මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම&#3482

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීම&#3482




    OscFE.jpg




    ඔන්න අද එලකිරියට ආපු එකෙක් උනත් අනිවාර්‍යයෙන්ම දන්නවනේ Elakiri Star වැඩසටහන ගැන..:yes::yes:
    ඒකේ නුවන් බුවා අයිය කරපු එලකිරි නැගී එන තරුව විදිහට තෝරගන්න නියම උනේ
    2012 වසරේ එලකිරියට එකතුවෙලා, එලකිරියට වැඩිම සේවයක් කරපු නැගී එන සාමාජිකයව/සාජිකා.:cool:

    කෝම කෝම හරි අපේ nVIDIA සහෝදරය විල්මායක් උනෙත් නෑ කප් එක ගැහුව.:cool::cool:

    attachment.php



    avatar438963_4.gif



    ඔක්කොටම කලින් මම එයාට හද පතුලෙන්ම සුභ පතනවා
    :D:D:D

    animated%20gif%20congratulations%20images%20glitter%2061.gif

     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle


    ඔය කාණ්ඩෙ ගැන කතා කරනකොට අපිට RePost බුවා ගැන අමතක කරන්න බෑනෙ
    2012 විල්එලකිරියෙ දවස් 45කින් කොටු 11 පැනල ආපු දවසෙ ඉදන් හැමෝම එක්ක හොදට කතාබහ කරල ඉන්න හිත හොද බුවානෙ
    මගෙත් බොක්ක ෆිට් එකක් තමයි
    පොලොන්නරු සීරිස් එක උනත් ඌම ගත්තු පින්තූර තමයි එලකිරියට දැම්මෙ
    ඇවිල්ල මාස 7ක් වෙන්නත් කලින් Elakiri Star පටන් අරගෙන
    මෙච්චර දෙයක් කරපු එක කවුරු උනත් ඇත්තටම අගයන්න ඕන


    tumblr_m7ldnuKPPa1qmoxb9.gif
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    හිව nVIDIA හෝමෙහෙකින එක අමැති වෙන එකක් නැහැ කිල.
    හිත එහෙරිදුනම් මාවෙන්න ඕන.. :(:no::no:

    හිතන්නෙ RePost බුවාත් මේකෙ සෑහෙන්කොක් හිමිවෙන්න ඕන..
    සංවිධාපු නිසා එයාමේරන්බැරිඋනා.
    (නැත්තම් ඉතිං ඩුත් හාමුදුරුවන්ගෙ, ඩුත් හාමුදුරුවන්ගෙ වෙනෙ)

    මේ ත්‍රෙඩ් එදැම්මෙ RePost බුවාලැබෙන්න ඕන credit එදෙන්යි


    awesome_023.gif


    :cool::cool::cool:

    ග්‍රපු අනෙක් සාමාජියන්ත් සුපැතුම්!
    :yes::yes::yes:

    ඔන්න මචං මම උඹ දීපු රුපියල් 200ට වැඩේ කරා


    %2BLogo.png

     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඔන්න මචං මම උඹ දීපු රුපියල් 200ට වැඩේ කරා

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක


    ඔය කාණ්ඩෙ ගැන කතා කරනකොට අපිට RePost බුවා ගැන අමතක කරන්න බෑනෙ
    එලකිරියෙ දවස් 45කින් කොටු 11 පැනල ආපු දවසෙ ඉදන් හැමෝම එක්ක හොදට කතාබහ කරල ඉන්න හිත හොද බුවානෙ
    මගෙත් බොක්ක ෆිට් එකක් තමයි
    පොලොන්නරු සීරිස් එක උනත් ඌම ගත්තු පින්තූර තමයි එලකිරියට දැම්මෙ
    ඇවිල්ල මාස 7ක් වෙන්නත් කලින් Elakiri Star පටන් අරගෙන
    මෙච්චර දෙයක් කරපු එක කවුරු උනත් ඇත්තටම අගයන්න ඕන


    tumblr_m7ldnuKPPa1qmoxb9.gif


    අඩේ බොහෝම ස්තුති ....
    සෑහෙන්න වටිනව මේක.....
    හැබැයි මචන් මේකත් කියන්න ඕන,
    මට සෑහෙන දෙනෙක්ගේ උදවු හම්බ උන මේකට,,
    ඒ නිසයි මෙච්චර ලස්සනට වැඩේ උනේ...
    තෑන්ක්ස් කොල්ල......
    මගේ හොදම ‍ෆිට් එකකින් මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතු‍ටුයි.....
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ela ZULFAAN saho elazzz
    repost buwa ta thamai main thnk eka methana watenna one mokada eya hindai mama awe

    me wage thread ekak hadapau ekata thnxzzz kollooo
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    OscFE.jpg

    IVOUV.png

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png


    Repost බුවා සහොදරයා විසින් ස්0විදානය කරන ලද ELAKIRI SUPER STAR තරග මාලාවෙන් එහි ELAKIRI RISING STAR ලෙස ජයග්‍රහනය කිරීම පිලිබද මා ඉතා සතුටු වෙමි...

    230px-Nvidia_logo.svg.png
    rising.gif




    GTRZ

    tintin
    gayankuwait
    Djnet
    rcccc
    shenu
    AWRORA
    යන Repost බුවා සහ NUWAN BUWA ස්තුති කරන ලද අයද සහ

    ElaKiri Star Organizer - Repost බුවා

    ElaKiri Helping Star - 0716aravinda
    ElaKiri Travelling Star - mjayanatha
    ElaKiri Poem Star - dath kimbula
    ElaKiri Rising Star - nuwan buwa
    ElaKiri Friendship Star - Dj ice cold
    ElaKiri Radio Star - sasliit
    යන සියලුම ස0විදායක හා විනිශ්ච්ය මන්ඩලය හට මාගේ විශේශ ස්තුති හද පුද කරමි..!.


    ehjgpy.gif


    එ සමග මට ජන්දය ලබා දුන් / නොදුන් එලකිරියේ සිටින අනෙකුත් සෑම සාමාජික/සමාජිකාවන් හට මම මාගෙ ඉමහත් ස්තුතිය මෙම අවස්තාවේ පුද කරමි..!!

    Thank+you+card.jpg
    Thank+you+card.jpg
    Thank+you+card.jpg
    Thank+you+card.jpg


    ඉතා විශාල පිරිසක් මට සප් එක දුන් බැවින් නම් වශයෙන් දැමිමට ඇති අපහසුව හෙතුවෙන් නම් නොදැමීම පිලිබද මට සමාවෙන්න යාළුවනේ..


    thankyousomuch.jpg

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png