එක රෝල් කරලා පු#කේ ගහපන් හොර නැකතගේ
නබීට බනිද්දි ඇයි ගැමුනුට රිදෙන්නෙ?

එක රෝල් කරලා පු#කේ ගහපන් හොර නැකතගේ

එක රෝල් කරලා පු#කේ ගහපන් හොර නැකතගේ
මේක තමයි බන් ඇත්ත. මේවා ගැන සිංහල එකෙක් කතා කලොත් ඌ ජාතිවාදියෙක්. මුස්ලිම් එකෙක් කතා කලොත් සහජීවනේ... නොදකින්

නැකැත් රාල;16329315 said:නබීට බනිද්දි ඇයි ගැමුනුට රිදෙන්නෙ?![]()
නැකැත් රාල;16329342 said:ඔවු බන් ඒක නම් ඇත්ත![]()

මචන්, උඹ ජෝතිෂ්‍ය දන්නවද? අර වෙනස එකේ ගියපු අන්ධ කොල්ලෙක් ජෝතිෂ්‍ය ගැන කියපු දේවල් ටික ඇහුවද? ඌ ජෝතිෂ්‍ය විස්තර කරන්නේ අමුතුම විදියකට. පොඩ්ඩක් එක බලපන්කො.
ඌ කියන්නේ ග්‍රහලෝකවලින් අපිට කිසිම බලපෑමක් නෑ. එත් ග්‍රහලෝක වෙනස් වෙන එක සංකේතාත්මකව කාල නිර්ණයන් සඳහා යොදා ගැනීමක් වෙන්නේ. ඒ ඒ කාල සීමා තුල මිනිස්සුන්ට සිදුවන බලපෑම නිර්ණය කරන්න ග්‍රහලෝකවල පිහිටීම උපයෝගී කර ගන්නවා කියලා.![]()

නැකැත් රාල;16329537 said:ඔව් එයාගෙ කථාව තුල ගන්න දෙයක් තියනවා. මම කරන්නෙත් වෛදික ජ්‍යොතිෂ මමත් පිලිගන්නේ හඳහන කියන්නේ අපේ කර්මඵල විග්‍රහයක් කියලා.. කාල නිර්නයට තමා ග්‍රහයන් භාවිතා කරන්නේ කියලා. නමුත් මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න පහසුවටයි ග්‍රහයන්ට දේවත්වයක් ආරුඪ කරලා විස්තර කරන්නේ. ගොඩක් ගඹුරින් අධ්‍යයනය කරනකොට තමයි ඕක තේරෙන්නේ..

එතකොට මචන් කෙනෙක් ඉපදෙන කොට එයාගේ කර්මය පල දෙන්න ඕනේ විදියේ template එකක් එක්කද ඉපදෙන්නේ? ඒ කියන්නේ මේ මේ කාලවලදී මේ මේ විදියේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා කියල කලින් සැලසුමක් උපන් වෙලාව අනුව හැදිලා තියෙනවා. අපි ජෝතිෂ්‍ය මගින් කරන්නේ ඒ template එක හොයා ගැනීම නේද?![]()

නැකැත් රාල;16329608 said:ඔව් හරියට හරි. ඒ template එකේ ගොඩක් තැන් අපිට edit කරගන්න පුලුවන්. එහෙම ඒවට අපි කියනවා අහෝසි කම්ම කියලා. සමහර තැන් එහෙම edit කරන්න බෑ... ඒවා අනිවාර්යෙන් ඵල දෙනවා..
)මචන්, මම මේ උඹව අමාරුවේ දාන්න හදනවා නෙමෙයි. මම ආසයි ඇත්තටම මේ දේවල් ගැන තර්කානුකුලව කතා කරන්න පුළුවන් එකෙක් එක්ක කතා කරලා මේ දේවල් ගැන දැන ගන්න.
එතකොට මචන් එකම වෙලාවක ඉපදෙන දෙන්නෙකුට ලැබෙන කේන්ද්‍ර සටහන සමානයි නේද? එතකොට ඒ දෙන්නගේ පෙර කර්ම මේ ආත්මෙදි පල දෙන්න හැදිලා තියෙන template එක සමාන වෙන්න ඕනේ නේද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා නේද? (මට ජෝතිෂ්‍ය ගැන මෙලෝ දැනුමක් නෑ මචන්. මම මේ අහන්නේ මේ ගැන දැන ගන්න. සමහරවිට මේවත් එක්කම ජීවත් වෙන උඹට මට කලින් මේ ප්‍රශ්න ඇවිල්ලත් ඇති.)
කවුදෝ එකක්ට හොදටම රිදිලා...... රෙප් දෙකක්ම දීලා..... අපරාදේ පාන් කෑල්ලක් කන්න තියන් හිටපු රෙප් ටික......![]()
නැකැත් රාල;16330450 said:ගනන් ගන්න එපා ඔය වේදනාවේ උපරිම ලකුනු

කවුදෝ එකක්ට හොදටම රිදිලා...... රෙප් දෙකක්ම දීලා..... අපරාදේ පාන් කෑල්ලක් කන්න තියන් හිටපු රෙප් ටික......![]()