මෙය දැනුවත් වී ඔබේ ඉඩම මිලදී ගන්න

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ජන්තු අයියා;16356525 said:
    මේ බදු හුයනු නම් මට එපා කරපු දේවල්..හිතවතෙක්ගෙන් ඉඩමක් ගන්නවා නම් හොදම දේ තමයි..දෙන්නම කතා වෙලා තෑගී ඔප්පුවක් විදියට ඉඩම පවරන එක..මුදල් ගනුදෙනුව දෙන්නා හරියට කලාම හරි..එතකොට ඔය බදු මගුල අඩුයි ගොඩක්..

    උබට සුවර් ද එහෙම කරන්න පුළුවන් කියල ?:dull: