මෙය විය හැකිද?

Jan 13, 2013
61
89
0
මේ අනුරාධපුර සිසුවෙකුගෙ Result. මෙය විය හැකිද?
Rank එක සහ Z-Score එක දිහා හොදට බලන්න. මෙය එකක් නෙවේ. ළමයට ගැටළුවක් වෙයි කියලා නම සහ අංකය විතරක් කැපුවේ.


32176_419251871484202_949842780_n.jpg


150599_419252338150822_1346991766_n.jpg
 
Last edited:

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    වෙන්න පුලුවන්. OLD syllabus කට්ටියගේ result වෙනමනේ දීලා තියෙන්නේ.අනික මෙයා වැටෙන්නේ bio Field එකට නෙමේ. Other කියන Field එකට වෙන්න ඇති.
     
    Jan 13, 2013
    61
    89
    0
    onna mama post eka thawath therum kara, oka edit karala na, paint walin namai ankei witharak kapuwa lamaya gana hithala. math dannawa me subject nisa mehema wenna puluwan bawa, eth balannako oke Z score ekai Rank ekai athare wenasa? e gana mokada kiyanne?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙන්න පුලුවන්. OLD syllabus කට්ටියගේ result වෙනමනේ දීලා තියෙන්නේ.අනික මෙයා වැටෙන්නේ bio Field එකට නෙමේ. Other කියන Field එකට වෙන්න ඇති.
    :yes::yes::yes::yes::yes:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මේ ප්‍රින්ට් ස්ක්‍රීන් එක පිළිගත නොහැක, මොකද මේ වෙබ් පිටුව සේව් කර එහි මුද්‍රිත පින්තුරයක් වන බැවිනි, මන්ද ඒවා එඩිට් කල හැකි බැවිනි,:rofl::rofl: එම වෙබ් අඩවියේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දැම්මොත් ටිකක් පිළිගත හැක. එසේ නැතහොත් විබාග අංකය දෙන්න බලන්න.:P:P
    CSS එක නැතුව ලෙඩේ වැටි ඇත ;)