මෙය චීන හො ජපන් විය හැකියි..

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
mona privacy da yako car eke yaddi mewa karanawa?
maara yalu kamak ne :dull:
mata meka japan wage nikan :confused:

එහෙම බෑ Traffic Control camera වලට මිනිස්සුන්ගේ දේවල් Record කරන්න. ඒවා තියෙන්නේ වාහනය record කරන්න විතරයි. ලංකාවේ privacy එක බැලුවේ නැති වුනාට වෙන රටවල privacy එකට මුල් තැන දෙනවා.
News එකේ තිබුනේ එහෙමයි. ලංකාවේ සංස්කෘතිය අනුව බැලුවොත් මෙහෙම වෙන්නේ නෑ නමුත් චීනේ වගේ නම් මෙහෙම වෙන්න පුලුවන්.
අකුරු දිහා බැලුවම මේක චීන කියන්න පුලුවන්
සරල චීන වලින් කාලයට කියන්නේ 时间 (සිජියන්)
දිනයට කියන්නේ 日期 (රිචී ) ඒ අකුරු තමයි පින්තූරයේත් තියෙන්නේ එතකොට මේක Chinese තමයි Japanese වෙන්න බෑ. Japanese traffic camera වල තියෙන්නේ හිරගනා, කතකනා වගේ අකුරු Chinese නෙවෙයි.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම බෑ Traffic Control camera වලට මිනිස්සුන්ගේ දේවල් Record කරන්න. ඒවා තියෙන්නේ වාහනය record කරන්න විතරයි. ලංකාවේ privacy එක බැලුවේ නැති වුනාට වෙන රටවල privacy එකට මුල් තැන දෙනවා.
    News එකේ තිබුනේ එහෙමයි. ලංකාවේ සංස්කෘතිය අනුව බැලුවොත් මෙහෙම වෙන්නේ නෑ නමුත් චීනේ වගේ නම් මෙහෙම වෙන්න පුලුවන්.
    අකුරු දිහා බැලුවම මේක චීන කියන්න පුලුවන්
    සරල චීන වලින් කාලයට කියන්නේ 时间 (සිජියන්)
    දිනයට කියන්නේ 日期 (රිචී ) ඒ අකුරු තමයි පින්තූරයේත් තියෙන්නේ එතකොට මේක Chinese තමයි Japanese වෙන්න බෑ. Japanese traffic camera වල තියෙන්නේ හිරගනා, කතකනා වගේ අකුරු Chinese නෙවෙයි.
    එච්චර ඔනා නැ මටත් පස්සේ මීටර් උනේ මේ වාහනේ ඩ්‍රයිවින් සයිඩ් එක. චීන ලෙෆ්ට් නේද බන්. ජපන් රයිට්නේ..