
box තියෙන්නෙ කෙල්ලන්ට කොල්ලන්ට ගිහින් අහවල් වැඩේ කරන්න නෙවේ නෙ බං.. තනියම ඉදං ෆිල්ම් එක බලන්න නෙ.. box කිව්ව ගමන් හිතට එන්නෙ අරක නිසා තමා ඔය කේස් එක![]()



box eke girl rkka thani wela film baleida ? nane 
eka waradi wadak.
itn bn ape un BOX ekata ghn film ekama balai kiyala ubata sureda?
boru kiyanna one na mn nm box ynne na film blnnabox eke girl rkka thani wela film baleida ? nane
me wage film ekakdi box wala one na mn kiyanneeka waradi wadak.
![]()
උන් ගහන්නෙ මොනාද කියල උන් වත් දන්නෙ නෑ 



බොක්ස් එකේ වරදක් නෑ
බොක්ස් එක යුස් කරන විදියෙයි
බොක්ස් එක ගැන සමාජය හිතන විදියෙයි අවුල තියෙන්නෙ
බොක්ස් එකට ගිහින් ඕක බැලුව කියල කිසිම අවුලක් නෑ
පෞද්ගලිකත්වය කියන එක නිසානේ බොක්ස් යන්නේ

box තියෙන්නෙ කෙල්ලන්ට කොල්ලන්ට ගිහින් අහවල් වැඩේ කරන්න නෙවේ නෙ බං.. තනියම ඉදං ෆිල්ම් එක බලන්න නෙ.. box කිව්ව ගමන් හිතට එන්නෙ අරක නිසා තමා ඔය කේස් එක![]()

කෙල්ලයි කොල්ලයි තනි වුණාම මොන ෆිල්ම්ද බං
අනේ මන්දා බං එක පාරටම ඔන්න දඩෝං ගාලා සද්දයක් ආවා.. මං විතරක් නෙමෙයි උන්ට ඉස්සරහ හිටපු සේරම එවුන් පිටි පස්ස හැරිලා බැලුවා.. අරූගෙ මෝල කොච්චර තද වෙලාද කියනවා නම් යකෝ බොක්ස් එකේ දොරත් බිමට පතබරියං වෙලා.. විලි ලැජ්ජාවෙ උපරිමය.. කෙල්ල උකුල උඩ.. මං හිතන්නෙ ගැම්මට අරූ පයින් පාරක් ගහලා.. දොර කෑල්ල විසික් වෙලා යන්න.. කොල්ලොයි කෙල්ලොයි බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තනේ ෆිල්ම් එක පැත්තක තියලා.. අර කෙල්ල ලැජ්ජාවට මැරුන් නැති එක විතරයි..



කෙල්ලො කොල්ලො විතරක් නෙවේ බං.. නාකි කපලුත් යනව box වලට.. ක්රවුඩ් එක එක්ක බලන්න කැමති නැති කට්ටිය.. ෆැමිලිස් එහෙම යනව බං.. තොපිට ඉතින් අහවල් එක විතරමනෙ හිතේ තියෙන්නෙ
අපොයි බං.. මේ හු@තියන්ට පිස්සුද බං...
මාත් පොඩි කාලෙ ෆිල්ම් එකක් බලන්න ගියා.. පිටිපස්සෙ ඩබලක් කිස් කර ගන්නවා.. පොඩි එකා විදියට මම ෆිල්ම් එක බලන එක පැත්තක තියල හොරෙන් හොරෙන් ඕක දිහා බලං හිටිය.. අම්මයි තාත්තයිත් හිටිය බං.. මම ඕක දිහා බලනව කියල ඒ ගොල්ලොත් දැක්ක පහ වසරෙ විතර පොඩි එකා මට මතක විදියට මම..
මාර එවුන් තමා බං ඉන්නෙ..

නාකි ගැන නම් කතා කරල වැඩක් නෑ.. උන් තමා රජ මෝල් අමාරුකාරයො.. මේකනේ.. දැන් බොක්ස් මතක් කරපු ගමන් හැමෝම හිතන්නෙ කපල් අහවල් වැඩේ කරන්න රිංගන තැනක් කියලා.. ඒක මේ සමාජයෙ ප්රසිද්ධ වෙලා ඉවරයි.. අනිත් එක බං ජෝඩුවක් ඕකට රිංගුවොත් ලාවට හරි සෙල්ලම නොදා ඉන්නෑනෙ.. අනික බැඳපු එවුන් නම් ලොවෙත් ඕකට යන්නෑ.. ජෝඩු වලට ෆන් එකේ ඉන්න පුලුවන් බැල්කනි එකට ගිහින් පිටිපස්සෙම වාඩි වුණාම..
අනික ජෝඩුවක් බොක්ස් එක ඇතුලට ගිහින් මුකුත් නොකර පාඩුවෙ ෆිල්ම් එක බලලා ආවා කියපං.. ඒත් ඔය ටිකට් කවුන්ටර් එක ගාව ඉඳන් බොක්ස් ටිකට් එක ඉල්ලුව ගමන්ම වටේ ඉන්න එවුන් හිතන්නෙ මූ වැඩේ කරන්නයි යන්නෙ කියලා.. ඕක වෙනස් කරන්න හම්බවෙන්නෑ බං..



මම දැක්කා නුගේගොඩත් ඔහොම ගහලා තිබ්බා....![]()






