මෙය_හොදට_මතකද

lilman

Well-known member
  • May 10, 2009
    40,886
    54,385
    113
    Colombo
    10153651_1540086196227475_3231074648922342214_n.jpg

    මෙය හොදට මතකද.පස්සේ මොකද උනේ කියල මතක තියාගෙන හෙට උදේට කතිරේ ගහන්න... :yes:;)
     
    Last edited:
    • Like
    Reactions: minipura

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම.. පුළුවන් නම් ඕක පාරක් පාරක් ගානෙ අලවන්න ඕන බං.. නැත්තං අපේ උන්ට අමතක වෙනවා..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol: කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා හෙට පඩුරු හොරාට කතිරේ ගහන්නේ කට්ටිය...... :dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    bath kannawath salli nathi harak tika heta udeta polime gihin bulath koleta kelala eyi ithin.. munge mola naITN eken hodalane tiyenne :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කී දේ ඉටු කරනා නායකයා - ශෂීන්ද්‍ර දෙය්යෝ (අරක්කු බෝතලයයි පත් පැකට් එකයි :yes:)