මෙය අනුමත කල හැකිද?

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මෙය අනුමත කල හැකිද?

    405771_446339535435745_1940837655_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුඟ දෙනෙක් යන්නෙත් ඕකට රිංගන්නනේ බං.. ඔය වගේ ෆිල්ම් එකක් බලන්න ගියත් මුන් බොක්ස් අස්සෙ රිංගනවනේ.. අනික ෆිල්ම් හෝල්කාරයින්ට ෆිල්ම් එක මොකක් වුණත් අවුලක් නෑ.. බිස්නස් එකයි කරගන්න ඕන.. ඒ නිසා මොන ෆිල්ම් එක ආවත් ඔය කෑල්ල ගහනවම තමා.. පරට්ට හැත්ත..:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    box තියෙන්නෙ කෙල්ලන්ට කොල්ලන්ට ගිහින් අහවල් වැඩේ කරන්න නෙවේ නෙ බං.. තනියම ඉදං ෆිල්ම් එක බලන්න නෙ.. box කිව්ව ගමන් හිතට එන්නෙ අරක නිසා තමා ඔය කේස් එක
    7.gif

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    box තියෙන්නෙ කෙල්ලන්ට කොල්ලන්ට ගිහින් අහවල් වැඩේ කරන්න නෙවේ නෙ බං.. තනියම ඉදං ෆිල්ම් එක බලන්න නෙ.. box කිව්ව ගමන් හිතට එන්නෙ අරක නිසා තමා ඔය කේස් එක
    7.gif

    itn bn ape un BOX ekata ghn film ekama balai kiyala ubata sureda? :rolleyes::rofl:
    boru kiyanna one na mn nm box ynne na film blnna ;):baffled: box eke girl rkka thani wela film baleida ? nane :no:

    me wage film ekakdi box wala one na mn kiyanne:no: eka waradi wadak.:frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    itn bn ape un BOX ekata ghn film ekama balai kiyala ubata sureda? :rolleyes::rofl:
    boru kiyanna one na mn nm box ynne na film blnna ;):baffled: box eke girl rkka thani wela film baleida ? nane :no:

    me wage film ekakdi box wala one na mn kiyanne:no: eka waradi wadak.:frown:

    ඔහොම ෆිල්ම් එකක් බලන්න ගිහින් එහෙම කරන උන් නම් ඉතින් අවජාතකයොම තමා බං.. මම කියන්නෙ මේකයි.. box හදල තියෙන්නෙ පවුද්ගලිකව ඉදගෙන කරදරයක් නැතුව ෆිල්ම් බලන්න නෙ.. හෝල් එකේ box පහසුකම ඇත කියල ගහල තියෙන්නෙ මිනිස්සුන්ට දැනගන්න නෙ..

    අනික ඔය පෝස්ටර් එක ඩිසයින් කරන උන් දන්නව නෙ බං.. :rofl: උන් ගහන්නෙ මොනාද කියල උන් වත් දන්නෙ නෑ :rofl:
    ස්ලම් ඩොග් මිලියන් එයාර් කියල ගහල තිබ්බෙ දැක්කෙ නැද්ද :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Ayeshlive

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බොක්ස් එකේ වරදක් නෑ
    බොක්ස් එක යුස් කරන විදියෙයි
    බොක්ස් එක ගැන සමාජය හිතන විදියෙයි අවුල තියෙන්නෙ
    බොක්ස් එකට ගිහින් ඕක බැලුව කියල කිසිම අවුලක් නෑ
    පෞද්ගලිකත්වය කියන එක නිසානේ බොක්ස් යන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොක්ස් එකේ වරදක් නෑ
    බොක්ස් එක යුස් කරන විදියෙයි
    බොක්ස් එක ගැන සමාජය හිතන විදියෙයි අවුල තියෙන්නෙ
    බොක්ස් එකට ගිහින් ඕක බැලුව කියල කිසිම අවුලක් නෑ
    පෞද්ගලිකත්වය කියන එක නිසානේ බොක්ස් යන්නේ

    තෝ ඔය ටික බොක්ස් එක ඇතුලට ගියාමත් හිතනවා නම් කොච්චර දෙයක්ද..:frown:
    වල් කැ#යො

