නැකැත් රාල;16326027 said:මම කොහොමත් පාවිච්චි කරන්නේ සයිස් 4 හ 5ය ඒ අනෙකාට පැහැදිලිව පෙනෙන්නටය. එක්යි මෙකෙයි සම්බන්ධටක් නැය. දැන් කියන්න දෙයක් නැතුව වල්පල් කියවන එක ගැනනම් දුකය. නියම පදනමක් නැතුව තර්කකර ඇනගන්නා අය හැමෝම හැසිරෙන්නේ ඔහොමය. ජුම්ම එක ලඟ මම හීට්යාද නැද්ද කියන එක මෙතන වැදගත් නෑය. වැදගත් මගේ අභියෝගය බාරගැනීමය. ඔවාට කියන්නේ කටින් කයිවාරු පු*න් අච්චාරු කියාය. අබියෝගය බාරගන්නෙ නැතුව කොච්චර කයිය ගැහුවත් මම නම් සලකන්නේ නිකම්ම නිකම් පිම්පියෙක් කියාය. තමන්ගේ රටට ජාතියට සත පහක වැඩක් නැති එකාට ඒ නමද ඉස්තරම් වැඩිය.. අදාල නැතුව පෙර උදාහරනයෙ ගනිකාව සම්බන්ධ කථාව නිතරම ඇද ඇද ගන්නේ ඇයිදැයි මට මුලින් තේරුනේ නෑය. නමුත් දැන් මට හිතෙන්නෙ මම උදාහරනයකට ගත් කථාව හා ඔබේ සැබැ ජීවිතයේ යම් සම්භන්ධයක් ඇති බවය.. හිත රිදවන්න සිතා මා එය කිවේ නැත. ඔබට ඒ උදාහරනය වැනි අත්දැකීමක් ඇති බව මා දැන සිටියේ නැත. ඒ ගැන සිත රිදුනානම් සමාව ඉල්ලමි..
අන්න නියම වචනෙ උබෙන් එලියට ආව බඩුව ඩීල් කරන එකා සල්ලි එකතු කරන එකාට කියන වචනෙ උබනම් මෙ සුබ්ජෙcට් එක කාපු පොරක් වගෙ.පොයි හිටොනව,තෙල බෙදනව, බඩු ඩීල් කරනව.එහෙම රටට ජාතියට සත පහකටවත් වැඩක් නැති වැඩ කරන පිම්පියෙක් වෙච්ච උබ කියන නිසා මම හයර් නැති ත්‍රීවීල් කරයො පස්සෙ යන්න ඔනි උබට පිස්සුද
http://www.nethfm.com/site/balumgala-11.html
මෙ ලිස්ට් එකට ගියපු එවුන්ටත් ඔය වගෙ පිස්සු හැදුන අන්තිම කාලෙ
Last edited:


.. මේකට නම් රිදෙයි ටිකක්..
