මෙය දුටු විට ඔබට ඇතිවන හැගීම කෙබදුද?????

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙය දුටු විට ඔබට ඇතිවන හැගීම කෙබදුද?????

    අපි අපි ගැනම ලැජ්ජා වියයුතු නොවේද..??

    230410_473814345986811_1267870415_n.jpg

    මෙය දුටු විට ඔබට ඇතිවන හැගීම කෙබදුද??????


    ...ශ්‍රී ලාන්කිකයන් ලෙස අපි ගැනම අප ලැජ්ජා වියයුතුයි නේද..තමන්ගේ රටේ ජාතික කොඩිය නිපදවාගන්න බැරි ජාතියක් ලෙස අප කොයිතරම් නම් පසුතැවිය යුතුද.

    තවදුරටත් අප, අපගේ දේශීය නිශ්පාදන තිබියදී පිටරට නිශ්පාදන මත යැපේ නම් ඉදිරියටත් ඔබට මෙවන් අවාසනාවන්ත දසුන් ඔබේ දෑසින්ම දැකීමට සිදුවනු ඇත.ආන්ඩුවට,දේශපාලකයින්ට හො සමාගම් වලට බනිමින් සිටීමෙන් තවදුරටත් පලක් තිබේද.ඔවුන් ගොලුවන් බිහිරන් සේ සිටී නම් ,අපද ඔවුන් අනුගමනය කර පසුගාමී වී සිටිය යුතුද..?

    නැත ..කිසිසේත්ම නැත."අප අපගේ යුතුකම ඉටුකරයි නම්" මෙවන් දෑ තවදුරටත් සිදුවන්නෙ නැත.

    ඔබ එක් සාමාන්‍ය පුරවැසියෙක් විය හැකියි.නමුත් ඔබ වැනි සාමාන්‍ය පුරවැසියන් එකින් එක එකතු වීමෙන් සමාජයක් සෑදෙයි.ඔබ ඔබගේ යුතුකම නිසිලෙස ඉටුකොට ,හැකි සෑමවිටම දේශීය නිශ්පාදන බාවිතා කරනවානම් ,දිය බිදෙන් බිද එක්වී සාගරය නිර්මානය වනවා මෙන් මේ මුලු රටම ,කිසිදු විදේශයකට අත නොපාන,කිසිදු බාහිර බලවේගයකට යටත් නොවන ,කොන්ද කෙලින් තබාගෙන රටක් ලෙස මුලු ලොකයම ඉදිරියේ නැගී සිටිය හැකි අභිමානවත් ජාතියක් වනවා නිසැකයි.ඔබත් ඔබේ යුතුකම ඉටුකොට දශමයකින් හො මේ මව්බිම අභිමානවත් මව්බිමක් කිරීමට දායක වන්න.......


    උපුටා ගැනීම - Kehelmal කෙහෙල්මල්
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    Adhum apanayanaya ape rate pradana aadayam margayak unath kodiyak wath mahaganna bari hati....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලන්කාවේ මෙච්චර apparel industry එක තියෙනවා
    ජාතික කොඩ්යක්වත් මහගන්න බැරිද ?
     

    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    විල්ලජ්ජයි මචන් මෙහෙමත් ආශ්චර්යක්... තව ටික දවසකින් ලෝක සිතියමේ ලංකාවට උඩිනුත් ඔහොම එකක් ගහයි. :(:(:(:(:(:(

    ඕව රටේ තීරන ගන්න කාටවත් තේරෙන්නෙ නද්ද ගනන් නොගෙන ඉන්නවද කියල කව්ද දන්නෙ බන්????? :growl::growl::growl::growl:

    ඕව ගැන වද වැන්නෙ ඉතින් රටට අදරයක් තියෙන මිනිස්සු තම....:oo::oo::oo::oo:


    rep added
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවේ flag එක වෙන රටක හැදුව කියල උඹ දුක් වෙනවනම් මචන් අපිට දුක් වෙන්න කරන godai . අනිත් එක thamai මචන් facebook එකේ දකින හැමදෙයක්ම ඔව් කියල භාරගන්නත් එපා. රජ කලෙත් ලංකාවට වෙන රටවල් වලින් රෙදි වර්ග ඉඳල තව හුගක් දේවල් ගෙන්නලා තියෙනවා මචන්. අපේ රටේ දේ කියල මිනිස්සු වැඩක් නැති දෙයක් ගන්නේ නැහැ නේද ? අපිට අපේ රට ගැන කැක්කුමක් නැතුව නෙවෙඉ මචන්. එත් රටක් හදන්නනම් ඉස්සරලම මිනුස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ. අපේ රටේ නොකරන දේවල් ගැන කතාකරනවට වැඩ කරන වැඩේ හරියට කරන්න ඕනේ.
    american-flag-made-in-china.jpg

    අමෙරිකාවත් එතකොට flag එකක්වත් ගහගන්න බැරි රටක් ද ?