මෙය චෛත්‍යයක් නොවේ !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙය චෛත්‍යයක් නොවේ !

    :) මෙය චෛත්‍යයක් නොවේ ! :)

    18157142_211351352692043_1504525129321060378_n.jpg

    • Like
    Reactions: ruwper and ratadel
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේවා භදන හු*න්නන්ට Creativity idea එන්නෙ මෙභෙම විතරද?

    නහා බුදුදහමේ උපදෙස් දෙන්නේ මිනිසුන්ගේ හිතේ වයිරය පතු නොකරන්න කවුරුත් අපහස කලත්
    ඒ වගේම මිනිස්සුන්ටත් ගණක නැහැ ඒ ගැන කවුරු කොහොම ක්රත්

    සාමාන්යෙන් වෙන ආගමක දේවල් වලට යන්තම හෝ මේ වගේ දෙයක් හදල තිබ්බනම් ඒවා නවත්තන්න අයි නොක්රන්න හොදින් හරි නරකින් හරි ඊ ඊ අනුගාමිකයින් ආගමිල නායකයින් පෙලබ්නවා

    එත් බුදුදහමේ එක නැහැ
    කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
    තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
    එක මතයක් නැහැ පොදුවේ ගත්තම

    ඉතින්
    අටෙන්ෂන් ගන්න ඕන බැල්ලිගෙ පුතෙක් හෝ දුවෙක් පාවිච්චි කරනවා බුදුදහමට සම්බන්ද දේවල්
    හා අපේ අතීතයේ වටිනා දේවල්

    අන්තිමට මෙහෙම ඒවා දැකලම දැකලම මිනිස්සුන්ටත් ගානක් නැතිවෙනවා ඒවගේ
     
    • Like
    Reactions: sidathsaumya

    waligamaya

    Well-known member
  • ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු

    :dull::dull:
    මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම
     
    • Like
    Reactions: ratadel

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු

    :dull::dull:
    මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම

    නෑ නෑ පිස්සුද මේකෙ අටෙන්ෂන් ගන්න දාපු එකක් .. එක විතරක් තේරුම් ගත්තම ඇති :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නහා බුදුදහමේ උපදෙස් දෙන්නේ මිනිසුන්ගේ හිතේ වයිරය පතු නොකරන්න කවුරුත් අපහස කලත්
    ඒ වගේම මිනිස්සුන්ටත් ගණක නැහැ ඒ ගැන කවුරු කොහොම ක්රත්

    සාමාන්යෙන් වෙන ආගමක දේවල් වලට යන්තම හෝ මේ වගේ දෙයක් හදල තිබ්බනම් ඒවා නවත්තන්න අයි නොක්රන්න හොදින් හරි නරකින් හරි ඊ ඊ අනුගාමිකයින් ආගමිල නායකයින් පෙලබ්නවා

    එත් බුදුදහමේ එක නැහැ
    කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
    තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
    එක මතයක් නැහැ පොදුවේ ගත්තම

    ඉතින්
    අටෙන්ෂන් ගන්න ඕන බැල්ලිගෙ පුතෙක් හෝ දුවෙක් පාවිච්චි කරනවා බුදුදහමට සම්බන්ද දේවල්
    හා අපේ අතීතයේ වටිනා දේවල්

    අන්තිමට මෙහෙම ඒවා දැකලම දැකලම මිනිස්සුන්ටත් ගානක් නැතිවෙනවා ඒවගේ

    එත් බුදුදහමේ එක නැහැ
    කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
    තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
    එක මතයක් නැහැ පොදුවේ ගත්තම

    දැන් ඔබ හිතන විදිහට මේ දෙකෙන් වෙන්න ඕනේ මොකක්ද ?
     
    waligamaya

    Well-known member
  • නහා බුදුදහමේ උපදෙස් දෙන්නේ මිනිසුන්ගේ හිතේ වයිරය පතු නොකරන්න කවුරුත් අපහස කලත්
    ඒ වගේම මිනිස්සුන්ටත් ගණක නැහැ ඒ ගැන කවුරු කොහොම ක්රත්

    සාමාන්යෙන් වෙන ආගමක දේවල් වලට යන්තම හෝ මේ වගේ දෙයක් හදල තිබ්බනම් ඒවා නවත්තන්න අයි නොක්රන්න හොදින් හරි නරකින් හරි ඊ ඊ අනුගාමිකයින් ආගමිල නායකයින් පෙලබ්නවා

    එත් බුදුදහමේ එක නැහැ
    කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
    තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
    එක මතයක් නැහැ පොදුවේ ගත්තම

    ඉතින්
    අටෙන්ෂන් ගන්න ඕන බැල්ලිගෙ පුතෙක් හෝ දුවෙක් පාවිච්චි කරනවා බුදුදහමට සම්බන්ද දේවල්
    හා අපේ අතීතයේ වටිනා දේවල්

    අන්තිමට මෙහෙම ඒවා දැකලම දැකලම මිනිස්සුන්ටත් ගානක් නැතිවෙනවා ඒවගේ

    අපේ සාඩම්බර සිංහලයාගේ හැටි බලා ගන්න පුළුවන් පොසොන් එකට අනුරපුරේ ගියානම්. එකසැරයක් තිසා වැවේ සොරෝව්වත් ගිරවෙලා තිබුනා ගැනුන්ගේ පැඩ් වලින්. උන් යද්දී යන්නේ අටමස්තනේ වටේට පොඩි පොඩි පරිවාර වෙහෙරව්ල් වගේ කුණු කදු ගහලා තමයි තොප්පියෝ

    මේ නිර්මනේ දිහා බලපන් ඔය තියෙන පඩි පෙළ පෙන්නන්නේ ඉතිහාසේ ඉදන් අපි අපු ගමන පිටිපස්සෙන් පෙන නවීන ගොඩනැගිලි පෙන්නේන්නේ වර්තමානය. අතීත නටබුන් පෙන්නන්නේ අතීත සාඩම්බරබව, එහෙම අතීතයෙන් අපු සාඩම්බර පරපුර දැන් නැවතිලා ඉන්නේ කුණු කන්ද උඩ ඒ පෙන්නන්නේ වර්තමාන සාඩම්බර බව :dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන්ගේ රැඩිකල් බව පෙන්නන්න බුධාගමට සහ බෞධයන්ට ගරහන්නම ඕනිද ?

    මොකද කොළඹ ඉන්නේ වැඩිපුරම බෞද්දයෝ ද ?
     
    waligamaya

    Well-known member
  • තමන්ගේ රැඩිකල් බව පෙන්නන්න බුධාගමට සහ බෞධයන්ට ගරහන්නම ඕනිද ?

    මොකද කොළඹ ඉන්නේ වැඩිපුරම බෞද්දයෝ ද ?

    දැඩි ආගමික අප්රිසරයක ඉන්න කොට මේවගේ දේවල් කරන කොට පොඩ්ඩක් හිතන්න ඕන, අන්තිමට සමාජෙට දෙන්න ඕන පණිවිඩේ නෙවෙයි සංවාදය ලක්වෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැඩි ආගමික අප්රිසරයක ඉන්න කොට මේවගේ දේවල් කරන කොට පොඩ්ඩක් හිතන්න ඕන, අන්තිමට සමාජෙට දෙන්න ඕන පණිවිඩේ නෙවෙයි සංවාදය ලක්වෙන්නේ

    දැඩි ආගමික පරිසරයක් නැති උනත් මේවා ගෙන් එහම පණිවිඩයක් දෙන්න බැහැ බන් ...මමත් එහෙම ආගමික පුද්ගලයෙක් නෙමේ ..නමුත් මෙහෙම දේවල් වලින් එහෙම පණිවිඩයක් දෙන්න බැහැ ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තමන්ගේ රැඩිකල් බව පෙන්නන්න බුධාගමට සහ බෞධයන්ට ගරහන්නම ඕනිද ?

    මොකද කොළඹ ඉන්නේ වැඩිපුරම බෞද්දයෝ ද ?

    රැඩිකල් බව කියන්නේ මොකක්ද ? පවතින ක්‍රමයට එරෙහිව යාම කියන අදහස ගන්නද ?

    කාට හරි කෙනෙක්ට මේ පවතින ක්‍රමය ගැන විවේචනයක් තියෙනවා නං , ඔහුට වර්තමානයේ අපේ රටේ පවතීන ආගම් සංස්කෘතිය ගැන විවේචනයක් අනිවාර්යයෙන්ම තියෙන්න එපයි (බෞද්ධ , කතෝලික , හින්දු , මුස්ලිම් සියලුම ආගම් අතුලුයි ) එතකොට රටේ අද පවතින ප්‍රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද ..

    පසුව ලියමි , මන් මේක ෂෙයාර් කරේ බුදු දහමට අගෞරව කරන්න වත් රැඩිකල් වෙන්න වත් නෙවෙයි , කාලෙන් කාලෙට කතා කරන මාතෘකා මිනිස්සු වෙනස් කරන සමාජෙක කුණු කන්දේ යතාර්ථය මේකයි කියල හිතට එකඟව මට හිතුනු නිසා :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු

    :dull::dull:
    මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම

    එක පෙන්නනවානම් ඔය ෆොටෝ දෙක බට් කරන්නේ නැතුව වෙනම දාන්න තිබ්බනේ ..එක ඊට වඩා ක්රියෙට්වූ .....

    අනික දන්නා අය දන්නවා බුදුන් වහන්සේගේ දාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන්නේ කියලා විස්වාසයක් තියෙන ගර්බයට කුණු ඇතුල් කරහම එකේ තේරුම කොහොම ගන්න ඒ මිනිස්සු පෙලබෙනවද කියලා
     
    Last edited:

    waligamaya

    Well-known member
  • දැඩි ආගමික පරිසරයක් නැති උනත් මේවා ගෙන් එහම පණිවිඩයක් දෙන්න බැහැ බන් ...මමත් එහෙම ආගමික පුද්ගලයෙක් නෙමේ ..නමුත් මෙහෙම දේවල් වලින් එහෙම පණිවිඩයක් දෙන්න බැහැ ...

    එක තමයි බන් අපි සමාජ වෙනසක් කරන්න හිතන්න්වනම් එක කරන්න ඕන ඒ සමාජේ දැනට ඉන්න තත්වය අනුව බොහොම පරිස්සමෙන් එහෙම නොවුනොත් අරම්බෙදීම කිසිම් වදගමකට නැති දෙයක් නිසා සමාජෙන් ප්‍රතික්ෂේප වෙනවා. පසුගමින් ඒවා වැරදියට හුවා දක්වනවා ඒ වෙලාවේ අසමජේ අපිට කන්සෙන්න ලෑස්ති නැති නිසා පසුගමින්ට ඔවුන්ගේ අරමුණ ඉට්ගුකර ගන්න පුළුවන් වෙනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රැඩිකල් බව කියන්නේ මොකක්ද ? පවතින ක්‍රමයට එරෙහිව යාම කියන අදහස ගන්නද ?

    කාට හරි කෙනෙක්ට මේ පවතින ක්‍රමය ගැන විවේචනයක් තියෙනවා නං , ඔහුට වර්තමානයේ අපේ රටේ පවතීන ආගම් සංස්කෘතිය ගැන විවේචනයක් අනිවාර්යයෙන්ම තියෙන්න එපයි (බෞද්ධ , කතෝලික , හින්දු , මුස්ලිම් සියලුම ආගම් අතුලුයි ) එතකොට රටේ අද පවතින ප්‍රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද ..

    පසුව ලියමි , මන් මේක ෂෙයාර් කරේ බුදු දහමට අගෞරව කරන්න වත් රැඩිකල් වෙන්න වත් නෙවෙයි , කාලෙන් කාලෙට කතා කරන මාතෘකා මිනිස්සු වෙනස් කරන සමාජෙක කුණු කන්දේ යතාර්ථය මේකයි කියල හිතට එකඟව මට හිතුනු නිසා :)

    "එතකොට රටේ අද පවතින ප්‍රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද .."

    නැහැ අගමැ නෙමේ ආගමේ නාමයෙන් කරන භාවිතයන් තමයි වරද ... ඔය රැඩිකල් නුතන වාදීන් එකෙක් මිතොට මුල්ලේ ඉන්නවනම් අපි දැක්කේ නැහැ ..හැබැයි සුවර් එකටම කොළඹ ජිවත් වෙන සමනලිලගේ සහ ඔය නඩේ කුණුත් එකේ තියෙනවා ...ඒ කියන්නේ උනුත් එකට සම්බන්දයි ...අන්න එක දක්වන්න ඕනි ...බෞද්ධ කමයි කුනුකන්දයි සසදන්න කලින් අන්න එකට මොනවහරි අදිනවානම් වටින්නේ නැද්ද ? තමන්ගේ දායකත්වය ගැන ස්වයන් විවේචනයක් අවශ්‍ය නැද්ද ?
     
    waligamaya

    Well-known member
  • එක පෙන්නනවානම් ඔය ෆොටෝ දෙක බට් කරන්නේ නැතුව වෙනම දාන්න තිබ්බනේ ..එක ඊට වඩා ක්රියෙට්වූ .....

    අනික දන්නා අය දන්නවා බුදුන් වහන්සේගේ දාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන්නේ කියලා විස්වාසයක් තියෙන ගර්බයට කුණු ඇතුල් කරහම එකේ තේරුම කොහොම ගන්න ඒ මිනිස්සු පෙලබෙනවද කියලා

    ඇත්තටම මෙතන නටබුන් වලින් පෙන්නේනේ අතීතය, නමුත් අපේ අය බහුතරය් නිර්මාණ ගැන විච්රයක් කරගන්න තරම් සහිත්ත්‍ය දැනුමක් නැ.