මෙය දුටු විට ඔබට ඇතිවන හැගීම කෙබදුද?????
අපි අපි ගැනම ලැජ්ජා වියයුතු නොවේද..??
මෙය දුටු විට ඔබට ඇතිවන හැගීම කෙබදුද??????
...ශ්‍රී ලාන්කිකයන් ලෙස අපි ගැනම අප ලැජ්ජා වියයුතුයි නේද..තමන්ගේ රටේ ජාතික කොඩිය නිපදවාගන්න බැරි ජාතියක් ලෙස අප කොයිතරම් නම් පසුතැවිය යුතුද.
තවදුරටත් අප, අපගේ දේශීය නිශ්පාදන තිබියදී පිටරට නිශ්පාදන මත යැපේ නම් ඉදිරියටත් ඔබට මෙවන් අවාසනාවන්ත දසුන් ඔබේ දෑසින්ම දැකීමට සිදුවනු ඇත.ආන්ඩුවට,දේශපාලකයින්ට හො සමාගම් වලට බනිමින් සිටීමෙන් තවදුරටත් පලක් තිබේද.ඔවුන් ගොලුවන් බිහිරන් සේ සිටී නම් ,අපද ඔවුන් අනුගමනය කර පසුගාමී වී සිටිය යුතුද..?
නැත ..කිසිසේත්ම නැත."අප අපගේ යුතුකම ඉටුකරයි නම්" මෙවන් දෑ තවදුරටත් සිදුවන්නෙ නැත.
ඔබ එක් සාමාන්‍ය පුරවැසියෙක් විය හැකියි.නමුත් ඔබ වැනි සාමාන්‍ය පුරවැසියන් එකින් එක එකතු වීමෙන් සමාජයක් සෑදෙයි.ඔබ ඔබගේ යුතුකම නිසිලෙස ඉටුකොට ,හැකි සෑමවිටම දේශීය නිශ්පාදන බාවිතා කරනවානම් ,දිය බිදෙන් බිද එක්වී සාගරය නිර්මානය වනවා මෙන් මේ මුලු රටම ,කිසිදු විදේශයකට අත නොපාන,කිසිදු බාහිර බලවේගයකට යටත් නොවන ,කොන්ද කෙලින් තබාගෙන රටක් ලෙස මුලු ලොකයම ඉදිරියේ නැගී සිටිය හැකි අභිමානවත් ජාතියක් වනවා නිසැකයි.ඔබත් ඔබේ යුතුකම ඉටුකොට දශමයකින් හො මේ මව්බිම අභිමානවත් මව්බිමක් කිරීමට දායක වන්න.......
උපුටා ගැනීම - Kehelmal කෙහෙල්මල්