මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?

  • ඩී එස්

  • ඩඩ්ලි

  • සර් ජෝන්

  • සිරිමාවෝ

  • ජේ ආර්

  • පේ‍්‍රමදාස

  • විජේතුංග

  • චන්ද‍්‍රිකා

  • මහින්ද

  • සිරිසේන


Results are only viewable after voting.

p123

Member
Dec 31, 2007
4
7
3
2007 idan balan idala thiyenne meka kiyanna :rofl:
අපි ලස්සන වරායක් ගහනවා.අපි ලස්සන එයාපෝට් එකක් ගහනවා.මේවා ගෙවන්න ඒවාගෙන් ආදායම් නෑ.ආදයම් එන වෙන එකම එකක් හදලත් නෑ.එහෙනම් මේ හදන වරාය චීනට දෙනවා සින්නක්කරව.ඒකෙන් උනේ චීනා අපිට සතයක් දෙන්නේ නැතුව උගේම වරායක් ලංකාවේ හදාගෙන.මේවා වැඩ දායකද?
 

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Chande dinnanam Sirima wenna thibba. Dan mahinda (yudde nisa. Wena mokut na)

    Rata wadiyenma winasa kaleth mahinda. Dan rate thiyana peechan sanskruthiya, Kalakanni madya sadacharaya wage dewal walatath pora wagakiyanna ona. Chandrika decent e athin.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    For me.and according to history .
    No.1.- Mahinda First 5 years.ended 30 years war and increased productivity at least paddy and 🌽
    And highway express way.and norochcholai.but after 2011 ,unfortunately he ruined his own government.
    No.2- D.S
    All know what he did
    No 3 and same as no.2 - Sirimavo
    All should know what she did internationally and to national economy but execution was not successful otherwise srilankan would be another south Korea.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ඔය ඉන්න අයගෙන් ඇත්තටම රටට සේවයක් කළේ DS & සිරිමා විතරයි. 1956 දී SWRD වෙනුවට සර් ජොන් අගැමති උනානම් රටේ දේශපාලනය ආර්ථිකය සහමුලින්ම වෙනස් වෙන්න තිබුණා. ලංකාවේ ටර්නින් පොයින්ට් එක 1956. අපේ ගොං වාහෙලා එදා වරද්ද ගත්තා.
     
    • Like
    Reactions: RLT4U

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඉන්න අයගෙන් ඇත්තටම රටට සේවයක් කළේ DS & සිරිමා විතරයි. 1956 දී SWRD වෙනුවට සර් ජොන් අගැමති උනානම් රටේ දේශපාලනය ආර්ථිකය සහමුලින්ම වෙනස් වෙන්න තිබුණා. ලංකාවේ ටර්නින් පොයින්ට් එක 1956. අපේ ගොං වාහෙලා එදා වරද්ද ගත්තා.
    ඇමරිකාව හඳට ගිය කාලෙ ලංකාවෙ ගොයියො හදපු නායකයො ඩබලක්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    metatata wadima henayak karet oke wadiyen ma karala tiyana mahindama tama.. sira ta marketing bari unata, hina unata ratata hoda dewal karala tianawa 10% wage deal dan natuwa
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Mahinda tama. Ada jvp un light athuwa Internet athuwa mekata awilla Mahinda ta bannineth mahinda nisa. Nathnam tama kaluware Internetuth na. Bathmutti ussagena kala jeewath wenne. 😔😔😔

    Sure da?

    Thomas Edision nisa neweida?

     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    සිරිමාවෝ තමා රටට සැහෙන දෙයක් කලේ. රට යන්න ඕනේ පාර හදලා දුන්නේ. එකට ඒ කාලේ දේශපාලනයේ හිටපු ලොකුම මොල ටික එකතු වෙලා හිටියා. මහින්ද ලොකුවට ම කලේ යුද්ධය තමා. පස්සේ රට සංවර්ධනය කරන්න හැදුවාට අර වගේ හරි පැත්තකට යන්න බැරිවුණා. එක හේතුවක් ලෝක දේශපාලනය. ජේර් වැඩ කලේ සිරිමාවෝ ගිය පැත්තට විරුද්ධ පැත්තට රට ගෙනියන්න. වැඩ කලා සෑහෙන්න. හැබයි අල්ලපු අත්තත් පය ගහපු අත්තයි දෙකම නැති වුනා අන්තිමට. මට නම් පේන්න වැඩක් කෙරුනේ මේ තුන්දෙනා විතරයි. ඩඩ්ලිට වැඩ කරන්න පක්ෂේ ඇතුලෙන්ම බාධා කලා. ඩී එස් ජෝන් කරපු දෙයක් නම් මම දන්නේ නැහැ. Swrd ගේ ජාතියේම තමා.
     
    • Like
    Reactions: ruwper

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මොකා මොනව කිවුවත් යුද්දෙ නවත්තන්න වැඩ කරේ මහින්ද රාජපක්ෂ තමයි. (දැන් එන්න එපා රෙදි උස්සන් මහින්ද යුද්දෙට ගියාද වගේ පොන්සි ප්‍රශ්න අහගෙන)
     
    • Like
    Reactions: tha123