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    box තියෙන්නෙ කෙල්ලන්ට කොල්ලන්ට ගිහින් අහවල් වැඩේ කරන්න නෙවේ නෙ බං.. තනියම ඉදං ෆිල්ම් එක බලන්න නෙ.. box කිව්ව ගමන් හිතට එන්නෙ අරක නිසා තමා ඔය කේස් එක
    7.gif

    කෙල්ලයි කොල්ලයි තනි වුණාම මොන ෆිල්ම්ද බං:frown:
    දැනට අවුරුදු කීපයකට කලින් ගියා My Name Is Khan ෆිල්ම් එක බලන්න
    තව කොල්ලො දෙන්නෙක් එක්ක ගියේ
    අපි වාඩි වුණේ බොක්ස් වලට ඉස්සරහින් තියෙන සීට් වල
    ඔන්න ලයිට් හෙමින් නිවෙන්න ගත්තා
    ෆිල්ම් එක පටන් ගන්න කලින් ඊළඟට එන ෆිල්ම් වල Trailers ටිකත් දැම්මා
    අපි තිරය දිහා බලන් ඉන්නවා
    මුලින් අපිට ලාවට වගේ චටස් චටස් ගාලා සද්දයක් ආවා
    මං ඇහුවා මොකක්ද බං අරුන් චට පට ගාලා කරන්නෙ කියලා එකෙක්ගෙන්
    ඌ ඒ වෙලාවෙ කිව්වා අර ටාසන් වගේ මී මැස්සො ඉන්නවද කියලා චෙක් කරනවා ඇති මෙන්න මෙහේ ෆිල්ම් එක බලපං කියලා

    මට දැන් ඒ සීන් එක අහගන්නම ඕන කමක් තිබුණා
    ළඟ අක්කලා තුන්හතර දෙනෙකුත් හිටියා
    අපේ එකාගෙ කටත් ටිකක් හොඳ නෑ

    මූ කියන්න ගත්තා
    ඇයි බං අහලා නැද්ද.. ඔන්න ටාසන් අයියා විස්තර එකතු කරන්න කෙල්ලෙක් ගියාලු මහ කැලේට.. බුවා වැලක එල්ලිලා හූවකුත් දීගෙන ආවලු කෙල්ල ගාවට.. කෙල්ල මුගෙන් ප්‍රශ්න අහලා අහලා අන්තිමට ඇහුවලු ඔයා කොහොමද මේ කැලේ ගෑනු කෙනෙක්වත් නැතුව සතුටු වෙන්නෙ කියලා.. ටාසන් අයියා කිව්වලු ආහ්.. ඒවා මට වැඩ නෙමෙයි නෝනෙ.. මං ඔය අහුවෙච්ච ගස් බෙනේකට කරනවා කියලා.. ඕක අහපු කෙල්ලට දුක හිතිලා කිව්වලු එන්න එහෙනම් ඔයා මාත් එක්ක සතුටු වෙන්න කියලා.. මේකි ඇඳුම් ඔක්කොම ගලවලා වැඩේට සෙට් වුනාලු.. එක පාරම ටාසන් මේකිගෙ පස්සට හෙන ගහන්න වගේ පාරක් දුන්නලු.. ඒකි විසික් වෙලා ගියාලු ඒ පාරට.. කෙල්ල අඬ අඬ ඇහුවල් ඇයි ඕයි තමුසෙ මගේ පස්සට ගැහුවෙ කියලා.. මූ කිව්වලු පුරුද්දටනේ නෝනෙ.. මං වැඩේ කරන්න කලින් මී මැස්සො ඉන්නවද කියලා බලනවා.. නැත්තං මගේ මල්ලිට බඩු කිව්වලු..

    දැන් ඔන්න බොක්ස් එකේ කේස් එක.. ටික වෙලාවක් යනකොට ආයෙම අපි ෆිල්ම් එක බලන්න ගත්තා.. මං හොරාට හොරාට ඔය පැත්ත බලනවා (වල් හිතනේ..).. මං දැක්කා ලස්සන අක්කි කෙනෙක් උඩ යනවා පහල යනවා.. මාර දර්ශනේ.. හිටපු ගමන් චටස් චටස් ගාලා සද්දෙකුත් එනවා.. තව ටික වෙලාවක් ගියාම ඔන්න මුගේ කලිසම බොස්ක්ස් එක ඉස්සරහ වහලා තියෙන දොර කෑල්ලෙ තියෙනවා.. ඊට ටික වෙලාවකින් හැට්ටෙකුත් තියෙනවා.. ආයෙම මං ෆිල්ම් එක බලන්න ගත්තා..

    අනේ මන්දා බං එක පාරටම ඔන්න දඩෝං ගාලා සද්දයක් ආවා.. මං විතරක් නෙමෙයි උන්ට ඉස්සරහ හිටපු සේරම එවුන් පිටි පස්ස හැරිලා බැලුවා.. අරූගෙ මෝල කොච්චර තද වෙලාද කියනවා නම් යකෝ බොක්ස් එකේ දොරත් බිමට පතබරියං වෙලා.. විලි ලැජ්ජාවෙ උපරිමය.. කෙල්ල උකුල උඩ.. මං හිතන්නෙ ගැම්මට අරූ පයින් පාරක් ගහලා.. දොර කෑල්ල විසික් වෙලා යන්න.. කොල්ලොයි කෙල්ලොයි බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තනේ ෆිල්ම් එක පැත්තක තියලා.. අර කෙල්ල ලැජ්ජාවට මැරුන් නැති එක විතරයි..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ලයි කොල්ලයි තනි වුණාම මොන ෆිල්ම්ද බං:frown:

    අනේ මන්දා බං එක පාරටම ඔන්න දඩෝං ගාලා සද්දයක් ආවා.. මං විතරක් නෙමෙයි උන්ට ඉස්සරහ හිටපු සේරම එවුන් පිටි පස්ස හැරිලා බැලුවා.. අරූගෙ මෝල කොච්චර තද වෙලාද කියනවා නම් යකෝ බොක්ස් එකේ දොරත් බිමට පතබරියං වෙලා.. විලි ලැජ්ජාවෙ උපරිමය.. කෙල්ල උකුල උඩ.. මං හිතන්නෙ ගැම්මට අරූ පයින් පාරක් ගහලා.. දොර කෑල්ල විසික් වෙලා යන්න.. කොල්ලොයි කෙල්ලොයි බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තනේ ෆිල්ම් එක පැත්තක තියලා.. අර කෙල්ල ලැජ්ජාවට මැරුන් නැති එක විතරයි..

    කෙල්ලො කොල්ලො විතරක් නෙවේ බං.. නාකි කපලුත් යනව box වලට.. ක්‍රවුඩ් එක එක්ක බලන්න කැමති නැති කට්ටිය.. ෆැමිලිස් එහෙම යනව බං.. තොපිට ඉතින් අහවල් එක විතරමනෙ හිතේ තියෙන්නෙ :rofl:

    අපොයි බං.. මේ හු@තියන්ට පිස්සුද බං... :no:
    මාත් පොඩි කාලෙ ෆිල්ම් එකක් බලන්න ගියා.. පිටිපස්සෙ ඩබලක් කිස් කර ගන්නවා.. පොඩි එකා විදියට මම ෆිල්ම් එක බලන එක පැත්තක තියල හොරෙන් හොරෙන් ඕක දිහා බලං හිටිය.. අම්මයි තාත්තයිත් හිටිය බං.. මම ඕක දිහා බලනව කියල ඒ ගොල්ලොත් දැක්ක පහ වසරෙ විතර පොඩි එකා මට මතක විදියට මම.. :no:

    මාර එවුන් තමා බං ඉන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලො කොල්ලො විතරක් නෙවේ බං.. නාකි කපලුත් යනව box වලට.. ක්‍රවුඩ් එක එක්ක බලන්න කැමති නැති කට්ටිය.. ෆැමිලිස් එහෙම යනව බං.. තොපිට ඉතින් අහවල් එක විතරමනෙ හිතේ තියෙන්නෙ :rofl:

    අපොයි බං.. මේ හු@තියන්ට පිස්සුද බං... :no:
    මාත් පොඩි කාලෙ ෆිල්ම් එකක් බලන්න ගියා.. පිටිපස්සෙ ඩබලක් කිස් කර ගන්නවා.. පොඩි එකා විදියට මම ෆිල්ම් එක බලන එක පැත්තක තියල හොරෙන් හොරෙන් ඕක දිහා බලං හිටිය.. අම්මයි තාත්තයිත් හිටිය බං.. මම ඕක දිහා බලනව කියල ඒ ගොල්ලොත් දැක්ක පහ වසරෙ විතර පොඩි එකා මට මතක විදියට මම.. :no:

    මාර එවුන් තමා බං ඉන්නෙ..
    නාකි ගැන නම් කතා කරල වැඩක් නෑ.. උන් තමා රජ මෝල් අමාරුකාරයො.. මේකනේ.. දැන් බොක්ස් මතක් කරපු ගමන් හැමෝම හිතන්නෙ කපල් අහවල් වැඩේ කරන්න රිංගන තැනක් කියලා.. ඒක මේ සමාජයෙ ප්‍රසිද්ධ වෙලා ඉවරයි.. අනිත් එක බං ජෝඩුවක් ඕකට රිංගුවොත් ලාවට හරි සෙල්ලම නොදා ඉන්නෑනෙ.. අනික බැඳපු එවුන් නම් ලොවෙත් ඕකට යන්නෑ.. ජෝඩු වලට ෆන් එකේ ඉන්න පුලුවන් බැල්කනි එකට ගිහින් පිටිපස්සෙම වාඩි වුණාම..:D

    අනික ජෝඩුවක් බොක්ස් එක ඇතුලට ගිහින් මුකුත් නොකර පාඩුවෙ ෆිල්ම් එක බලලා ආවා කියපං.. ඒත් ඔය ටිකට් කවුන්ටර් එක ගාව ඉඳන් බොක්ස් ටිකට් එක ඉල්ලුව ගමන්ම වටේ ඉන්න එවුන් හිතන්නෙ මූ වැඩේ කරන්නයි යන්නෙ කියලා.. ඕක වෙනස් කරන්න හම්බවෙන්නෑ බං..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නාකි ගැන නම් කතා කරල වැඩක් නෑ.. උන් තමා රජ මෝල් අමාරුකාරයො.. මේකනේ.. දැන් බොක්ස් මතක් කරපු ගමන් හැමෝම හිතන්නෙ කපල් අහවල් වැඩේ කරන්න රිංගන තැනක් කියලා.. ඒක මේ සමාජයෙ ප්‍රසිද්ධ වෙලා ඉවරයි.. අනිත් එක බං ජෝඩුවක් ඕකට රිංගුවොත් ලාවට හරි සෙල්ලම නොදා ඉන්නෑනෙ.. අනික බැඳපු එවුන් නම් ලොවෙත් ඕකට යන්නෑ.. ජෝඩු වලට ෆන් එකේ ඉන්න පුලුවන් බැල්කනි එකට ගිහින් පිටිපස්සෙම වාඩි වුණාම..:D

    අනික ජෝඩුවක් බොක්ස් එක ඇතුලට ගිහින් මුකුත් නොකර පාඩුවෙ ෆිල්ම් එක බලලා ආවා කියපං.. ඒත් ඔය ටිකට් කවුන්ටර් එක ගාව ඉඳන් බොක්ස් ටිකට් එක ඉල්ලුව ගමන්ම වටේ ඉන්න එවුන් හිතන්නෙ මූ වැඩේ කරන්නයි යන්නෙ කියලා.. ඕක වෙනස් කරන්න හම්බවෙන්නෑ බං..

    අන්න ඒකම තමා කොල්ලො මගෙත් පොයින්ට් එක..
    :D:yes::yes:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Anumatha Kala Hekiya. :yes:
    Box yanne paduwe film eka balannane.
    Yana kattiya Film eka Balana Nobalana eka eyaalage wedak.
    Eyaala Karana Nokarana dewaluth eyalage wedak.
    Salli deelane yanne. :)
    Hebei ithin me film ekath bala bala box eke sex karanawanam
    a ayata buddhist kiyala kiyanna be. :no: