මේවා භදන හු*න්නන්ට Creativity idea එන්නෙ මෙභෙම විතරද?
ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු
මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම

නහා බුදුදහමේ උපදෙස් දෙන්නේ මිනිසුන්ගේ හිතේ වයිරය පතු නොකරන්න කවුරුත් අපහස කලත්
ඒ වගේම මිනිස්සුන්ටත් ගණක නැහැ ඒ ගැන කවුරු කොහොම ක්රත්
සාමාන්යෙන් වෙන ආගමක දේවල් වලට යන්තම හෝ මේ වගේ දෙයක් හදල තිබ්බනම් ඒවා නවත්තන්න අයි නොක්රන්න හොදින් හරි නරකින් හරි ඊ ඊ අනුගාමිකයින් ආගමිල නායකයින් පෙලබ්නවා
එත් බුදුදහමේ එක නැහැ
කොටසක් ඒවා කරා කියල බුදුදහමට මොකුත් වෙන්නේ නැ කියල තර්ක කරද්දී
තව කොටසක් ඒ දේවල් වලට විරුද්ද වෙන්ව
එක මතයක් නැහැ පොදුවේ ගත්තම
ඉතින්
අටෙන්ෂන් ගන්න ඕන බැල්ලිගෙ පුතෙක් හෝ දුවෙක් පාවිච්චි කරනවා බුදුදහමට සම්බන්ද දේවල්
හා අපේ අතීතයේ වටිනා දේවල්
අන්තිමට මෙහෙම ඒවා දැකලම දැකලම මිනිස්සුන්ටත් ගානක් නැතිවෙනවා ඒවගේ

තමන්ගේ රැඩිකල් බව පෙන්නන්න බුධාගමට සහ බෞධයන්ට ගරහන්නම ඕනිද ?
මොකද කොළඹ ඉන්නේ වැඩිපුරම බෞද්දයෝ ද ?
දැඩි ආගමික අප්රිසරයක ඉන්න කොට මේවගේ දේවල් කරන කොට පොඩ්ඩක් හිතන්න ඕන, අන්තිමට සමාජෙට දෙන්න ඕන පණිවිඩේ නෙවෙයි සංවාදය ලක්වෙන්නේ
තමන්ගේ රැඩිකල් බව පෙන්නන්න බුධාගමට සහ බෞධයන්ට ගරහන්නම ඕනිද ?
මොකද කොළඹ ඉන්නේ වැඩිපුරම බෞද්දයෝ ද ?

ඉස්සර මිනිස්සු අපිට ඉතිරි කලේ වැව්, ඒවායින් ගොඩ දාපු පස් වලින් හදපු මහා වෙහෙරවල්, අපි අනාගතයට ඉතුරු කරන්නේ අහස උසට කුණු කදු
මෙකත්මයි මට තේරුනේ මේක දැක්කහම
දැඩි ආගමික පරිසරයක් නැති උනත් මේවා ගෙන් එහම පණිවිඩයක් දෙන්න බැහැ බන් ...මමත් එහෙම ආගමික පුද්ගලයෙක් නෙමේ ..නමුත් මෙහෙම දේවල් වලින් එහෙම පණිවිඩයක් දෙන්න බැහැ ...
රැඩිකල් බව කියන්නේ මොකක්ද ? පවතින ක්රමයට එරෙහිව යාම කියන අදහස ගන්නද ?
කාට හරි කෙනෙක්ට මේ පවතින ක්රමය ගැන විවේචනයක් තියෙනවා නං , ඔහුට වර්තමානයේ අපේ රටේ පවතීන ආගම් සංස්කෘතිය ගැන විවේචනයක් අනිවාර්යයෙන්ම තියෙන්න එපයි (බෞද්ධ , කතෝලික , හින්දු , මුස්ලිම් සියලුම ආගම් අතුලුයි ) එතකොට රටේ අද පවතින ප්රශ්න වලින් 80%කට හේතුව ආගම් නෙවෙයිද ..
පසුව ලියමි , මන් මේක ෂෙයාර් කරේ බුදු දහමට අගෞරව කරන්න වත් රැඩිකල් වෙන්න වත් නෙවෙයි , කාලෙන් කාලෙට කතා කරන මාතෘකා මිනිස්සු වෙනස් කරන සමාජෙක කුණු කන්දේ යතාර්ථය මේකයි කියල හිතට එකඟව මට හිතුනු නිසා![]()
එක පෙන්නනවානම් ඔය ෆොටෝ දෙක බට් කරන්නේ නැතුව වෙනම දාන්න තිබ්බනේ ..එක ඊට වඩා ක්රියෙට්වූ .....
අනික දන්නා අය දන්නවා බුදුන් වහන්සේගේ දාතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන්නේ කියලා විස්වාසයක් තියෙන ගර්බයට කුණු ඇතුල් කරහම එකේ තේරුම කොහොම ගන්න ඒ මිනිස්සු පෙලබෙනවද කියලා