන්නවනේ ඉතින්.. අවුලක් නැ , අවුලක් නැ..කැම්පස් ගිහින් මැත කරපු දඩ මිටරේ , හැබැයි කිරියේ කැම්පේන් කරනවා :lol:
    200ක් විතර online ඉන්න තැනක රටේ පාලනය වෙනස් කරන්න කැම්පේන් කරනව කියල හිතෙන්නත් අමුතුම විදියේ බුද්දියක් තියෙන්න ඕන..අන්න ඒ වගේ උන් නිසා තමයි මම ගොඩක්ම මේකට එන්නේ..:rolleyes:
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63
    Mama AL fail. Maths kare. Pasa wune physics witharai s. Dan mata thiyenawa uk computer science degree ekak "second class honours upper division". Mewa okkoma kare jobs dekak karana gaman, lamai inna gaman saha depression uth thiyagena. Karana miniha kohoma hari karanawa
    Ithin AL fail ubla wge modayonta gnna thmai khomth UK degree thyenne..modaya level eke degree 🤣
     
    • Haha
    Reactions: Martian Professor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    exam ලේසිද කියල අහනවට වඩා බන් exam එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි , ලංකවේ exam වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේයි සෑහෙන්න වෙනස් .

    මෙහෙ ඉදන් ලියන සමහර english medium exam වල උබේ ග්‍රැමර් වැරදුනත් උබේ ලකුණු කපනවා . පිටරට exam වල බලන්නේ උබ ප්‍රශ්නෙට උත්තරේ දන්නවද කියන එක . උබ ඒක කැඩිච්ච් ඉංගිරිස් වලින් ලියල තිබ්බත් උබට ෆුල් මාක් ලැබෙනවා .
    මෙහෙ උබ නිදගාන්න හරි පන්තියේ ඉන්න ඕන , පිටරට ඒවා උබ ඔන්ලයින් ලොග් වෙලා contribute කරත් ඇති . ෆැසිලිටි හොදයි . හොදම රිසර්ච් , ලයිබරි කලෙක්ෂන් එකට access තියෙනවා . මෙහෙ වගේ කොළ පුරෝ පුරෝ ලේකාලගේ පස්සෙන් යන්න ඕන නෑ .

    අනික හුගක් එක්සෑම් වලදී උන්ගේ පාස් පේල් තීරණය කරන්නේ අන්තිම කොළේ ගිරවා දාල තියෙන විදිහට නෙවෙයි . continuous assessment ප්‍රොසෙස් එකක් තියෙන්නේ , මොඩියුල් විදිහට. එතකොට උබ මොන තැනද ඉන්නේ කියන එක උබට කලින්ම දැනගෙන ඊළග එකට ලෑස්ති වෙන්න හරි , මොඩියුල් එක රිපීට් කරනවද , නැත්තන් ගොඩ දාන්න මොනවද කරන්න ඕනේ කියල කලින් ඩිසයිඩ් කරන්න පුළුවන් .

    ඊලග එක තමයි , පාත් එක ක්ලියර් සහ ෆාස්ට් . අවුරුද්ද නම් අවුරුද්දයි , හතර නම් හතරයි . මෙහෙ වගේ ඉලාස්ටික semester නෙවෙයි තියෙන්නේ . , රිසර්ච් එකේදී උනත් අත්ත මුත්තා කාලේ රිසර්ච් පේපර් නෙමයි , රිසර්ච් කරනවා නම් අවුරුදු 5-10 ඇතුලත මොඩර්න් රිසර්ච් වලින් තමයි රෙෆරන්ස් ගන්නේ . කේස් ස්ටඩි උනත් අළුත් සිද්දි . ලංකාවේ වගේ එකදාස් නවසිය බරගනම් වල දැනුම නෙවෙයි බලන්නේ . මොඩර්න් concepts , adaptation සහ application .
    අනික්වා නන් දන්නේ නෑ ඒත් භාෂා නොවන පේපර් එකක Grammar වලට නන් කපන් නෑ කියලා 100% ෂුවර්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ඉගෙනීමනම් දන්නෙ නෑ. ශෝ දාල බැඳලා ඩිවොර්ස් වෙලා ඔය අලුත් එකෙක් බැඳලා කියලානම් දන්නවා.

