අපි ලස්සන වරායක් ගහනවා.අපි ලස්සන එයාපෝට් එකක් ගහනවා.මේවා ගෙවන්න ඒවාගෙන් ආදායම් නෑ.ආදයම් එන වෙන එකම එකක් හදලත් නෑ.එහෙනම් මේ හදන වරාය චීනට දෙනවා සින්නක්කරව.ඒකෙන් උනේ චීනා අපිට සතයක් දෙන්නේ නැතුව උගේම වරායක් ලංකාවේ හදාගෙන.මේවා වැඩ දායකද?2007 idan balan idala thiyenne meka kiyanna![]()
මොකා මොනව කිවුවත් යුද්දෙ නවත්තන්න වැඩ කරේ මහින්ද රාජපක්ෂ තමයි. (දැන් එන්න එපා රෙදි උස්සන් මහින්ද යුද්දෙට ගියාද වගේ පොන්සි ප්රශ්න අහගෙන)