මෙය විය හැකිද? Network Expert Please Help.
අපෙ Office එකෙ එක බ්‍රන්ච් එකක, Fiber Data Quote එක තියනවා 165GB per Month. මේ full data ඊයේ දවස ඇතුලත ඉවර වෙලා. SLT Complaint කරලා බැලුවම උන් කියන්නෙ CCTV නිසා කියලා.
හැබැයි අපි CCTV Cloude Save වෙන්න දාලා නැහැ.Save වෙන්නෙ DVR එකේමයි.
CCTV කරන එකෙක් මට කිව්වා අපි Remote CCTV view කරන්නFiber router එකෙ Configure කරද්දි DMZ Active කලොත් එහෙම DATA Burn වෙන්න පුලුවන්ලු. උත් හරියටම දන්නෙ නැහැ කොහොමද වෙන්නෙ කියලා.
මේ ගැන දන්න කෙනෙක් කියනවද මෙකෙ ඇත්ත නැත්ත.