    රට යන ගොඩක් උන් කොහොමත් "සුපිරි දක්ශයෝ" වෙලා තමා එන්නෙ. 🥴

    මේකි කලින් බැදලා හිටියෙ මොකාවද?
     
    • Like
    Reactions: DiksonAlex

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    මේකි කලින් බැදලා හිටියෙ මොකාවද?
    නම මතක නෑ බන්. ඌ දැන් සෙට් වෙලා ඉන්නෙ ඌත් එක්ක රඟපාපු තව එකක් එක්ක
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,535
    25,865
    113
    අරු නම් සල්ලි තියන නිසා මෙහෙදී පොඩි කාලේ ඉදන් හැමදේම කරා උගන්නන්න . . ගෙදරට කට්ටිය ගෙනල්ලත් ඉගැන්නුවා නෝමල් ක්ලාස් වලට අමතරව . ඒ කරලත් OL ඩවුන් . . ඌ විතරක් නෙවෙයි උගේ පවුලේ අනිත් ඌට බාල උනුත් OL down .. මේ කාලේ එහෙම OL down වෙන්නේ නෑ නේ බන් ලේසියෙන් ... හැබැයි පොර Eng ගිහින් ගේමක් ගහල .
    මූ ට රට යන පිස්සුව තිබ්බ . මගෙනුත් ලොකු උන් ඇහුව මූව යවන්න ද එපා ද කියලා . මෙහෙ ඉද්දි නිකන් අර සල්ලි කාර පුත්තු වගේ පිස්සු කෙල කෙල හිටියේ . උන් බය උනා මු යවල එහෙ ගිහින් පිස්සු නටයි කියලා ... මොකද මූ ට මෙහෙ ඉදන් කරන්න පවුලේ බිස්නස් තියනව , සල්ලිත් තියනව ඕන තරම් .... හැබැයි හොයල බලද්දී මූ රට යන්න ඕන කරන දේවල් ටික ගොඩ දාගන්න , කඩ්ඩ හදාගන්න එහෙම හෙන ගේමක් දෙනවා දැක්ක . . තව ඔය BMICH එකේ මොකක් හරි ඒ සම්බන්දව තිබ්බොත් යනවා හොයන්න .. ඉතින් මමත් කිව්වා එච්චර ඕනෑකමක් තියන නිසා නේ ඕව කරන්නේ.. මොකක් හරි plan එක්ක ඇති , යවන්න කියලා..
    පස්සේ මොළේ start වෙන එවුන් ඉන්නවා. Art උපාධියක් කරලා ලංකාවේ වාත වෙවී හිටපු එකෙක් දැන් Biomedical Engineer - Phillips Australia එකේ, Eng උපාධියක් සහ ගොඩක් electronic courses කරලා.
     
    • Like
    Reactions: dilann

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Awrudu 6k bachelor ekk? Ekath fail unada..repeat thiyan second upper ynnath bane
    Distance learning, online, අපිට කැමති සබ්ජෙක්ට්ස් සිලෙක්ට් කරන්න පුලුවන් අවුරුද්දෙ මොන එක්සැම්ස් වලටද ඉන්නෙ කියලා හිතලා (ෆුල් ටයිම් ස්ටඩ්යින්ග් නෙමේ
     
    • Like
    Reactions: nihada minisek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    ආයු එකේ රඟපාපු සැන්ද්‍රා මැක් Creative Marketing පැත්තෙ ඉහලටම ගිය කෙනෙක් කියල දාලා තිබ්බ. ගොඩක් අපි දන්න කැම්පේන් තියෙනවලු මෙයා කරපු. Munchee Ginger Biscuit වලට ගියපු මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු කැම්පේන් එක එහෙම කරල තියෙන්නෙ මෙයා කියනව.

    • Like
    Reactions: dilann